මුලින්ම කියන්න ඕන මේ ලිපිය නම් ෆිල්ම් එකක් ගැන අදාල දෙයක් නෙවෙයි.. මේ කියන්න යන්නෙ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ අනාගතය ගැනයි..මෙතෙක් කල් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ කතුවරයා ලෙස කටයුතු කළේ පොතේ ගුරා වන මා විසිනුයි..නමුත් කාර්‍යබහුලත්වය නිසා යම් කාලයකට, විශාල ලෙස වෙබ් අඩවියේ අභිවෘද්ධිය උදෙසා කටයුතු ක…
මුලින්ම කියන්න ඕන මේ ලිපිය නම් ෆිල්ම් එකක් ගැන අදාල දෙයක් නෙවෙයි..
මේ කියන්න යන්නෙ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ අනාගතය ගැනයි..මෙතෙක් කල් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ කතුවරයා ලෙස කටයුතු කළේ පොතේ ගුරා වන මා විසිනුයි..නමුත් කාර්‍යබහුලත්වය නිසා යම් කාලයකට, විශාල ලෙස වෙබ් අඩවියේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කළ සහෝදරවරුන් කිහිප දෙනෙකුට මෙහි කතෲ ධූර ප්‍රධානය කිරීමට තීරණය කළා..
ඒ අනුව
“ගෝලයා” ප්‍රධාන කතෲ ධූරයද,(ගෝලය ගුරාටත් වඩා ෆිල්ම් ගැන දන්න කෙනෙක් බව ඔයාලට ඉක්මනටම තේරෙයි)
“රොයිලි ප්‍රනාන්දු” සොහොයුරා සංස්කාරක ධූරයක්ද (බයිස්කෝප් පාඨකයන් හැමෝම දන්නවනෙ රොයිලි සහෝ ගැන )
“රන්දික පෙරේරා” සොහොයුරා සංස්කාරක ධූරයක්ද හෙබවන අතර (නිරතුරුවම අපිට සහයෝගය දෙන හොද හොද රසවින්දනයක් සහිත ප්‍රේක්ශකයෙක්)
“යජ් ” සොහොයුරා (හැංගිලා හිටියට බයිස්කෝප් පටන් ගත් දිනයේ සිටම තාක්ශන්ක අංශය පිළිබද කටයුතු කලේ මෙතුමා තමයී) තාක්ෂනික අංශය බාරවද කටයුතු කෙරෙනු ඇත..
බයිස්කෝප් සිංහලෙන් පවත්වාගෙන යාමේදී මාත් සමග සිටි, චිත්‍රපටවල තොරතුරු මෙන්ම දුක සැපද අප සමග බෙදාගත් සියලුම සහෝදර සහෝදරියන් නව කතෲ මඩුල්ලටද තම සහයෝගය එලෙසින්ම ලබාදෙයි කියල හිතනව..
75 comments
Udana Wijesuriya
මිලින්ද
ගුරා සහෝ යන එක ගැන නම් දුකයි. අලුත් ෆිල්ම් ගොඩක් එහෙනම් අපිට ඉස්සරහට දකින්න ලැබෙයි නේද... බයිස්කෝප් බ්ලොග් එක දිගුකල දිනේවා.
සහන්
හොඳයි හොඳයි දැන් එකෙක් වෙනුවට හතරක්ම ඉන්නවනේ.... ඒ නිසා තිබුනටත් වැඩිය හොඳට තියෙන්න ඕනෙ හරිද.
සමන්
සුභ පැතුම් බයිස්කෝප්
සමන් කලුබෝවිල
අනේ..... ගුරා නැතුව නම් මේවා වැඩක් නෑ..... ඔනේම නෑ........ මටනම් වැඩක් නෑ......
කමක්නෑ..... එක්කෝ..... එනවිදියක් බලමු.......මොනවා උනත් බයිස්කොප් වලට මගේ සුබපැතුම්......Santa
එලකිරි...අලුත් ආණ්ඩුවට අපේ සුබ පැතුම්..site එක තවත් හොදට කරගෙන යයි කියල අපි බලාපොරොත්තු වෙනවා..ජය!!!!
Rotiya
එල එල
මෙහෙම වෑඩක් කරපු එක හොදයි.
මොකද ගුරයි,රොයිලියි bc උනාම ලිපි දාන්ඩ කවුරුවකුත් නෑනේ.
හොදයි හොදයි.
Baiscopelk හි අනාගතයට මගෙන් සුබ පෑතුම්.හසී
චිරං ජයතු baiscopelk.com සහ ගුරා ඇතුලු සෙට් එකට...!!!
ගෝලයා
@Udana Wijesuriya : Thanks macho..
@මිලින්ද : ගුරා ගම රට අත්හැරල යන එකක්යෙයි බං... හෙට මරු බයිස්කෝප් එකක් දානව. ඒක දැක්කම සිත සන්තෝස වෙයි. :)
@සහන් : එළකිරි මචං!
@සමන් : බොහෝම ස්තූතියි..
@සමන් කලුබෝවිල : හික්z... සැලෙන්න නරකයි මචං.. :D
@Santa : ආණ්ඩුවට දිගටම උඹේ වටිනා සහයෝගය දෙන්න. ජය වේවා !!!
@Rotiya : තෑන්කූ වෙරි මච් :D
@හසී : එල එල මචං :)
Vishwa
එල එල
ගැNඩොLෆ්
මෙතෙක් කල් බයිස්කෝප් ඉතා සාර්ථක ලෙස පවත්වා ගෙන ඒම පිලිබඳව ගුරාට මගේ ගෞරවනීය ප්‍රණාමය....
අලුත් නඩේත් එහි සාර්ථකත්වය එලෙසින්ම හෝ ඊටත් වඩා හොඳින් රැකගනු ඇතැයි සිතමි
බයිස්කෝප් ට මගෙන් සුබ පෑතුම්...
-බිன்ku-
සුභ පැතුම්! තනිව බාධක හා ගැටළු මැද්දේ ගෙන ගිය බයිස්කෝප් අඩවිය දැන් පෙරටත් වඩා හොදින් සාර්ථිකව කරගෙන යෑමට ලැබේවා කියා පතනවා!
පික්චර් පිස්සා
ela ela we are with u ..
රොයිලි
සුභ පැතූ හැමෝටම ස්තූතියි කිව්වා. ඔන්න එහෙනම් හැමෝගෙම ෆුල් සප් එක දෙන්න කියලා ඉල්ලනවා ඉදිරියටත් මෙච්චර කල් දුන්නා වගේම.
ninja
ගුරාට ජයවේවා.අලුත් සෙට් එකට සහ වෙබ් එකට අපේ සහයෝගය.
sadu
ok machanla
iampissa
baiscope s d bst
marvelTracker
Ela ela..
maneesh
api samada oba samaga....
kolla
එල එල මගේ සුබපැතුම්…
දර්ශන
ගුරා සහොදරය වගේම අළුත් සහොදරයො සෙට් එකත් ලස්සනට වැඩේ කරයි කියල බලාපොරොත්තු වෙනව.
ජය වේවා!!!!
නුවන් චින්තක
"..ඉතින් අපි හැමෝටම හරි සතුටුයි,මේ ආපු දිග ගමනට. උණුසුම් සුභ පැතුම් මගෙනුත් ඔබ ඇතුළු බයිස්කෝප් සිංහලෙන් කාර්යය මණ්ඩලයට..!"
මල්$han
හ්ම්ම්...වැඩ පිලිවෙළ ඉතා අගනේය...එ කියන්නේ ඉස්සර දවසට 1 ෆිල්ම් 1යි..දැන් දවසට ෆිල්ම් 4යි...අනේ ඉතින් බයිස්කෝප් තියෙනකම් අපේ මොඩම් වලට අබ සරණයි.. :ප් කමක් නෑ බයිස්කොප් නේ..ජය වේවා .... :)
උෂාන්
ෂ මරුනේ අයියල.:D දැන් දවසකට ෆිල්ම් ගොඩක්... ආ පොඩි අවවාදයක් දෙන්නං පාරෙ යන එන කොට ටෙලිකෙම් ඩයලෝග් අන්ලිමිටඩ් පැකේජ් කාරයන්ගෙන් පරිස්සන් වෙන්න උස්සයි :P
දැන් මමත් හැමදාම බලන්න වෙලාවක් නැතත් ෆිල්ම් බානව :DThilina
බයිස්කෝප් අඩවියට සුභ අනාගතයක්
dhanushka
මාත් හොද film බලන එකෙක් තමා,මම කොහොමද film තොරතුරු ඔගොල්ලන්ට දෙන්නෙ
රන්දීර
අපි ඔබ සමගයි.....
චමි.දේ.වා.
ජයෙන් ජය.....දිගුකල් දිනේවා............
ගෝලයා
සුභ පැතූ සියලුම දෙනාට බොහෝම ස්තූතියි. බයිස්කෝප් හි මෑතකදී සිට පැවතුනු ඇල්මරුණු ස්වභාවය දැන් නැතිවෙලා යාවි. නැවතත් බයිස්කෝප් වෙබ් අඩවියට දෙන සහයෝගයට හිස නමා ආචාර කරනවා.
@මල්$han : ඉස්සර වගේ දවසකට එක බයිස්කෝප් එක බැගින් දෙන්න තමා බලාපොරොත්තුව. එක දවසට ගොඩක් දුන්නොත් කට්ටියට බෑම කෙසේවෙතත් චිත්‍රපටි ටික බලාගන්න වෙන්නේ නැති වේවි. එතකොට ඉතින් වැඩේ අපරාදේ, නේද?
@උෂාන් : හික්z... ඔව් මල්ලී. බයිස්කෝප් තවත් ලොකු ගමනකට කෙටුම්පත් සකස්කරමින් ඉන්නේ. ඕක අස්සට "පෞද්ගලික ආරක්ෂක වැඩසටහන" කියල මාතෘකාවක් ඇඩ් කොරන්න වේවි. :D
@dhanushka : [email protected] හරි [email protected] ට හරි තොරතුරු එවන්න.
meth
cheers !
prabath
මෙතෙක් කල් බයිස්කෝප් ඉතා සාර්ථක ලෙස පවත්වා ගෙන ඒම පිලිබඳව ගුරාට මගේ ගෞරවනීය ප්‍රණාමය….
අලුත් නඩේත් එහි සාර්ථකත්වය එලෙසින්ම හෝ ඊටත් වඩා හොඳින් රැකගනු ඇතැයි සිතමි
බයිස්කෝප් ට මගෙන් සුබ පෑතුම්…
මනුශාන්
සුබ පැතුම් ගුරා ඉදිරියටත් බයිස්කෝප් අඩවිය හොදින් කරගෙන යන්න සුබ පැතුම්
අළුත් කාර්ය මණ්ඩලේටත් සුබ පැතුම් :Dshiran
Keep it up brothers!!!!
We're always with you..........ඩෝසන් ප්‍රීති
බයිස්කෝප් ලක්ෂ්‍යය, කවයක් වීම ගැන මගේ ශුභාශිංසන!
Wolveriŋe™
ඔහ් ඒකත් එහෙමද? කමක් නෑ කවුරු හරි ෆිල්ම්ස් දෙනව නම්
mohamed nijad
gura kiwwama aye ekaey dekak nehe....
Aluth kandayamata subama suba pathum!!!
සියදෝරිස්
ඕන් කට්ටියටම අපෙනුත් සුභ පැතුම්...බයිස්කෝප් චිරාත් කාලයක් පැවතෙන්ට කියල සුභ පතනව ඕන්...
ගෝලයා
සියළුම සුභ පැතුම් වලට ගුරා ඇතුළු, බයිස්කෝප් වෙබ් අඩවියේ නව කණ්ඩායමේ සැමගේ හෘද්‍යාංගම ස්තූතිය පුද කර සිටිනවා.
@prabath : ගුරාගේ වෙහෙස මහන්සිය පදනම් කරගෙන තමා බයිස්කෝප් මෙච්චර දුරක් ආවේ. ඒකට අපි සැමදා ගරු කරන්න ඕනේ. අලුත් නඩෙත් බයිස්කෝප් හොඳ මට්ටමක පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා.
@ඩෝසන් ප්‍රීති : සමගිය බලය වේ ! :)
@Wolveriŋe™ : එහෙයි සහෝ... :D
@දිනුෂ්ක උදාර : දිගටම ලිපි ලියලා එවහන් :)
සරදියල්
බයිස්කෝප් අපිට අපි බයිස්කෝප් වලට
ChuttaFX
එළ එළ :D
එහෙනම් ගුරු ගෝල පිරිසට සුභ පතනවා වැඩේ තව දුරටත් එළට කරන් යන්න පුළුවන් වෙන්න කියලා!Akila DJ
ගුරා පැන්සොං ගන්නෙයි හදන්නෙ!...
චරිත
ගුරා යන එක ගැන නම් දුකයි. රොයිලි සහෝදරයයි අනිත් සහෝදරවරුයි එළ කිරි වගේ වැඩේ දෙයි කියලා හිතනවා. (රොයිලිගෙ වැඩ ගැන අපි දන්නවානේ) සුභ පැතුම්.
Suvin
ela ela! kawru karath wade pahadili nam, honda nam eka thamai wadaaa wadagath wenne! magenuth suba pathum! wadi wadiyen films denna labewaa kiyala suba prarthanaa karanawa mamath!
kathu
අෆ්ෆා...!! කට්ටිය මාරු වෙලා වගෙ..!! අලුත් කට්ටියට සුබ පැතුම්...!!!
shiwantha
මගේ සුබපැතුම් :)
ජය වේවා!
HANDY
ayyo gura apahu anne nedda.kohegiyath hodin inna.wish you all the best gurooooooooo!!!!!!!!!!.
änthräX
all the best wishes machan la..
ගෝලයා
සුභ පැතුම් එක් කල සැමදෙනාටම නැවතත් බොහෝම ස්තූතියි. හැමදෙනාගේම සහයෝගය ඉදිරියටත් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
ගුරා අපිත් එක්ක නිතරම නොගැවසුනත්, බයිස්කෝප් ගැන සෙවිල්ලෙන් ඉන්නේ. :D :D ඉඩ ලැබෙන හැම වෙලාවකදීම ගුරා අපිත් එක්ක එකතු වේවි.
හැමදෙනාටම ජය වේවා !!!
Chathu
Cheers bro!!!!!!!!!!!
Anonymous
elazzzzzzzzzz kiriiiiiiiiiiiiiiiiii





Long Live Baiscope !!!