අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළඑළ (TV)ත්‍රාසජනක (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)ශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S06 : E10] with Sinhala Subtitles | අමුත්තෙක්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.6/10. From 10 votes.
Please wait...

The Walking Dead S6P1

සමාවෙන්න ඕන පමා උනාට, ඊයේ පෝය දවස උනාට ඊයෙත් වැඩ කරන්න සිද්දවුනා රෑ ජාමේ වෙනකම්ම :/ දවසක් පමා වෙලා ඔන්න අද අරන් ආවේ හයවෙනි කතා සමයේ දසවෙනි කොටස, ගියසුමානේ දකින්න ඇතිනේ හරි හරි දේවල් සිද්දවෙනව. ගියසුමානේ එපිය තමා මේ සීසන් එකේ හොඳම එපිය මටනම්. ඉතිං දකින්න ඇතිනේ කාල්ට වෙඩි වදිනවා, හිතපු නැති විදියට කට්ටියක් මැරෙනව, ඒ වගේම මං ලිපියේ සදහන් කරපු අලුත් කෙනා නීගන්, එයා අදවත් කතාවට එයිද, කියන්න බෑ. අද අමුතුම දෙයක් සිද්දවෙන්නේ. ගිහින් එන්නම්, ඊලග සුමානේ හරියටම වෙලාවට අරන් එන්නම් පමා නොවී, වකිං සමග හමුවෙමු. ජය වේවා! 😀

 

The Walking Dead (2010) on IMDb

 

 

[button link=”https://goo.gl/444x1w” type=”icon” “center” newwindow=”yes”] 250 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

947669011CD496C48110575423C6565C7E1E30C5

[button link=”https://goo.gl/BH7flB” type=”icon” “center” newwindow=”yes”] 350 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

5BA8BBB05613FE5850C6C5CF3B45EA6502B0A1F9
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/vima-123.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                           Next Episode >>

24 thoughts on “The Walking Dead [S06 : E10] with Sinhala Subtitles | අමුත්තෙක්. [සිංහල උපසිරසි සමඟ]

  • Pramukmili

    Thanx bro………………

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • thankZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!

    Reply
  • Chathura supun

    thanks bro…

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • නලින් පෙරේරා
    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
    Reply
  • තෑන්ක්ස් සහෝ…. ඊලඟ එකත් ඉක්මනට දෙන්න

    Reply
  • දෙනකන් බලන් හිටියේ මේක. බොහොම ස්තුතියි විමා උපසිරැසියට.

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි විමා සහෝ.. 😀 ජය වේවා !!

    Reply
  • ස්තූතියි ශාන් කැපවීම ඉහලින්ම අගය කරනවා. තමන්ගේ වැඩ අතපසු කරගන්නේ නැතිව පුලුවන් විදිහට දෙන්න අනිවා අපි බලනවා. ජයවේවා

    Reply
  • බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අය්යෝ මම 2 නේ,,,,,,,

    Reply
  • එල නියමයි… මොකද මමයි අද 1 ස්තූතියි…..එනකන් තාම හිටියේ මගබලාගෙන…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *