MENU

Featured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළක්‍රියාදාමක්‍රීඩාචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිහසිත සුවිමාල්

Never Back Down 2: The Beatdown (2011) | ඉදියට විතරයි… [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.6/10. From 11 votes.
Please wait...

Never-Back-Down-2-The-Beatdown-(2011)

කොහොමද යාළුවනේ මේ මගේ පලවෙනි උපසිරස ගැන්වීම. වැරදි තියෙනවනන් සමාවෙන්න. මම අද ඕගොල්ලන්ට ගෙනාවේ සුපිරි බයිස්කෝප් එකක්. මේක IMDB 5.8 ගන්න සමත් වෙලා තියෙන සුපිරි ෆිල්ම් එකක්.

කතාව ගැන කියනවනන් අලුත් ඉස්කෝලෙට එන Mike කියලා කොල්ලෙක් ගැන තමයි කතාව තියෙන්නේ. මෙයාට ටිකක වැඩිපුර තරහා යනවා. ඒ වෙලාවට එයා කරන දේවල් එයාවත් දන්නෑ. මෙයාට යාලුවො ටිකකුත් ඉන්නවා. එයාට මොකද වෙන්නේ? එයා කොහොමද තරහා පාලනය කරගන්නේ? එයා Beat down එකට යන්නේ? එයාගෙ යාලුවො මොනවගේද කියලා ඔයාලම අරගෙන බලන්ඩ.

Never Back Down 2: The Beatdown (2011) on IMDb

 

 

[button link=”http://j.oc.gs/fegar” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

C60FA6AAB01D99AA924DF75C5E35FD86EA4CEDC5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2705 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/11/හසිත-සුවිමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත සුවිමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

22 thoughts on “Never Back Down 2: The Beatdown (2011) | ඉදියට විතරයි… [සිංහල උපසිරසි සමඟ]

Leave a Reply to Nishan S Ariyarathna Cancel reply

Your email address will not be published. Required fields are marked *