අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S10 : E18] | සාප ලද්දන්ගේ ග්‍රන්ථය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 17 votes.
Please wait...

Supernatural-S10-1

චාලි කලින් දවසක පොතක් හොයන්න කියලා ගියා මතකනේ. මේ පොත හොයාගන්න ලෝකේ හරහා යන චාලි, බොහොම වෙහෙසිලා, වෙඩි කාගෙන පොතත් අරන් ආපහු එනවා. ඒත් පොත හොයන වෙන කණ්ඩායමක් මෙයා පස්සෙන් එලවනවා. පොතෙන් සලකුණ අයින් කරන්න පුලුවන්ද කියලා කතාව බලලම දැනගමු. මේ අතරේ කැස් මෙටට්‍රෝන් එක්ක වරම හොයාගෙන යනවා. හොයාගන්න පුලුවන් වෙයිද කියලත් බලලම දැනගමු.

දැනුමට:
ඇත්ත The Book of the Damned කියන්නේ Charles Fort විසින් 1919 දී රචිත, ලෝකයේ සිදුවූ, නොයෙක් පැහැදිලි කල නොහැකි සිදුවීම් ගැන ලියපු පොතක්. මෙතනින් බලන්න.

 

———————————————

අධ්‍යක්ෂණය : පී ජේ පේසි ( P.J. Pesce)
ලිව්වේ : රොබී තොම්සන් (Robbie Thompson)
විකාශනය වුණේ : 2015 අප්‍රේල් 15
මීලග කොටසෙන්:
10.19 The Werther Project (2015 අප්‍රේල් 22)
Promo

Supernatural (2005) on IMDb

 

 

[button link=”http://tinyw.in/6cpU” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

2d7dfebd7ec9398e5307d350cd2e48ba99d2ba53

[button link=”http://tinyw.in/LPmn” type=”icon” “center” newwindow=”yes”] 242 MB කොපිය මෙතනින් බාගන්න[/button]

0173aeeb2335f80d12927256faaea3621745ef7a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

30 thoughts on “Supernatural [S10 : E18] | සාප ලද්දන්ගේ ග්‍රන්ථය [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ ……………….

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • thankz a lot saho sub ekata…

    Reply
  • Keshan Wasala

    මෙන්න සහෝ සබ ගත්තා 😀 ගොඩක් ස්තුතියි !!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Nishshanka Ruwan

    ස්තූතියි 🙂

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • බෝහෝම ඉස්තුති. MDG කරන සේවය අති විශාලයි. MDG ඔබට ජය වේවා !! බොහොම පින් !! මේ පින් ඔබේ දෙමව්පියන්ටත් ලැබේවා !!

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ගොඩක් ස්තූතියි

    Reply
  • බෙහොම ස්තූතියි සහෝ…!!

    Reply
    • අහෝ මා වූ මුලාවක තරම..! මා සිතුවේ නවයේ දහඅට කියායි. බැලින්නම් දහයේ දහඅටයි. ඉහි ඉහි ඉහි :'(

      Reply
      • Sajith Anthony

        හුටා…. මාත් 9-18 කියලා ගත්තෙ අයියෝ……..
        කමක් නෑ…. සබට ස්තුති 🙂

        Reply
  • Thank you..digatama sub denna……..

    Reply
  • thanks saho,onna bewa

    Reply
    • dennan katawa tika tika epa wegena wage enne.man nan hitanne meka me season eken natara karoth hodai kiyala .

      Reply
      • pissu hadei meka epa unot! 3:)

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *