අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

Gotham [S01- E01] | බැට් මෑන් ආරම්භය…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 26 votes.
Please wait...

Gotham TV3

හිතනවා හැමෝම ගෝතම් ආරම්භය ගැන මුලින් දුන් උපසිරැස නරඹන්න ඇති කියලා. ඉතින් හොඳ දේවල් මොකටද කල් අරින්නේ කියලා මම මුල් කොටස ඔයාලට අදම අරගෙන ආවා. තිසර මල්ලි උදේ දුන්නු විස්තරේ නම් හොඳටම ප්‍රමාණවත් ඇති කියලා හිතනවා. ඒ විස්තරේ හැටියට තිසර කියන්නේ ගෝතම් වල පදිංචි කාරයෙක් වෙන්න ඕනේ. මොකද සමහර දේවල් මමත් දැනගත්තේ ඒ විස්තරේට පින්සිද්ධ වෙන්න.

උදේ ඇති වෙන්න ලිපියක් ලැබුනානේ. ඒ නිසා මම මොකුත් නොකිය ඉන්නම කතාව ගැන. හඳුන්වා දීමේ කොටස බැලුවා නම් ඔයාලට එතනදී දැනගන්න ලැබෙන්න ඇති මේ කතා මාලාවේදී සෑම කොටසකදිම එක සුපිරි දුෂ්ඨයෙක් හඳුන්වා දෙනවා කියලා සඳහන් කිරීමක් සිද්ධ උනා. හැබැයි අද කතාව බැලුවොත් DC මිත්‍යකතා වල ඉන්න දුෂ්ඨයන් කීප පොළක්ම දකින්න ලැබේවි ඔයාලට. ඒ ගැන වැඩිය මම  මොකුත් කියන්නේ නැහැ මොකද අද මේ කතාවේ මුල් තැන දෙන්නේ බෘස් වේන් කියලා කෙනෙක්ට. මෙයා ගැන නොදන්නා කෙනෙක් නම් ඉන්න විදිහක් නැහැ එත් නොදන්නා අයට කියන්නේ අහල ඇතිනේ බැට් මෑන් ගැන. එයාගේ ආරම්භය එනම් ආගමනය උනේ කොහොමද කියන දේ අද දැනගන්න ලැබේවි. එහෙනම් හැමදාම කියනවා වගේ ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!!!

Gotham (2014– ) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/හසන්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                                                                     All Episodes                        Next Episode>>     

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

65 thoughts on “Gotham [S01- E01] | බැට් මෑන් ආරම්භය…. [සිංහල උපසිරැසි සමඟ]

  • Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

    Reply
  • Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි ♥️
    හසන්ත සහෝ ජයෙන් ජය ♥️

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • BluRay wlata update karanna barida

    Reply
  • පට්ට පට පට……
    ජය වේවා….. !!!

    Reply
    • කවුරුහරි කියන්නකෝ මේකද 1 කතාව නැත්තං episode 0 කියලා තිබුන එකද plz කවුරුහරි කියන්නකෝ…..

      Reply
  • Chinthaka chathuranga

    sub ekata thanx aaaaaa

    Reply
  • yaluwane me ekakwath mata download karaganna be, sever not found kiyala wetenwa, hash eka download karapuwama hariyata subtitle set wenne ne

    Reply
  • thanks for sub.puluwan nm z nation 1ke ithiri tikata sub denna

    Reply
  • isuru chiran

    elaaa thanx sub akataaa

    Reply
  • LaHiru mAdusH

    සුපිරි වැඩක් හසන්ත අයියේ…..
    නියමයි ආ………….

    Reply
  • thaknzzzzzz ayye meka Episode 03 iwarada ?????????????????????????

    Reply
  • pruthuvi shivanga

    fattai fattama fatta .. okkma denna api banawa tnx saho

    Reply
  • thanx wewa…… onna bewa

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි හසෝ උපසිරැසියට.

    Reply
  • “චූටී මල්ලි”

    සිරාවට තිසරයගෙ ගම ගෝතම්ද
    කොහෙද
    එල එල
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට.

    Reply
  • lakshitha

    Mcn Dan Justice league ekata goda denek innawa..
    kattiya mokada kiyanne ???
    Avengers wagema Justice league eke aluth Film ekak eaida????

    Reply
  • බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍අ‍යි‍යේ.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ස්‍‍තූ‍ති‍යි.
    ‍පො‍ඩි ‍කො‍පි‍යක්‍ ‍දී‍පූ ‍අ‍ය‍ටත්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    මේකනම් ඉතින් අනිවා ගන්න ඕනි…
    ජයන් ජයම වේවා…
    සබට ගොඩක් ස්තූතියි..

    Reply
  • අදිත ප්‍රවීන්

    මේකත් බලන්න ගන්න වෙයි වගේ .
    නියමයි හසන්ත අයියේ උපසිරැසිය !
    බොහොම තුති !
    😀

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • HASITHADN

    thankz…………..

    Reply
  • නියමයි හසන්ත සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි හසෝ උපසිරසට
    අත ගහපු මේ අලුත් වැඩේ එකෙන්ම ගොඩ ඒවා 😀

    Reply
  • supun weerasekara

    thanks ah jaya wewa!!!!

    Reply
  • තැංකු වේවා අදම බලනවා මාත්

    Reply
  • චන්දිම අමරසිංහ

    අම්මෝ මොකද මේ වෙන්න යන්නේ තනි ඇහැට ඇඩෙනවා…. අද බැලිල්ලක් තමා තියෙන්නේ..
    බයිස්කෝප් සැමදා ඉහලින්ම වැජබේවා…$
    සුභපැතුම් සහෝ.. දිගටම කරගෙනයමු….
    ජයවේවා…!@$

    Reply
  • sub 1ට ස්තුතියි…………

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි අයියේ .. 😀

    Reply
  • sub ekata thanx aaaaaa

    Reply
  • bohoma stuti saho….. .
    meka enakanma tama hitiye………

    Reply
  • ඔන්න එහෙනන් අපිත් බානව. දිගටම කරගෙන යන්න, ජයවේවා !!!!!

    Reply
  • බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. උදේ 00. දැන් 01. නියමයිනේ. බැලීමක් විතරයි එහෙනම්. ජය෴෴ 😛 😛

    Reply
  • බැට්මෑන් ආරම්භය කියල වැරදි අර්ථකථන දෙන එක හරි නෑ නේ. 🙂

    Reply
  • niyamai sahoo..mekata sub denakn hitiyee..apu gamn ikmnata sub aran awata thnks sahoo..
    digatma demu..jaya wewa..

    Reply
  • menna katawa,thanks saho

    Reply
  • නලින්

    ස්තුතියි හසන්ත අයියා.. හදුන්වාදීම තවම බලන්න බැරි උනත් මේක නම් දැන්ම බලනවා…

    ජය වේවා…

    Reply
  • සමහර සයිට් ඔන්ලයින් සයිට් වල තාම දීලත් නෑ.
    ටොරන්ට් බාන්න ගියාම 60 පැයක් යනවා.

    ඔන්ලයින් බලන්න රිලීස් කරපු ගමන්ම මේක බානවා.
    මේක බලන්න ඕනේ කියලා හිතාගෙන හිටියේ ටිවී එකේ ඇඩ් දැකපු ගමන්මයි.
    බොහෝම ස්තුතියි උපසිරැසියට.
    මේකත් බාලා ගොඩ ගහලා තියාගන්න ඕනේ.

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ අපොයි හසෝ..
    මේකේ දවසින් දවස එක එක ප්‍රශ්නද වෙන්නේ..
    එහෙනම් ඉතිං මට අල්ලලා යයිද කියන්න සැකයි..
    මට ඕනේ එක ප්‍රශ්නයක් දිගටම ගලාගෙන යන එකක්..
    කාරියක් නැහැ.. මේකත් හොඳ ඇති කියලා හිතනවා..
    එපි 00 බාගත්තා..
    දැන් මේකත් බාන්න දානවා..
    බලලම බලමුකෝ..
    ජය වේවා..

    Reply
  • Elazzzzzzzzzzzzzzzzzz patta pata pata.

    Reply
  • ස්තූතියි සහෝ!!!!!!!!

    Reply
  • අප්පේ…. ටින්කිරිස්…. එපිය බාගත්තා විතරයි.. බොහෝම ස්තූතියි හසන්ත අයියේ.. ජයම වේවා.. එලස්ස්ස්…… මේ දැන් බලනවා.. අනිවා………….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *