බොහෝ අයට මේක සර්ව සම්පුර්ණ චිත්‍රපටියක් විතරක්ම වෙන්න ඇති. එයාලා ඒ ගැන කතා කරන්න ඇති, පොප්කෝන් සෝඩා කන බොන ගමන් බලන්න ඇති, සමහරුන්ගේ හදවත සසල වෙන්න ඇති, සමහරු බලන ගමන් අඬන්න ඇති.. හරි.. පැය දෙකක් ගියා.. චිත්‍රපටිය ඉවරයි. දැන් ගෙදර ගිහිල්ල කියයි මේ චිත්‍රපටිය කොච්චර හොඳයිද කියලා, කොච්චර රසවත්ද කියලා…

බොහෝ අයට මේක සර්ව සම්පුර්ණ චිත්‍රපටියක් විතරක්ම වෙන්න ඇති. එයාලා ඒ ගැන කතා කරන්න ඇති, පොප්කෝන් සෝඩා කන බොන ගමන් බලන්න ඇති, සමහරුන්ගේ හදවත සසල වෙන්න ඇති, සමහරු බලන ගමන් අඬන්න ඇති.. හරි.. පැය දෙකක් ගියා.. චිත්‍රපටිය ඉවරයි. දැන් ගෙදර ගිහිල්ල කියයි මේ චිත්‍රපටිය කොච්චර හොඳයිද කියලා, කොච්චර රසවත්ද කියලා. ඒ බහුතරයක් මේ චිත්‍රපටිය රස විඳින විදිහ. ඒත් ඒ අතරින් තව කොටසක් ඉන්නවා, මේ සිදුවීම තමන්ගේ ජීවිතේම අත්දැකීමක් කරගත්තු අය. මේ සිදුවීම ඒ අයගේ හිත්වල කවදාවත් අමතක කරන්න බැරි මතකයක් විදිහට ගොනු වෙලා ඉවරයි. මමත් ඒ අයගෙන් එක්කෙනෙක්. මමත් එදා ඒ Pan AM ගුවන්යානයෙන් ගමන් කරපු එක්කෙනෙක්.. ඒ සිදුවීමේ අඟලක් නෑර දැකපු කෙනෙක්.. වාසනාවකට එදා ජීවිතේ බේරාගත්තු එක්කෙනෙක්.. අවාසනාවකට තමන්ගේ අම්මා තමන්ගේ ඇස් ඉස්සරහම වෙඩි වැදිලා පණ අදිනවා දැකපු පුතෙක්.
හැමදාමත් හදවතට වද දෙන, කිසිම උපකරණයකින් මකලා දාන්න බැරි විදිහේ මතකයන් මගේ හිතේ තියෙනවා. මගේ මුළු ඇඳුමම අම්මගේ ලේ වලින් තෙත් වෙලා තිබුණා, මං කරකියාගන්න දෙයක් නැතුව හිටියා….
මං ඇතුළු තවත් 359 දෙනෙක් එදා ඒ ඛේදවාචකයෙන් ජීවිතේ බේරගන්න වාසනාවන්ත උනා. ඒ එක වීරවරියක් ඇතුළු ගුවන් සේවක මඩුල්ලේ කැපවීම නිසයි. ඔවුන් තමන් ගැන ප්‍රමුඛ කර හිතුවා නම්, අද මෙහෙම සටහනක් දමන්න අපි නොඉන්න තිබුණා. ඇය.. නීර්ජා… තමන්ගේ මගීන් වෙනුවෙන් වෙඩි කෑවා… ඇය මැරුණා, ඒත් පැනලා ගියේ නැහැ..
ඒ නිසා මේක අපට තව එක් චිත්‍රපටියක් නෙමේ… අපේ ජීවිතේම කොටසක්….
-1986 Pan AM ගුවන්යානයට සිදු කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි ගලවාගත්තෙකු-
එදා මෙදාතුර බොලිවුඩ් ඉතිහාසයේ කාන්තාව ප්‍රමුඛ කර සිනමාපට වලින් වැඩිම ආදායමක් ලද නිර්මාණය…
ආදායම් වාර්තා තැබූ Queen (2014), Marykom (2014) වැනි දැවැන්ත සිනමාපට පරදවමින්..
සෝනම් කපුර්ගේ සිනමා ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානය…
සිත සසල වේවි… දෑස් තෙත් වේවි…
අමතක කරන්න එපා.. කිසිවෙකු වග කියන එකක් නැහැ!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
DBC020124584BA5400296C8742AFA91A7B60554C
1.48 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
4DEA8AA4FEBF7E9ADB2FA7553D500BF6F6545F70Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
13,544 downloadsDownload Neerja-2016.zip96 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
PHOENIX
Subtitles
62 comments
rajitha sankalpa
Gehan Shantha Darshana
Meka Enakam Balan Hitiye Thanks Sub Ekata....
Thilina Madushanka
thanks bro
ranga
amme danakan balan hitiye. thankssss
amal
thanks
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
Tharaka
සබ් එකට බොහෝම ස්තුතියි! මේක මම බැලුවා. හරිම ලස්සන සංවේදී ෆිල්ම් එකක්.
Mayura
ඔයාලනම් කියයි මන් ඇස් දෙකෙන්ම දැක්කානේ
Dhanushka Sandaruwan
What..? Really....
Mayura
Nathuwa.
Hasantha
gon aathal denna epa halo. lol. umba ipadilath nathuwa athi oka wenakota.
me
Thanks
Purnima (Real)
මංගල නැකතේ දීගෙට ගිය මගෙ නංගෝ..
කවුරුන් කවදා මා කැන්දාගෙන යාදෝ..bandu
thanks Bro............
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි මචෝ.
මේකට සබ් එක දෙනකම් හිටියේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.ආසිරි ප්‍රියන්ත
ලිපියනම් සුපිරි...
ඔන්න ෆිල්ම් ඒකත් ගන්නවා.
උපසිරසියට බොහොම ස්තුතියි.silent$
Thanx bro !
Krishan NiShalya
Adennama liyala tiyenne.......
Ela adama balanawa ... thanks subata ....elooomelan
thamks bro
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!Lakmal Rusira
Ela ela meka denakan balan hitiye
dedunu
සබ් එකට බොහෝම ස්තුතියි..
Niluka
A nice movie.
Thanks for your great effort to bring this with subtitles.
Great work, Good luckAsram
Patta Film Eka Sub eka dunnata tnx kollo.
but ube jewithehye real story eka kiyana kotta mage ass walin kadullu piruna bro..
patta .. digata ma sub denna...sanath indika
thx swahooo
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
පීටර් බාත්ලට්
සුපිරි වැඩක් ජයශ්‍රී
hasitha
ඇත්තටම ඇස් දෙකට කඳුළු උනන චිත්‍රපටයක්. බලන්න ඉවර වෙනකම් මේ වදන මතක හිටීවි හැමදාටම"pushpa, I hate tears"
Nadeesh Wijesuriya
අයියෝ මේ ෆිල්ම් එක පට්ට දුකයි.. චිත්‍රපටය සාර්ථකයි..
ඒත් අවසානය ලොකු දුකක්.. ආයේ මේ වගේ ෆිල්ම් බලන්නේ නෑ..
චිත්රපටියක් විතරනේ කියලා හිත හදාගන්නත් බෑ, මොකද මේක සත්‍ය කතාවක්නේ..
උපසිරසි දුන්නට ගොඩක් ස්තුතියි.. ජයisuru
sirawata. anthimata patta dukai
රොයිලි
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ashan lankanath
thanks
Pushpitha G Punchihewa
සබට තුති සහෝ.. නැවත හමුවෙමු..
Buwaneka Ruwan Chamara
Black (2015) [Bengali Movie] 720p DVDRip x264 AAC E-Sub -=By @ Kamalesh=- [Exclusive] torrent
Dilusha Nuwan Narasinghe
තෑන්ක්ස් සහෝ සබට!
Dilusha Nuwan Narasinghe
මේක ඇත්ත කතාවකට ගහපු ෆිලුමක් කියලා දන්නේ බලලා ඉවර උනාට පස්සේ
ඇත්තටම ඇස් වලට කඳුළු ආවාvimukthi
තෑන්ක්ස් සහෝ
Dasun Wanaguru
සහෝ,මේකේ සබේ පොඩි ටයිමින්ග් අවුලක් තියෙනවා.සබ් කලින් යනවා.
ඒක හදාගන්න හැටි පොඩ්ඩක් කියනවද?ස්තුතියි !
Tharaka
ෆිල්ම් එකක් උනත් කථාවේ ගොඩක් තැන් ඇත්තටම සිදු වෙච්චි දේවල්. wikipedia එකේ ඔක්කොම විස්තර තියනවා. ඇත්තටම අවුරුදු 22 පොඩි කෙල්ලෙක් කරපු දේ විස්වාස කරන්නත් අමාරුයි. තමන්ගේ ජිවිතය ගැන හිතන්නේ වත් නැතුව 359 දෙනෙගේ ජිවිත බේරා ගත්ත තමන්ගේ ජිවිතය කැප කරපු ඇය සෑබෑවටම වීර වරියක්. Neerja ඇත්තටම ඔයා වගේ හොද මිනිස්සු කවදාවත් මැරෙන්නේ නෑ. මිනිස්සුන්ගේ හදවත් වල හැමදාම ඉන්නවා.
vbn
සබ් එකට ස්තුති සහෝදරයා
Hasi
හරිම දුක හිතෙන කතාවක්.මේකෙ අන්තිම ටික බැලුවේ අඬන ගමන්.හිතාගන්නත් බෑ අවුරුදු 23 ක කෙල්ලෙක් මේ තරම් දෙයක් කලා කියලා.Film එක බලලා ඉවරවෙලා Wikipedia එකෙත් search කරලා සිද්දිය ගැන විස්තරත් හෙව්වා.හදවතට දැනුනු චිත්‍රපටයක්.බොහොම ස්තූතියි මේ වගේ Film එකක් අපිට දුන්නට.
Charith
Bohoma sthuthii sub ekata.... :)
Menu
සබ් එකට බොහෝම ස්තුතියි :)
Dineth
film ekak kiyala hitha hadagannath ba bn.. true storyknee...
kent
thnxz
අබා
බොහොම ස්තුතියි උපසිරසියට සහෝ.....!!!!
Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට,,..... ජය,.
Kamal
බොහොම ස්තුතියි මයුර සුරාජ් සහෝ. මම මේ ගැන දැනගත්තේ අද තමයි. ඒකත් යූ ටියුබ් වීඩියෝ එකකින් නීර්ජා භානොට් ගැන දැනගත්තේ. ඊට පස්සේ මේ ෆිල්ම් එක ගැන දැනගත්තේ. සබට බොහොම ස්තුතියි මචන්. ඉදිරියේදීත් අපිට මේ වගේ ජීවිත කතා අරගන එන මෙන් ඉල්ලා සිටිනවා. ඔබට ජයවේවා..!!
thismara
Patta
Tharuki Himansa
ammoooo meka baluwe nattn wdak na
Dineshjay
අඩෝ මේ සිරා සීන් එකක්......කමෙන්ට්ස් ටික කියව්නකොට දුකයි බන්......දැන් තමයි ඩවුන්ලෝඩ් වෙන්න දැම්මේ......මේ කමෙන්ට් කරන්නේ ෆිල්ම් එක බලන්නේ නැතුව.මට මයුර සුරාජ් මේල් එකක් දානවද ටිකක්....
Mayura
මේල් ඇඩ්‍රස් එකක් නෑනේ
චරිත
https://en.wikipedia.org/wiki/Neerja_Bhanot
https://en.wikipedia.org/wiki/Pan_Am_Flight_73
විස්තර මේ ලින්ක් දෙකෙන් විස්තර බලාගන්න පුළුවන්.
සබට තුතිSarathabbowa
බොහොම ස්තුතියි
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

thanks sub ekata.