Narcos: Mexico [S02 : E04] Sinhala Subtitles | ඉදිරි සැලසුම්… [සිංහල උපසිරැසි සමඟ] [18+]
ඔන්න එහෙනම් මේ අරගෙන ”Narcos Mexico” දෙවැනි කතා සමයෙ හතරවෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. ඒවගේම තමයි අද කොටසට IMDb අගය 8.0 ක් අරගෙන තියෙනවා.
අද කොටස පටංගන්නෙ වෝල්ට්ගෙ මල්ලිගෙ අභාවය වෙන්නෙ කොහොමද කියන එක පෙන්නලා. ඉතිං මේ හේතුව හින්දම වෙන්න ඕන එයා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් පස්සෙ යන්නෙ. ඉතිං මෙයා මරණ්නෙ මත්ද්‍රව්‍ය අධිකව අරගැනීම හේතුවෙන්. කොහොමහරි දැන් ආරක්ෂක ඇමතිවරයාගෙ බෑනාව අල්ල්ගනිමට වෝල්ට් සමත් වෙනවා. ඒවගේම තමයි ඔහු හැමදෙයක්ම වගේ වමාරනවා මෙයාලා ඉදිරිපිට. ඒ ඉහළ ඉන්න කට්ටිය පවා කිකී කැමරෙනාගෙ මරණයට වගකියන්න ඕනෙයි කියන එක. ඉතිං මොහුව උසාවි දැමීමට නියම වෙනවා. ඔය අතරේ මාතාගෙ වැඩක් නිසා ෆීලික්ස්ට හොඳටම කෙලවෙනවා. ඉතිං මෙයා මේ ඇතිවෙලා තියෙන ප්‍රශ්ණය විසඳගන්න උත්සහ කරනවා ඇමෙරිකානුවන් එක්ක කතා කරලා. හැබැයි මේ DEA එකෙ කට්ටිය එක්ක නෙමේ CIA එකෙ කට්ටියත් එක්ක. ඉතිං මොහු යෝජනාවක් ඉදිරිපත් කරනවා තුවක්කු සහ සල්ලි දිගටම ලැබෙන විදියක් ගැන. නමුත් CIA එකෙ කෙනාට ඕන මෙයාව ඇමෙරිකාවට ගෙනියලා DEA එකට බාර දෙන්න. මොකද ඊට වඩා දෙයක් නැහැ. ෆීලික්ස් කියන්නෙ DEA නියෝජිතයෙක්ගෙ ඝාතනයකට හවුල්වෙච්ච පුද්ගලයෙක්. ඉතිං මොහුට මේ ප්‍රශ්නෙ විසදගන්න පුළුවන් වෙයිද? CIA නියෝජිතයා මෙයාව අරගෙන යයිද? එහෙනම් බලන්නකො අද කොටසෙදී සිද්ධ වෙන දේවල්.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
1892 downloads
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you Very Much for the Sub
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Sub ekata thanx
තෑන්ක්ස් සබ් එකට සහෝ
Blindspot season 5 sub dipan bn
Blindspot season 5 sub dipan bn
Thanks jayawewa….!
ගොඩාක් ස්තුතියි සබ් එකට …….ඉතිරි ටිකත් ඉක්මනින්ම ඕනෙ ……
සිංහල උපසිරැසියට ස්තූතියි