My Love from the Star (2013) AKA Byeol-e-seo on geu-dae [EP 13] with Sinhala Subtitles | තරු අතරින් ආ මාගේ ආදරවන්තයා [සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටසේදී දෝ මින් ජුන් එයා කවුද කියලා සෝන්ග් යිට කියනවා.දෝ මින් ජුන් හිතන්නේ එහෙම කරාම සෝන්ග් යි එයාට බයවෙලා එයාව දාලා පැනලා යයි කියලා.හැබැයි ඉතින් වෙන්නේ ඒකෙ අනිත් පැත්ත.මේ කතාව නම් සෝන්ග් යි එච්චරම විශ්වාස කරන්නේ නෑ.ඉතින් එයා දෝ මින් ජුන්ට හරියට වද දෙනවා.සෝන්ග් යි අහනවා දෝ මින් ජුන් එයාට එකපාරක්වත් කැමති වුනේ නැද්ද කියලා.මැරෙන්න තරම් හිතෙන් ආදරය කලත්,ඒවෙලාවේ දෝ මින් ජුන් කියනවා එයා එකපාරක් වත් කැමති වුනේ නෑ කියලා.
ඉක්මනින්ම යන්න යන නිසා දෝ මින් ජුන්ගේ ගෙදර විකුනන්න දාලනේ තියෙන්නේ.හැබැයි මේ ගෙදර ගැන සෝන්ග් යි බොරු කතා පතුරලා තියෙන නිසා කවුරුවත් මේක ගන්න කැමති වෙන්නේ නෑ.හැබැයි එක්කෙනෙක් එනවා ගෙදර බලන්නේවත් නැතුව සල්ලිත් ඔක්කොම ගෙවලා.මේ වෙන කවුරුත් නෙවෙයි හ්යේ ක්යෝන් තමයි ගෙදර අරගෙන තියෙන්නේ.ඒත් දෝ මින් ජුන් හ්යේ ක්යෝන්ට ගෙදර විකුනන්න කැමති වෙන්නේ නෑ.මොකද කොච්චර නෑ කිව්වත්,එයාගේ හිතෙත් ඉරිසියාව තියන නිසා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4499 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-03-08
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරැසියට බොහෝම ස්තුතියි
මම නම් මේ කතාව බලලා නැහැ. සිංහල උපසිරැසිය බාගත්තා. බොහෝම ස්තුතියි අවන්ත ශශිත් සහෝ…!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි සහෝ
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~
Niayamai Saho Jaya Wewa!!!!!