අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉංග්‍රීසික්‍රියාදාමකොමඩියක්චාමර සම්පත්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයපවුලේ සැමටබලන්නසිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

Red Notice (2021) Sinhala Subtitles | රතු වරෙන්තුව! [සිංහල උපසිරසි]

Rating: 8.6/10. From 158 votes.
Please wait...

ඊයේ දිනයේ නෙට්ෆ්ලික්ස් හරහා ලෝකවාසී හැමෝටම බලන්න ලැබුන අලුත්ම චිත්‍රපටයක් අරගෙන තමයි මමයි චාමරයි එකතු වෙන්නේ. Red Notice හෙවත් රතු වරෙන්තුව නෙට්ෆ්ලික්ස් හරහා ඔබට ලැබෙන ලොකු වියදමක් දරපු සහ දැනට හොලිවුඩ් සිනමාවේ දැවැන්ත නළු දේපලක් වන Dwayne Johnson සහ Ryan Reynolds වගේම වොන්ඩර්වුමන් චරිතය හරහා මෑතකදී ඉමහත් ජනප්‍රිය වූ සුරූපී Gal Gadot මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත හොබවනවා. චිත්‍රපටය ගැන කිව්වොත් ඩොලර් මිලියන 200ක වියදමක් මේ වෙනුවෙන් දරා තිබෙන අතර මෙහි ප්‍රධාන චරිත රඟ දක්වන චරිත තුන ඩොලර් මිලියන 20 බැගින් රඟපෑම වෙනුවෙන් ලබාගෙන ඇති බවත් වාර්තා වෙනවා. ඒ වගේම නෙට්ෆ්ලික්ස් ආයතනය චිත්‍රපටයක් වෙනුවෙන් මේ දක්වා දරපු වැඩිම මුදලත් මෙය වෙනවා.

නොවැම්බර් 12 නෙට්ෆ්ලික්ස් හරහා දකින්න පෙරාතුව මෙය නොවැම්බර් 5 වෙනිදා සිට සතියක කාලයක් සිනමාහල් වල දර්ශනය කෙරුනා. එයින් ලැබූ ආදායම ඩොලර් මිලියන 1.3ක් වෙනවා. ඒ වගේම මෙහි රංගනයෙන් දායක වන රයන් රෙනොල්ඩ්ස් සහ රොක් තමන්ගේ නිෂ්පාදන වන Teremana Reposado Tequila සහ රයන් රෙනොල්ඩ්ස්ගේ හිමිකාරිත්වය ඇති Aviation American Gin මෙහි දක්නට ලැබෙනවා. පැය එකයි විනාඩි 55ක ධාවන කාලයක් සටහන් වුන මේ චිත්‍රපටයට මේ වෙද්දී IMDb දර්ශකයෙ 6.6ක අගයක් ලැබිලා තියෙනවා ඒ මනාප 16, 000+ අධික ප්‍රමාණයක් ලබා ගනිමින්. මේ චිත්‍රපටය වියදම අතින්, නළු නිලියන් අතින් සුවිශේෂී වෙද්දී ලොවක් ආදරය කරන තවත් අපූරු චරිතයක්ද එකතු වෙනවා චිත්‍රපටය සංගීතයෙන් වගේම රංගනයෙන්ද රසවත් කරන්න.

චිත්‍රපටය ගැන කිව්වොත් මේ කතාව දිවයන්නේ ඉහල වටිනාකමක් ඇති ඊජිප්තු කෞතුක වස්තු සොරකමේ යෙදෙන සොරුන් සහ ඔවුන් හඹා යන FBI සහ ජාත්‍යන්තර පොලිස් නිලධාරින් වටායි. කතාව ඇතුලෙ වෙන දේ මීට වඩා කියන්න අවශ්‍ය වෙයි කියලා හිතන්නෙ නැහැ මොකද චිත්‍රපටය ඊයෙ දිනයෙ අන්තර්ජාලයට නිකුත් වෙලා පැය 24ක් ගත වෙන්නත් කලින්ම සිංහල උපසිරැසිය ලබාදීලා තියෙන නිසා. එහෙමනම් ඉතිං බලලම ඉන්න මොකද වෙන්නෙ කියලා. ඒවගේම චිත්‍රපටය අවසන් වෙන විදිහත් එක්ක මේකෙම දෙවැනි චිත්‍රපටයක් බලන්නත් ලැස්ති වෙලාම ඉන්න.

ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක්!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට සහ “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

70 thoughts on “Red Notice (2021) Sinhala Subtitles | රතු වරෙන්තුව! [සිංහල උපසිරසි]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • Thans sub ekata,. Jayawewa

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thank you very much…Jaya…!!!

    Reply
  • Thank You Brother. Great Work & Keep It up! ඔබට ස්තූතියි සහෝදරයා

    Reply
  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Malith samarawickrama

    Thanks all for your sub.

    Reply
  • Anonymous

    තුන්දෙනා දැක්කම හිතුන තරම් නම් ෆිලුම සුපිරි නැ

    Reply
  • thanks ……………

    Reply
  • Thanks for the sub!!!!

    Reply
  • supiri heist action movie ekak. anthima twist ekath maru. sub ekath maru

    Reply
  • bohoma isthuhti mahattayo upasirasiyata….obatath oba hadawdagath demaupiyantath..kisima ledak dukak karadyak nowi. sathuten kalaya gatha karanna labewa..

    Reply
  • Rakitha Poornima Ranathunga

    සබට තුති දෙන්නටම.

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම ..!!

    Reply
  • Thnks ❤️❤️❤️

    Reply
  • නිමේෂ් කාවින්ද

    ගුණාත්මක බවින් ඉහළ සිංහල උපසිරැසියක් ලබා දුන්නාට ගොඩක් ස්තූතියි හසන්ත , චාමර සහෝලා !!!

    Reply
  • Anonymous

    Thanks for the subtitles

    Reply
  • Thank you very much Bro

    Reply
  • thanks saho…bs
    aka niyamai

    Reply
  • සබ් එකට ස්තුතියි..ජය වේවා

    Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • Sahan Oshada

    Thank you…keep it up

    Reply
  • machan night riders 2021 movie eke sub oni machan

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • sub eka pattata thiyenwa film eka thama chora

    Reply
  • Tnx bro…Good luck…Stay safe…

    Reply
  • Buddhika Lakmal

    ආපු ගමන්ම දීලා
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Ravindu Shehara

    සබ් එක මුලදිම අවුල් ගිහින් තිබ්බෙ මගෙ විතරද එතකොට

    Reply
  • Anonymous

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

    Reply
  • Anonymous

    Nice bosa. Balala kohomada kiyala dannm

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • Sub eka km player eken open kalama amuthu letters wagayak enne ai. Eka hadanna bene font wenas kalath.?

    Reply
  • ඔයාල නම් සුපිරි ආපු ගමන් සබ් එක දෙනවා.ගොඩක් ස්තුතියි.

    Reply
  • UDARA DAMITH

    ELAA
    ADE HASANTHA AYIYA

    Reply
  • ස්තුති වේවා..

    Reply
  • Prabod wijesingha

    Godak sthuuthi aiye sub ekata

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!

    Reply
  • එනකම් බල්න් හිටියේ bossa

    Reply
  • Nisal Heshan

    සුපිරි වැඩක් ජය වේවා

    Reply
  • සබට තුති සහෝ
    එනකම් හිටියේ…..
    ජය වේවා බයිස්කෝප් එකට

    Reply
  • Baiscope sub දානකම් ඉවසිල්ලක් නැතුව ඉදියෙ.anyway thanks bro❤️

    Reply
  • බලන් හිටියා….
    ඔයා එනකම්…..
    ඔන්න ආවා…..
    සුපිරි දැන්නම්…

    ජාති ජාතිත් මේ පින් පිනෙන් බලෙන් චිරාත් කාලෙයක් වැජබේවා……

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
    • සුපිරියක් තමා තෑම්ක්ස් සගෝ

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *