අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)උදාර රාජපක්ෂක්‍රියාදාමත්‍රාසජනකනාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විතසිංහල උපසිරැසි

Shooter [S02 : E04] with Sinhala Subtitles | සොලටෝව් පසු පස.. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.7/10. From 34 votes.
Please wait...

 

හරි, පොඩි අධ්‍යාපනික වැඩ කටයුතු කිහිපයක් නිසා අද කොටස ගේන්න පරක්කු වුනා..පුලුවන් ඉක්මනට තමයි අරගෙන ආවෙ.. ගිය සතියෙ බොබ් ලීගේ හොඳම යාලුවා ඩොබ්ස් මරලා දානවා. ඒ වගේ පැට්‍රීසියා කියනවා මේ අය එන්නෙ මැරීන් භටයෝ මරන්න නෙමෙයි, උන් එන්නෙ බොබ් ලීව ඉවරයක් කරන්න කියලා.. ඉතින් අද කොටසෙ මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්න, පරක්කු වෙලත් තියෙන එකේ මම වැඩි විස්තරයක් කියන්න යන්නෙ නැහැ.. පළවෙනි සීසන් එකේ විදියටම මෙම්පිස්,අයිසැක් බොබ් ලී කියන තුන් දෙනාම මේ වැඩේ අවසානයක් කරන්න හිතාගෙන ගේමට බැහැලා ඉන්නෙ කියලා විතරක් මම කියන්නම්..

හරි එහෙනම් ඊලඟ කොටසත් පුලුවන් ඉක්මනට අරගෙන එන පොරොන්දුව පිට මම යනවා, කාටත් ජය!!

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV  පිටපත සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/08/Shan-e1501746084111.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS

Previous BT1

All BT1

Next BT1

37 thoughts on “Shooter [S02 : E04] with Sinhala Subtitles | සොලටෝව් පසු පස.. [සිංහල උපසිරසි සමඟ]

  • Chtahuranga Janak

    Thanks Baiscope Team
    I looked Lot of Films and TV series with Sinhala Sub..
    Thank
    Thank
    Very Very Much….

    Reply
  • Thanks Bro…………..

    Reply
  • sub download karanna bane saho?

    Reply
  • °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
    Good Luck. Keep Subtitling 🙂
    Elzzzzzzzzzzzz..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • SULAKSHANA MIHIRANGA

    Thank bro….

    Reply
  • tnx kolla denakan hitiye

    Reply
  • සබට ගොඩක් ස්තුතියි සහෝ…

    Reply
  • Good job brooo..

    samahara welawata shooter eke torent link eka hoyaganna amaruine.

    Reply
  • Thanks machan…..jayawewa…..!

    Reply
  • chathurani dias

    Thank you….

    Reply
  • Thanks kollo
    ikmanatama deelane. ela.. pin bn

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • Thanks bro……. Great work

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා…

    ටයිම් එකක් තියන විදියට sense8 ඉතිරි කොටස් ටිකට සබ් දෙන්න පුලුවන්ද සහෝ
    කොටස් 5ක් වගේ තමයි තියෙන්නේ…

    Reply
  • Udara Damith B/K

    බොහොම ස්තූතියි
    කිසිම පරක්කුවක් නෑනෙ

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

    Reply
  • tanxxx brooo oya sub 1ka danakn blagana hitya download karala plwan tram ikamnta dunnata godkk tanx

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *