Nikita [S01 : E18] |දෙවැනි කලු පෙට්ටිය [සිංහල උපසිරසි සමඟ]
මතක ඇතිනේ මයිකල් කසීම් තමුන්ගේ බිරිඳව සහ දරුවා මරලා තියෙන්නේ තමුන්ව මරන්න දරපු ප්‍රයත්නයකදී කියලා. ඒ වගේම මතක ඇති පසුගිය කොටසින් ඔයාලට දැනගන්න දැකගන්න ලැබුණා කසීම් ඒ දේවල් කරලා තියෙන්නේ පර්සිගේ අනුදැනුම ඇතිව කියලා. මේක නිසා මයිකල් නිකීටා එක්ක එකතු වෙනවා. හැබැයි ඩිවිශන් වලින් තාමත් මේක ගැන මොනාවත් දන්නේ නෑ.
අද කතාවේදී පටන් ගත්තු ගමන්ම මයිකල් නිකීටා දෙන්නා … 😉 (දන්නවනේ ? 😉 ) ඔන්න එතකොටම එතනට එනවා ඔවන් එලියට්. ඔයාලාට මතක ඇති මෙයා කවුද කියලා. හැබැයි මේ පාර මෙයා නිකීටාව හම්බෙන්න එන්නේ දෙවැනි කලුපෙට්ටිය තියෙන තැන හොයාගෙන. මේක තියෙන්නේ ලන්ඩන් වල. මේකට මෙයාලාට ඒක හොයාගෙන ලන්ඩන් වලට යන්න වෙනවා. හැබැයි මයිකල් කැමති නෑ නිකීටා ඔවන් එක්ක යනවට. කොහොමහරි මෙයාලා ලන්ඩන් වලට ගිහිල්ලා පෙට්ටිය හොයාගෙන ඒක විනාස කරන්න තමයි උත්සාහා කරන්නේ.
අපි බලමු නේද මේක කොහොමින් කොහොම ඉවරයක් වේවිද කියලා. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් ඔන්න මම අදට සමුගන්නවා.
ආයු – බෝ – වේවා !!!
[button link=”http://tinyurl.com/m5cuglc” type=”icon” “center” newwindow=”yes”] 140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2567 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks..
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
එලස්
සබට තුති
ඔබට ජය………..
ela macho, digatama sub oneeeeeeeeeeeee
Thanks for sub
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnx saho 😀
Thank you..digatama sub denna……..
ස්තුති
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
අය්යෝ ගිය කොටසේ අන්තිමට පටන් ගත්ත වැඩේ තම ඉවර කරලා නැද්ද දෙන්න තාම. 😯
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😯 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා 😉 …!
ජයවේවා…… 😆
thanks saho
thanks
ඔබට ජය සහෝ…..
නියම වැඩක් මච එල….එල…nikita අක්කගේ කකුල් නම් කෙට්ටුයි හොඳේ…..:D
ela ela ithuru tikath ikmanata denna
එල ඈ..
අවසානයටත් ලගයි නේ,
එල එල ඔහොම යමු.
සබට තැන්ක්ස්.
ජය වේවා. !