Nikita [S01 : E22] | සමයේ අවසන සහ යුද්ධයේ ඇරඹුම [සිංහල උපසිරසි සමඟ]
කලින් කතාවේ මාර වැඩේ වුනේ නේද? කොහොම වුනත් මම අද ලිපියෙන් වැඩි දෙයක් කියන්න කියලා හදන්නේ නෑ. මොකද කිව්වොත් අද කතාව සම්පූර්ණයෙන්ම උද්වේගකර කතාවක් කියලා ඔයාලට දැනේවි. ඉතිං ඒ ෆන් එක මම මේ ලිපියෙන් නැති කරන්න යන්නේ නෑ.
කට්ටියටම මතක ඇති පසුගිය කතාවේ Sparrow මෙහෙයුම කියලා පර්සි මොනාද කලේ කියලා. ඒ වගේම තමයි පර්සි මේ හැම දෙයක්ම මෙච්චර කාලයක්ම කරලා තියෙන්නේ මයිකල් එකට නිකීටා එක්ක වැඩ කරන බව දැනගෙන. මේක නිසා ඇලෙක්ස් වගේම මයිකල් දෙන්නාටම ඩිවිශන් ඇතුලේ හිරවෙන්න වුනා. අපි දන්නවානේ මේ විදියට වුනාම කාටත් ඩිවිශන් වලදී අත්වෙන ඉරණම ගැන. අන්තිමේදී ඇලෙක්ස් නිකීටාට වෙඩි තියලා තමයි නතර වුනේ. අද කතාවේ අවසානයේ මොනායින් මොනවා වෙයිද. කතාවට දාපු මාතෘකාව කියෙව්වොත් කතාවේ ඉදිරියට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් කියලා තේරෙනවා ඇති.
හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පොඩ්ඩක් ඉවසලා කාරිය ඉන්න කියලා, මම මේ දෙවනි සමයට අත් පොත් තියන්නයි සූදානම් වෙන්නේ. හැබැයි ඒක වෙන්නේ මීලඟ උපසිරැසියෙන්. ඒත් ඉතිං ඒකත් මම ම පණදාගෙන හදන්න එපායැ. ඒක නිසා කමෙන්ට් එකක් දෙකක් විතරක් නැතුව ගොඩක් දාලා ලොකු තල්ලුවක් දෙන්න කියලා ඉල්ලනවා. දෙවැනි සමයෙන් හමුවෙමු ඈ… 🙂
ආයු – බෝ – වේවා !!!
[button link=”http://tinyurl.com/m5cuglc” type=”icon” “center” newwindow=”yes”] 140 MB (6.22GB Season 1-2 Complete 480p) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2602 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
Thanks.
thanks…
den thama balanne ,,,,,patta sahooo
ඔන්න ප්‍රණියා දැං තමයි බලන්නේ.ඊයෙ පටං ගත්තේ.මේ දැං අන්මති එක බලන්න හදන්නේ මේ සීසන් එකේ.උඹ එදා ඉදං දීලා තියෙන්නේ ඉස්ම හැලෙන කතානේ යකෝ.මේක පට්ටයි බං.මේ ටොරන්ට් එකේ තියෙන දෙවෙනි සීසන් එකේ කොපි වලට උඹ දීලා තියෙන සබ ගැලපෙනවද දන්නෑනේ.කමක්නෑ.ඩයලොග් එකට මල් තියලා වැදලා 300mb එපියම බාන්නන්කෝ.අායෙත් කියන්නේ පට්ට කතාව.සබට තුකි බං.සදා ජය.
Thanx sahoo
Thank you
Thanks Bro !!!
Thanks Bro !!!!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
ප්‍රණිත් රණසිංහ තැන්ක්ස් මචෝ සබ් එකට
කම්මැලි නැතුව වැඩේ දිගටම කරනවා එල ආ
patta saho ! season 2 th ikmanatama denna 😛
සුපිරි
සබට තුති
ඔබට ජය………..
Thanks Saho……… Sub tika akaparama Gatta nisa Hema akakama Thanks Karanna beri una. ane moku hithanna apa. kalaya kapa karala me dena deta bohoma Pin saho………….
Thanks sahoooooooooooooooooooo.tawath godak sub karanna lebewa kiyala wish karanawa!!!
Season 2th ikmanata dendooooooo
හම්මේ පලවෙනි සීසන් එකම ඉවරයි නේ.. දෙවනි එකත් දෙමු ඉක්මනට ආ ස්තූතියි……………..
ඊලඟ සීසන් එක කවදද දෙන්නෙ සහෝ??
සීසන් එක පුරාවටම දුන්න සබ් වලට ගොඩක් ස්තූතියි…
ඊලඟ සීසන් එක එනකන් බලාගෙන ඉන්නෙ..
ඔබට ජය….!!
sub walata pin… 🙂
EKMATA ELAGA EKA DENNA
tnxxxxx machooooo.
බොහොම ස්තුතියි මචං මම මේ සයිට් එකෙන් ගත්ත පලවෙනි tv සීරියස් එක, ඊලග සීසන් එකත් ඉක්මනටම දෙන්න ලැබේවා
Patta Pata Pata Macho Wade Elama thamai
Best of Luck Sahooooooooooooooooooo
SEASON 2 IKMANATA DENNA PLEASE…SEASON 1 LASSANATA IWARA KERUWA. THANKS! I WILL GIVE YOU A PROMOTION.
-I’m Nikita.
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa…..
thnks mchn
thax machan
thank’s
jaya wewa!
ela kolloooo..
2nd seson ekath onaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
thanx sub ekata
එහෙනම් පළවෙනි සීසන් එක ඉවරයි ඈ..
දෙවනි සීසන් එකෙන් හමු වෙමු සහෝ..
දිගටම කරගෙන් යමු..
ජය වේවා !!!
pattama pata thanks bn…mekanam blapu supiri kathavak .. niyamatama seb dila thiyenava ilaga eka ikmanata one mchan
සුපිරි කියන්නෙ කියලා වෑඩක් නෑ පට්ට ඉක්මනටම 2nd එකත් පටන් ගමු ඈ …………………………….
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks machan me kathawa eka degatama dunnata dewani kathawath patan gamu yaluwa.
ජය වේවා සහෝ..
දෙවෙනි එකත් පටන් ගමු එකෙන්ම.
😮 බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා 😉 …!
ජයවේවා…… 😆
thnx saho 😀
ela ela niyamai
niyamayi
sub file eka pennanne nane ekakawath
thank you brother…
thank you saho….
ela mcn patta tv seriess ekak…ohomma yamu…
ඔයා වැඩේ ලස්සනට කරනව. දිගටම කරගෙන යමු. එළ එකක් ආ….. ස්තූතියි. ජයවේවා.
ලෙසටම කරමු හොදේ……අපි මචන් අනිවා කමෙන්ට් එකක් දාගෙනම යනවා උබ දන්නවනේ ඉතින්…..
elaaaz mchn apita digatama sub oneeeeeeeee……..thanx,,,, jayawewa
Great work dude…eka digatama sub digena giya…Thanks a lot
Aniwa……කිව්ව විදිහටම දවස ගානේ සබ් දීලා පලවෙනි සීසන් එක සුපිරියටම ඉවර කලා.අනිවා දෙවෙනි සීසන් එක දෙනකල් බලාගෙන ඉන්නේ සහෝ.ඒකත් ලෙසටම කරමු.Good Luck
thanks.
mekath nobala inna bari kathawak.
එල .
ස්තුතියි සබට.
දෙකත් ඕනේ හොදේ……………. 🙂
Ela ela macho.
Nxt sub tikat ikmantama dendo…
ජයවේවා අපේ තල්ලුව හැමදාම තියෙනවා. ඔහොම යං. සබට ස්තූතියි.
එල ඈ..
පළවෙනි එක ලස්සනට ඉවර කරා.
අනිවා අනිවා අපි ඉන්නවා තල්ලු දෙන්න.
දෙවෙනි එකත් මේ වගේම දෙමු. 🙂
සබට තැන්ක්ස්.
ජය වේවා. !
Ela Thanx
Ela ela mcho. Ikmntama next season 1e sub tikath danna