Nikita [S01 : E21] | ගේ කුරුලු මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]
කලින් කතාවේදී ඇලෙක්ස් ජේන්ඩ් ඉන්න තැනට ආවට පස්සේ ලොකු අකරතැබ්බයකට තමයි මුහුණ දෙන්න වුනේ. ඒ වගේම තමයි අමන්දාට ඇලෙක්ස්ගේ රහස මොකක්ද කියලාත් දැනගන්න ලැබුණා. ඒ වගේම තමයි, නිකීටා ට කලු පෙට්ටිය අතට ගන්නත් ලැබුණා. හැබැයි නිකීටා සහ මයිකල් Sparrow කියන ඩිවිශන් විසින් රජයට එරෙහිව සිදුකරන මෙහෙයුම නිසා මේ කලු පෙට්ටිය විනාශ කලේ නෑ. ඒකට හේතුව තමයි Sparrow මෙහෙයුමේ සැලසුම් තියෙන්නේ මේ කලු පෙට්ටිය ඇතුලේ නිසා. මෙහෙයුම සිදුවෙන්න කලින් මේ මෙහෙයුම ගැන දැනගන්න පුලුවන් වුනෝතින් මේක සිදුවෙන්න කලින් නවත්වන්න පුළුවන් නිසා.
ඔන්න ඔය විදියට වෙච්චි සිදුවීමත් සහ ඇලෙක්ස්ගේ අහුවීමත් එක්ක තමයි අද කතාව ගලාගෙන යන්නේ. හැබැයි කවුරුවත්ම මේ Sparrow මෙහෙයුම ගැන ඇබ්න්දක දෙයක් දන්නේ නෑ. හැබැයි ඔයාලට කතාව බලනකොට දැනගන්න ලැබේවි ඇත්තටම Sparrow මෙහෙයුම කියන්නේ මොකක්ද කියලා. මේ විදියට යන සිදුවීමත් එක්ක නිකීටා ට ඕනේ වෙනවා මේ කලු පෙට්ටියේ එන්ක්‍රිප්ශන් එක බිඳගන්න. ඒ කියන්නේ මේ පෙට්ටියේ තියෙන දත්ත ආරක්ශා කරලා තියෙන උපක්‍රමයේ අගුලු අරින්න. මේකට දක්ශ කිහිපදෙනෙක් තමයි දැනට ඇමරිකාවේ ඉන්නේ. මෙයින් එක කෙනෙක් CIA වලට වැඩ කරන පරිගණක විද්‍යාඥයෙක්. මෙයාව මරන්න කියලා ඩිවිශන් වලින් යද්දී නිකීටා විසින් බේරගන්නවා. ඊට පස්සේ රයන් ෆ්ලෙචර්ගේ උදව් ඇතිව තමයි මේ පෙට්ටියේ තියෙන Sparrow මෙහෙයුමේ තොරතුරු රජයට හෙලි කරන්න හදන්නේ. හැබැයි අද කතාවේ අන්තිමට අනේ අපොයි සිද්ධියක් තමයි වෙන්නේ.
අද කතාවේ නම් ගොඩක් සිද්ධි වෙනවා. කතාව බලලාම දැනගමු නේද මොනවායින් මොනවා වෙයිද කියලා. මේ සමයේ අවසාන කතාවට උපසිරැසි ගේන්න කියලා මේ යන්න කාරිය හදන්නේ. සමයේ අවසානය සමගින් හමුවෙමු.
ආයු – බෝ – වේවා !!!
[button link=”http://tinyurl.com/m5cuglc” type=”icon” “center” newwindow=”yes”] 140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2609 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Nikita E 22 ikmanata danna..
thanks bro…
Thanks Bro !!!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
සුපිරි
සබට තුති
ඔබට ජය………..
ela machan
ජයවේවා! ඔහොම යං. සබට ස්තූතියි.
ගොඩක් ස්තුතියි සහෝ 😀
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
😮 බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා 😉 …!
ජයවේවා…… 😆
Thanks saho….
thanks
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. !
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
පට්ට මචන් එල එල….බොහොම ස්තුත්යි….
බොහොම ස්තූතියි උපසිරැසියට….
Niyamai…thanks PRANEETH saho sub ekata..digatama sub demu.jaya wewa…
superb බොහෝම ස්තුතියි ඉක්මනටම සබ් ගෙනාවට.සුපිරියටම සබ් එක කරලා තියෙනවා.Good Luck
thanks brother
thnx saho 😀
ane kauruhari fast & furious 7 eke subtittle dannakooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
දැන් නම් මේක නැගල යනවා……ඊළඟ කොටස එනකල් බලාගෙන ඉන්නේ ……….බොහෝම ස්තුතියි ඉක්මනටම සබ් ගෙනාවට.සුපිරියටම සබ් එක කරලා තියෙනවා.Good Luck
මරු,තව 1යි.බලනකන් ඉවසිල්ලක් නැ
sub එකට ස්තූතියි.
ස්තූතියි.
බොහොම ස්තූතියි උපසිරැසියට….
සයිට් එක වැඩ නැති නිසා බලාගෙන හිටියේ….
ජය!!!