MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)චරිතාපදාන (TV)දිනිඳු සම්පත්නාට්‍යමය (TV)බලන්නස්පාඥ්ඥ (TV)සිංහල උපසිරැසි

Narcos: Mexico [S03 : E04] Sinhala Subtitles | එකට එක [සිංහල උපසිරැසි සමඟ] [18+]

Rating: 10.0/10. From 8 votes.
Please wait...

නාකොස් මෙක්සිකෝ අවසාන කතා මාලාවේ හතරවෙනි කොටස සමඟ තමයි අද මම එකතු වෙන්නේ. ඉතින් වැඩි විස්තර කලින් ඉඳන් දන්න නිසා තුවෙනි කොටසේ උන දේවල් පොඩ්ඩක් මතක් කරගෙන අපි අද කොටසට යොමුවෙමු. කලින් කොටසේ සාරාංශයක් කිව්වොත් මේ වෙනකොට ඇරියානෝ සහෝදරයෝ ඒ කියන්නේ බෙන්ජමින් ඇතුළු පවුලේ අය තමයි මෙක්සිකෝව තුල මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කරගෙන යන්නේ. එයාල අනික් ප්ලාසා වල විශේෂයෙන් සින්ලොවා වල ඉන්න චාපෝ, ගුවේරා සහ අසුල් වගේ අයට ලොකු පීඩනයක් දෙනවා ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යන්න. සිනලොවා කණ්ඩායමට ඕන ඇරියානෝ සහෝදරයන් මත යැපෙන්නේ නැතුව ස්වාධීනව තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න.

ඉතින් මේ අර්බුදය අන්තිමේදී තමන්ටම කියලා ප්‍රාන්ත සීමාවක බයල ලබාදෙන්න කියලා බෙන්ජමින්ගෙන් චාපෝ ඇතුළු කණ්ඩායම ඉල්ලීමක් කරනවා. එත් බෙන්ජමින් සම්පූර්ණ බලය ලබාදීම වෙනුවට කලේ වසර කීපයකට බදු දීමේ යෝජනාවක් ගෙනාපු එක. මේ ගැන සිනලොවා ප්ලාසා හිමිකරුවෝ ගොඩක් කේන්ති ගිහින් අවසානයේ බෙන්ජමින්ගේ උපන්දින සාදයේ බෙන්ජමින් ඇතුළු පවුලේ හැමෝම මරා දමන උත්සාහයක යෙදෙන්න තරම් පෙළඹෙනවා. අවසානයේ බෙන්ජමින්ගේ සහෝදරිය විවාහවූ කෙනාට මේ අවස්ථාවේදී මැරුම් කන්න සිද්ධ උනා. ඉතින් එතන පටන් තමයි අද කොටස ආරම්භ වෙන්නේ. අද කොටසේදී ඇරියානෝ පවුලෙන් තමන්ට කරපු දේ වෙනුවෙන් මොනවා කරයිද කියලා බලන්න ඔයාලට මෙතැන් පටන් ඉඩ දෙන්නම්. එහෙනම් සියළු දෙනාට සුබ දවසක්!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2970 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

7 thoughts on “Narcos: Mexico [S03 : E04] Sinhala Subtitles | එකට එක [සිංහල උපසිරැසි සමඟ] [18+]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Amila Kaushalya

    ස්තූතී බ්‍රෝ සබ් එක එක දිගට ගැම්මට එනවා ඉතුරු ටිකත් ඉක්මනට ඕනේ

    Reply
  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply

Leave a Reply to රොයිලි Cancel reply

Your email address will not be published. Required fields are marked *