Greta (2019) Sinhala Subtitles | මනෝ ව්‍යාධික ග්‍රේටා! [සිංහල උපසිරසි සමඟ]
Original Sin එක කරලා වැඩි දවසක් යන්න කලින් ඔන්න තවත් අලුත්ම ෆිල්ම් එකකට සබ් අරගෙන ආවා. වෙනදා වගේම මේකත් කරන්න කියලා බාර දුන්නෙ හසන්න අයියා තමයි. මුලදි පෝස්ටර් එක දැක්කම හිතුවෙ කම්මැලි ෆිල්ම් එකක් වෙන්න ඇති. ඒත් ෆිල්ම් එක බාගෙන බලද්දි තමයි තේරුනේ මම කැමතිම Thriller කැටගරි එකට වැටෙන පට්ට ෆිල්ම් එකක් කියලා.ඉතින් එක හුස්මට වැඩේ ඉවර කරලා ඉක්මණටම අරගෙන ආවා.
ෆිල්ම් එකේ කතාව ගැන මුලින්ම ටිකක් කියන්නම්, ෆ්‍රැන්සිස් කියන්නෙ රෙස්ටුරන්ට් එකක වේටර් කෙනෙක් විදියට වැඩ කරන තරුණ කෙල්ලෙක්, දවසක් උදේ මෙයා වැඩට යද්දි කෝචියේ තිබිලා අයිතිකාරයෙක් නැති බෑග් එකක් හමු වෙනවා. ඉතින් මේ බෑග් එකේ තියෙන අයිඩින්ටිටි කාඩ් එකෙන් අයිතිකාරයගේ ලිපිනය හොයා ගන්න ෆ්‍රැන්සිස්, එයාගේ එපාට්මන්ට් එකේ එකට ඉන්න යාලුවත් එපා කියද්දි බෑග් එක බාර දෙන්නා යනවා. බලද්දි ඒ බෑග් එක ග්‍රේටා කියලා මැදිවිය පහු කරලා ඉන්න ගෑනු කෙනෙක්ගෙ බෑග් එකක්. ඉතින් බෑග් එක ගෙනාවට ගොඩක් ස්තූති කරලා ග්‍රේටා ෆ්‍රැන්සිස්ව ගෙට කතා කරලා කෝපි එකකුත් හදලා දෙනවා. කොහොමහරි මේ විදියට අඳුනගන්න මේ දෙන්නා වැඩි දවසක් නොගිහින් හොඳ යාලුවො වෙන්නෙ ෆ්‍රැන්සිස්ගෙ යාලුවගෙ විරෝධය මැද, කොහොමහරි එක දවසක් ග්‍රේටා ෆ්රැන්සිස්ට එයාගේ ගෙදර රෑ කෑමකට ආරාධනා කරනවා ඉතින් දෙන්නත් එක්ක කෑම හදලා ග්‍රේටා ෆ්රැන්සිස්ට කියනවා කැබිනට් එක ඇරලා ඉටිපන්දම් ගන්න කියලා.
මෙතනදි තමයි වැඩේ පටන් ගන්නෙ. ෆ්‍රැන්සිස් අරින්නෙ ඉටිපන්දම් තියෙන ලාච්චුව නෙමෙයි වෙනත් එකක්. ලාච්චුව ඇතුලෙ තියෙන දේ දැකපු ගමන් ෆ්රැන්සිස්ට හිතාගන්න බැරි වෙනවා.. මෙතන ඉඳලා ෆ්‍රැන්සිස් වැටෙන්නෙ කවදාවත් හිතපු නැති අමාරුවක. මම මෙහෙම කතාව නවත්තන්නම් නැත්තම් ගතියක් නැති වෙනවනෙ. ග්‍රේටා කියන්නෙ ඇත්තටම කවුද? ෆ්රැන්සිස්ට මොකද වෙන්නෙ? කියන ප්‍රශ්න වලට උත්තර ෆිල්ම් එකේ තියෙනවා. ත්‍රිලර් ෆිල්ම් වලට කැමති අයට මේක සුපිරි කියලා බය නැතුව කියන්න පුලුවන්. අනිත් දේ තමයි මේක හොරර් ෆිල්ම් එකක් නෙමෙයි.
IMDB දර්ශකයේ 6.1ක අඟයක් ලැබිලා තියෙනවා විතරක් නෙමෙයි ඩබ්ලින් සිනමා සම්මාන උළෙලෙදි සම්මානයකුත් දිනාගන්න සමත් වෙලා තියෙනවා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වන ෆ්රැන්සිස්ගේ චර්තයට පණ පොවන්නෙ Chole Grace, ඉතින් එයා මම ඉස්සර ඉඳලම ආස කරන නිළියක් නිසා ඒකත් මේ ෆිල්ම් එකට කැමති වෙන්න හේතුවක් උනා. මුල ඉඳලා අඟ දක්වාම ටෙන්ෂන් එකේ බලන්න පුලුවන් ෆිල්ම් එකක් නිසා කාටත්ම බලන්න කියලා කියලා ආරාධනා කරන ගමන් මම ගියා. ඉඩ තියෙන විදියට ඉදිරියේදි තවත් ෆිල්ම් වලට සබ් අරගෙන එන්නම් ජය!!
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5754 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදාර රාජපක්ෂ (ශාන්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
මෙය blueray එක සමග සින්ක් කරන්න පුලුවන්ද?
Thanks Brother
meke year eka waradi.2018 kyla hadanna,tawa podden wena film ekk down wenne.sub eka kalaata stuutiii.
Thank you very much
The witness (2018) korean movie ekata sub dennako
උපසිරිසියට බොහොම ස්තුති
ස්තූතියි සහෝදරයා ජයවේවා !
Thanks ……………good luck …………………..
කුතුහලයක් තියෙන ෆිල්ම් එකක් වගේ. බොහොම තුති සහෝ.
Thnaks mach!! keep it up!!
thanks ……jayawewa
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela saho thanks
බොහොම ස්තූති සහෝ උපසිරසට…BR අප්ඩේට් එකක් දෙන්න පුලුවන්ද…??? බුදුසරණයි…ජය වේවා!!!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!
thanxx bro…..
T H A N K Y O U
Thanks bro
Jaya Wewa !!
Thanks alot malli..maath aasama actress kenek…Podi kaale endanma eki thamange talent eka pennuwa…..
Thanx saho
bohoma sthuthi sahooo
Thank you udara & all admins
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
bohoma sthuthi bro. 😉
jaya!
“එක හුස්මට වැඩේ ඉවර කරලා ඉක්මණටම අරගෙන ආවා”…. සබ් එකට ස්තූති සහෝ… පොප් ගායිකා මැඩෝනා රගපාන Body of Evidence (1993 film) එකට සබ් එකදෙන්නකො.අද කාලයේ අනියම් සබදතා වල ආදීනව කියාදෙන චිත්‍රපටියක්
ela ela
thanks..
THANKS……………..
Thanks brother
ela brooooooooo
patta filuma thx a
ගොඩාරියක් ස්තූති සබ් එකට සහෝ… ජය වේවා !!! දිගටම සබ් දෙන්න මේ වගේ
Godak sthuthi broooo…
Thank you bro sub ekata
Thank you malli,,,
thanks…
thank you …..
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
Birds of Passage (2018)
Welcome to Marwen (2018)
The Perfect Date (2019)
Crypto (2019)
God work friend, Thanks!