මෙම චිත්‍රපටයේ සිංහල උපසිරැසි දැමීමට බාරගෙන ඉතාමත් කෙටි කාලයකින් අවසන් කිරීමට හැකි වූයේ එහි ඇති කතා තේමාව නිසාය.. මෙම චිත්‍රපටයේ දකුණු ඉන්දියාවේ සුපිරි තරු යුවලක් වන කර්ති සහ කාජල් අග්වාර් ඇතුලු දක්ෂ නලු නිලි පිරිසක් රංගනයෙන් දායක වන අතර චිත්‍රපට උළෙලවල් කීපයකදීම අංශ කීපයක් සදහාම නාම යෝජනා සහ ජයග්…

මෙම චිත්‍රපටයේ සිංහල උපසිරැසි දැමීමට බාරගෙන ඉතාමත් කෙටි කාලයකින් අවසන් කිරීමට හැකි වූයේ එහි ඇති කතා තේමාව නිසාය.. මෙම චිත්‍රපටයේ දකුණු ඉන්දියාවේ සුපිරි තරු යුවලක් වන කර්ති සහ කාජල් අග්වාර් ඇතුලු දක්ෂ නලු නිලි පිරිසක් රංගනයෙන් දායක වන අතර චිත්‍රපට උළෙලවල් කීපයකදීම අංශ කීපයක් සදහාම නාම යෝජනා සහ ජයග්‍රහණ ලබා ඇත. එමෙන්ම බයිස්කෝප් අඩවියේ දෙමළ චිත්‍රපට සදහා උපසිරැසි සැකසීම ඉතාමත් අඩුවෙන් සිදුවන අතර එම අඩු පාඩුවද පිරිමසා ලීම සදහා මෙම චිත්‍රපටය තෝරා ගැනීමට මා උත්සුක විය..
ජීවා චෙන්නායිහි නාගරික ජීවතයක් ගත කරන තරුණයෙකි.. ඔහුගේ පියා කුලීරථ රියදුරෙකි. තම නැගනිය මව සහ පියා සමග ඔවුන් සතුටින් ජීවිතය ගතකරයි… ජීවාට ප්‍රියා මුණගැසෙන්නේ තම යෙහෙලියකගේ විවාහ මංගල උත්සවයකදීය..ඇය සමග ආදර සම්බන්ධතාවයක් ගොඩ නගා ගනියි.. මේ අතර මතට ලොල් වූ එක්තරා පාසල් සිසුන් කණ්ඩායමක් තරුණියක් දූෂණය කර කපා කොටා මරා දමයි.. ජීවාගේ පියා මෙහි සාක්ෂි කාරයෙකු වන අතර ඔවුන් ජීවාගේ පියා ගාතනය කිරීමට කිහිපවරක් උත්සාහ කරයි.. කෙසේ හෝ ඉතා සූක්ෂම අයුරින් ජීවාගේ පියා ගාතනය කරයි… ඉන්පසු නොසිතූ ඉසව්වකට කතා තේමාව දිව යයි… අවසානයේ කුමක් සිදුවේද..
එහෙනම් කට්ටිය ඩවුන්ලෝඩ් කරන් බලන්න….

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Djwathila” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-11-08
Subtitles by
Djwathila
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
71 comments
විකියා
Ka$uN
Thanks machoooo...........
ලිට්ල් ජොන්
thanks brother
NARMI
Thank u soooo much :)
M.D.A Pradeep (අමිල මනනදේව)
කථාව නම් හොදයි වගේ.ඔන්න මමත් බාන්න දැම්මා.
ස්තුතියි සබ් එකට සහෝ..Titu
Stuti Saho Tamil Movies Digatama karan yanne
fck
elakiri machan
psw
Tamil film ekak sub ekkama dunnata tnx saho :)
AL1717
Sinhala thiyana nisa Bannath hithenawa
Tamil Nisa Noba Innath HithenawaKamak ne Sinhala Sub Walata thanks machan
Onna Mamath GannawaJaya Wewaaaa
Saranga
Thankz bro...
DiN3sH
elakiri machan, thnx!
Dinuka
බොහොමත්ම ඉස්තූතියියි සබ් එකට සහෝ..
$uvin
meka patta movie eka! man balala thiyenawa! balala nathi aya balanna.....
Maxxxxxaaaaa......kolla
Maxaaaaaa....... Thanx Sahooo !!!!!!
Harshika
සිංහල තියන නිසා නොබලා පුලුවන්ද?
isuru
thanks for subs
Kasun Nimantha
Great job bro.I was seeking this movie and I thought I will never get a chance to see this.
Thank you so much.සහන් කුමාර
ෆිල්ම් එකට ස්තුතියි! කවුරු හරි කියනවද torrent download කරන්න හොදම software එක මොකක්ද කියල.තව torrent download කරන speed එක වැඩි කරගන්නේ කොහොමද කියලත් කියන්න පුලුවන්නම් ලොකු දෙයක්. :-D
Nishantha
සිංහල තියෙන නිසා බලනව. ස්තූතියි යාළුවා.
පොලා
මෙන්න බලනවා නම් බඩු..!!! එල කිරි!
sanju
ela ela machan
mahen
ela ela balama balamuko ehenam
කේ. යූ. ජී. උදාර
සිංහල සබ්වලට තෑන්ක්ස් මචං.
Akalanka Yapa
බොහොමත්ම ඉස්තූතියි සහෝ….:)
Koliya Harshanath
elaz onna mamath banawa bohoma pin :))
praveen
ela ela
tawath puluwannam teligu film walata sub danna balanna
thanks fro ur subThilan
එල සහෝ ඔන්න මමත් ගත්ත තැන්ක්ස් ෆිල්ම් එකට
suresh
wedanam niyame mamath dan meka baganna gaman thanks
shiwantha
niyamai thanx machan
Ameera..
niyamai machan thanks...
Esha
@ සහන් ...
torrent download speed1 වෑඩිකරගන්න නම් ඉතින් seed කරන1
වෑඩි කරන්න ඕන..ඔයා download කරපු ගමන් ෆිල්ම්1 ටොරන්ට් ලිස්ට්1න් අයින් කරන්න එපා...අනිත්1 තමා me site uda hariye trackers list1k thibuna....
ඒක copy කරලා ඔයගෙ අදාල ටොරීන්ට්1 properties wala paste karanna...trackers ලා වෑඩි උනාම ස්පීඩ් වෙනවා...
මේ site1 link1 අවශ්ය උපඩෙස් ඔක්කෝම තිබුනා...reffer that..
And thanks Djwathila...sub thiyena nisa godaak sthuthiye....
theekshana
සින්හලෙන් දෙන නිසා බලනව.හ්තුතියි යාලුවා
Sampath & Ishi from uk
thanks bro.keep going
me
Thanks
indika
මමත් ඊයෙම බැලුවා මරැ බයිස්කෝප් එකක් ටැමිල් උනත් සංහල සබ් නිසා හොදට කථාව තේරැනා
තැන්කියු වේවාchamila
thanks for sub
Djwathila
කමන්ට්ස් දාපු, කමන්ට්ස් නැතත් පිල්ම් එක ඩවුන්ලෝඩ් කරපු... බලපු හැමෝටම, ඒ වගේම... ඔයාලට මේ වගේ පිල්ම් එකක් දෙන්න පුලුවන් උනේ බයිස්කෝප් අඩවිය නිසා ඒ නිසා ඒ හැමෝටමත් ගොඩක් ස්තුතියි.......
kalum gunasekara
machan, Asawen hitiye tamil film 1k balanna mn. Thank's sinhala sub ekka meka dammata.
tilla
ala ala
susantha
sin sub eka thnx..... :cool:
Nilanka
Ela ela digatama karagena yamu.film ekatai sinhala sub walatail godak thanks macho!!!!!!!
kumaraya
මට පොඩි ප්‍රශ්ණයක් මතු වුනා .. මෙතන ලිව්වට තරහ ගන්න එපා.
අර කලින් දාල තිබුන .. ඉන්දියානු කතා දෙකෙ[ නාන් කියල පටන් ගන්න එකෙයි ඊට පෙර දාපු මැඩ්‍රාස්පා එකෙයි] සිංහල අකුරු වැඩ කරන්නෙ නෑ.
මම ෆයිල් වල නම් දෙක සමාන කරලා බැලුවා. ස්ංහල අකුරුවල සපෝට් කරන ප්ලෙයර් දෙකක දුවවලත් බැලුවා. හරිගියෙ නෑ.
මේකට හේතුව කවුරුහරි දන්නවද ..?Anonymous
මචං කාර්තිෙග් තව ෆිල්ම් 2 ක් තිෙයනවා ෙපයියා සහ සිරැත්ති කියලා පුලුවන් නම් එ්වටත් සබ් දාන්ඩ තෑන්ක්ස්
chinthaka
onna mama mekath gaththa...thanx machan api wenuwen mahansi wela sub dhaanawata. thanx machan.
ravi
ela machan
chana
DJwathila Niyama movie eka machan.. kiyanna wachana nea.. sub nam super.. thawa mea wage elakiri movie walata sub danna ko.. godak pin machan..
බුද්ධි
ලස්සන film එකක් මචං.....මමත් බැලුවා.........
NIvinda
Thanks machan
kalum gunasekara
මේ දැන් බලල ඉවර වුනේ. මැක්සා ෆිල්ම් එක. සබ් සිංහලෙන් යද්දි ඉංග්‍රීසි ටිකකුත් තිබුනා. ගොඩක් ස්තූතියි ෆිල්ම් එක සිංහල එක්ක දුන්නට. හිතන්න යමක් දීල ඉවර කරපු ෆිල්ම් එකක්. ස්තූතියි හැමෝටම.
KD
මේක නම් සුපිරි, මමත් බැලුව. දමිළ හා හින්දි ඒවට වැඩිපුර සබ් දෙනව නම් තමයි හොද,, බයිස්කෝප් එකෙන් දීපු tamil ඒව හැම එකක්ම පට්ටම තමා
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
මේක මම බලපු මැක්සා බයිස්කෝප් එකක්..ටැමිල් කියලා හිතන්නේ නැතුව කට්ටියම බලන්න...අනිවා....
බොහොමත්ම ඉස්තූතියි සහෝ....:)
~ජයෙන් ජය~!