Oceans Rising (2017) with Sinhala Subtitles | ලෝක විනාශයට එරෙහිව විද්‍යාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මන් ඔයාලට අලුත් ෆිල්ම් එකක් අරන් ආවා. ඇත්තටම මේක මගෙ පලවෙනි ෆිල්ම් එක.ඒ හින්ද වැරදි ඇති. ඒ වගේම මේක විද්‍යාව සම්බන්ද ෆිල්ම් එකක්. ඒ හින්ද සමහර කොටස් මාර අමාරුවකින් හැදුවෙ. සමහර වෙලාවට අතඇරල දාන්නත් නොහිතුනා නොවේ. ඒත් හාහාපුරා කියල කරන පලවෙනි සබ් එක හින්ද කොහොමහරි ඇද්ද.
ඇත්තටම මේකට ලොකු IMDB අගයක් නෑ 2.2 වගේ හම්බෙලා තියෙන්නෙ. ඒත් ඇත්තටම ෆිලම් එක හොදද කියල ඔයාලම කියන්නකො.. ඒත් එක්ක මේක Action / Sci-Fi / Thriller කාන්ඩ වලට අයිතිවෙනවා. පැය 1යි විනාඩි 27 ක් දාවන කාලය තියනවා
ඒත් එක්කම මන් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්. ඇත්තටම මේක විද්‍යාව සම්බන්දයි මුලින්ම මේක පටන්ගන්නෙ සූර්යාගෙ විකිරන මුදාහැරීමක් නිසා ඒක නිසා මුහුද ගොඩ ගැලීම් වගේ දේවල් සිද්දවෙනවා.මේක කල් තියාම එක්කෙනෙක් දැනගත්තත් ඒක ඉදිරිපත් කරන්න කවුරුත් ඉඩ දෙන්නෙ නෑ. පස්සෙ මෙයා තනියෙන් වැඩකරන්ඩ පිටත් වෙනව… එතනින් පස්සෙ කතාව සුපිරියට යනව ඔයාලම බලන්නකො. ආ සබ් එකේ අඩුපාඩු තියනවනම් කියන්න ඊලග සබ් එකේදි හදාගන්න එහෙනම් ඊලග සබ් එකේදි හමුවෙමු ඔක්කොටම ජය.
Due to copyright issues, we do not provide any torrent links.
SInhala Subtitles
-- Count 5904 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/09/Dineth-Siriwardana.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනෙත් සිරිවර්දන (Shadow)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-09-12
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks bro sub ekata..
Jaya wewa!
Thanks brother
google translator wlinda bn sub eka haduwe……?
plz පුලුවන් විදියට The X Files tv series එකට සබ් දාන්න පටන් ගන්න..
ජය…
thx
SUB akata thank you…..
පුලුවන් විදියට The X Files tv series එකට සබ් දාන්න පටන් ගන්න.. සදාකල් වටින කතා වලින් එකක් තමයි..
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
බොහොම ස්තුතියි…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
Thanks bro… Keep it up…!!
Gd luck brh! Keep it up…
දිනිත් මල්ලි ඔවා නම්……… මට නිකමට කිව්වේ නෑනේ…..එල….. පට්ට…. දිගටම කරගෙන යන්න……ජය වේවා….
THz for all
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි! 1වෙනි උපසිරැසියටත් සුබ පැතුම්!
ජය වේවා!
බුදු සරණයි!
THz
Good luck bro..
thz
පලවෙනි එකට සුබ පතනවා
මේ වගේ ෆිල්ම් නම් ඉතින් අතහරින්නේ නෑ
ඔහොම දිගටම යන්
පුලුවන්නම් වෙලාවක් තියේනම්
ට්වි කෑල්ලකුත් කරන්ඩ
THz hoda TV S akakuth kiyanda balanda
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
Thanks You good luck .
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
තවත් වැඩි වැඩියෙන් උපසිරැසි ලබා දෙන්න හැකියාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සහෝ!
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~
Thank you so much 🙂
Congratulations bro. Thank u sub ekata…
නියමයි.. තව සබ් දෙන්න.
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro
Tks bro
Niyamai Saho Jaya Wewa!!!!!
Thanks …………………..good luck ………………..