MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නයසිරු හසරංගසිංහල උපසිරැසිහොල්මන්

Old 37 (2015) with Sinhala Subtitles | නරුම පුත්තු. [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.0/10. From 2 votes.
Please wait...

Old 37 (2015)

කොහොමද යාලුවනේ. ඔන්න මගේ හතරවන උපසැරිසත් ඉක්මනටම ගෙනවා. මේක තමයි මගේ පළවෙනි ඉංග්‍රීසී චිත්‍රපටය. ඒකට තෝරගත්තේ ටිකක් අමුතු කතාවක්. IMDB 5.7 අගයක් තමයි දැනට හිමිවෙලා තියෙන්නේ. ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ සැප්තැම්බර් 29. මිනිත්තු 84 ක කාල සීමාවක් තියන මේ චිත්‍රපටය සංත්‍රාසය මුසු එකක් කියලා තමයි හැදින්වෙන්නේ .😱

කථාවට පොඩ්ඩක් ගිහිල්ලා බැලුවොත්, කථාව වෙන්නේ, 9 1 1 හදිසි ඇමතුම් සේවයට හොරෙන් කණ්දෙන අමුනුශ්‍ය සහෝදරයන් දෙදෙනෙක් “ඈශ් පයින් මාවතේ” සිදුවන අනතුරු වලින් උදව් ඉල්ලන තරුණ පිරිස බිලිගන්න එක. මේ අනතුරු සිදුවන ස්ථානයට මේ දෙන්නා යන්නේ old37 කියලා ගිලන් රථ සේවාවකින් එන වෛද්‍ය සේවකයින් හැටියට. කවුරුත් ගැවසෙන්නේ නැති පලාතක කැඩුනු වාහන හදන තැනක තනිවෙලා ඉන්න සේවකයන් දෙන්නෙක් විදිහට තමයි එයාලා ඉන්නේ. හදිසි ඇමතුමක් ඇසුනු සැනින් එයාලා පොලීසිය එන්න කලින් එතනට ඇවිත් වෛද්‍ය සේවකයන් කියලා අනතුරට පත්වුනු කෙනාව එයාලගේ වාසස්ථානයට අරගෙන ගිහිල්ලා මරලා දානවා. මේ කතාවේදී එයාලට බිලි වෙන්නේ සෙල්ලක්කාර තරුණ පිරිසක්. එයාලා හිතන්නේ නැති විදිහට එකින් එක මරණයට පත්වෙනවා. ඔන්න ඔහොමයි කතාව වෙන්නේ. කතාව බලන්න හොද කොපි ඇවිල්ලා තියෙන්නේ. සබේ මොනහරි වෙලාවේ ප්‍රශ්නයක් තිබුනොත් දැනුම් දෙන්න. කතාව රසවිදී කියලා බලාපොරොත්තු වෙනවා. තවත් උපසැරසියකින් ඉක්මනටම මුණගැහෙමු.

ඔබට ජය !

Beasts of No Nation (2015) Trailer


Old 37 (2015) IMDB

Old 37 (2015)_Wikipedia_Page

 

 

[button link=”https://goo.gl/0wxlZh” type=”icon” “center” newwindow=”yes”] 780 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න[/button]

EBD660AF2956D7A5B97ABC1D685F5D9418B08325

[button link=”https://goo.gl/tM8Pci” type=”icon” “center” newwindow=”yes”] 1.5 GB (HDRip) කොපිය මෙතනින් බාගන්න[/button]

74A0C077FE5FA34C88F1A97638247083FA3FB98C
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3138 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

19 thoughts on “Old 37 (2015) with Sinhala Subtitles | නරුම පුත්තු. [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බෙහොම ස්තූතියි යාලුවා…
    දිගටම හොද නිර්මාණ කරන්න හැකිවේවා !!

    Reply
  • Sajith Anthony

    පට්ට කතාවක් වගේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය වේවා… !!

    Reply
  • සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • Thank you saho…..jayawewa………!

    Reply
  • බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

    Reply
  • ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

    Reply
  • නියමයි මචෝ…
    පට්ට කතාවක් වගේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

    Reply
  • ප්‍රදීප්

    රේටින්ස් වැඩිය නැතිඋනාට පට්ටම පට්ට
    මූවි එක මච්න් ! 😀

    Reply
  • කසුන්

    නියමයි !

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!

    Reply
  • තිසල්

    පට්ට වගෙ තැන්ක්ස් හොදෙ

    Reply
  • Supiri Film eka Ayeth Mewage ekak Karanna Thank

    Reply
  • නියමයි නියමයි සහෝ
    සුපිරි කතාවක්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !

    Reply

Leave a Reply to Jack Cancel reply

Your email address will not be published. Required fields are marked *