MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කොමඩි (TV)කොරියානු (TV)චලිත ජයමාල්නාට්‍යමය (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

Oh My Ghostess (2015 – ) [E07] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.5/10. From 2 votes.
Please wait...

ඉතින් මේ හොල්මනට සොබින්ගෝ ගෙන් නම් ගැලවෙන්න හම්බවෙන්නෙ නෑ. හැමදේම ප්ලෑන් කරන් හිටපු දවසෙම ශින් සුන් හේ සොබින්ගෝට අහුවෙනවා. නා බොං සොන්ට ආයෙත් පියවි සිහිය එනවා. දැන් චෙෆ් ටික ටික නා බොං සොන් ගැන උනන්දු වෙන්නත් පටන් අරන් වගේ.. පාඩම් කියලා දෙනවා.. එකට ව්‍යායාම කරන්නත් යනවා. සොබින්ගෝ මේ හොල්මනට ශාන්තිකර්මයක් කරවලා මේ ලෝකෙන් යවන්න හදන්නේ.. ඒක හිතන තරම් ලේසි වේවිද? නා බොං සොන් ශින් සුන් හේට ආයෙත් ඇගට ඇතුළුවෙන්න දෙන එකක් නැද්ද? මේ කොටස බලලා ඉන්න.

 Oh My Ghost! (2015 -) on IMDb

 

 

[button link=”https://goo.gl/frcXWH” type=”icon” “center” newwindow=”yes”] 6.08 GB (Completed) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න[/button]

C53E9EECDE7CBA6B116CE882DA9F23D5FFBADE2E
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1047 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චලිත-ජයමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත ජයමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  << Previous Episode                           All Episodes                                 Next Episode >>

25 thoughts on “Oh My Ghostess (2015 – ) [E07] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply to Chalitha Jayamal Cancel reply

Your email address will not be published. Required fields are marked *