ඔන්න යාලුවනේ ඔයාලට තවත් ක්‍රියාදාම චිත්‍රපටියකට සිංහල උපසිරැසි ගන්වලා අරගෙන ආවා. IMDb වෙබ් අඩවියේ 5.1/10 ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 5000 අතර 205 වන ස්ථානය රඳවගන්න සමත් වෙලා තියෙනවා. මෙහි ප්‍රධාන චරිතය වන ජෝසප් ඩුසෙට් ගෙ චරිතය රඟ දක්වන්නේ Men in Black 3 (20…

ඔන්න යාලුවනේ ඔයාලට තවත් ක්‍රියාදාම චිත්‍රපටියකට සිංහල උපසිරැසි ගන්වලා අරගෙන ආවා. IMDb වෙබ් අඩවියේ 5.1/10 ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 5000 අතර 205 වන ස්ථානය රඳවගන්න සමත් වෙලා තියෙනවා. මෙහි ප්‍රධාන චරිතය වන ජෝසප් ඩුසෙට් ගෙ චරිතය රඟ දක්වන්නේ Men in Black 3 (2012) චිත්‍රපටියේ නියෝජිත K ගෙ චරිතය සහ Gangster Squad (2013) චිත්‍රපටියේ සාජන් ජෝන් ඕමාරාගේ චරිතය රඟ දැක්වූ Josh Brolin නැමති සුපිරි නළුවා විසිනුයි. ඒ වගේම 2006 වසරේ තිරගත වූ මෙයට බෙහෙවින්ම සමාන හිංදි චිත්‍රපටියකුත් තියෙන අතර මේ චිත්‍රපටි දෙකම නිපදවලා තියෙන්නේ ජපන් කාටූන් චිත්‍රපටියක් ආශ්‍රයෙන් කියලත් සඳහන් වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 30ක පමණ ආදායම් වාර්තාවක් තබාවි කියලත් එහි නිශ්පාදකවරු බලාපොරොත්තු වෙනවා.
කතාව ගැනත් ටිකක් කියන්නම්. ජෝසප් ඩුසෙට් හෙවත් ජෝ කියන්නේ මැදි වයසේ පසුවෙන ටිකක් අසභ්‍ය ගති පැවතුම් ඇති හොඳ බේබද්දෙක්. ඔහු රැකියාව කරන්නේ වෙලඳ දැන්වීම් ආයතනයකයි. එක දවසක් ලොකු ව්‍යාපාරිකයෙක් සමග ලොකු ගණුදෙනුවක් කරන්න යන ඔහුට තමන්ගෙ නැහැදිච්චකම නිසා ඒ ගණුදෙනුව අහිමි වෙනවා. ඔහු එම ගණුදෙනුව කරන්න යන්නේ තමන්ගෙ අවුරුදු 3ක් වයසැති දියණියගෙ උපන්දින සාදයටවත් යන්නෙ නැතිවයි. මේ හේතුවෙන් පුරුද්දටයි හිතේ දුකටයි හොඳටම බොන ජෝ තමන්ගෙ දුවට පොඩි සෙල්ලම් බඩුවකුත් අරගෙන තව ටිකක් බොන්න හිතාගෙන ඔහුගෙ හොඳම යාළුවගෙ කඩේට යනවා. නමුත් ජෝ සිටින තත්වය නිසා ඒ යාළුවා ඔහුට බොන්න දෙන්නෙ නෑ. ඒකෙන් තවත් සිත් තැවුලට පත් වෙන ජෝ පාරෙ අයිනේ හිටපු ගණිකාවක් ගාවට යනවා. ඔහුට මතක එච්චරයි. ඊට පහුවෙනිදා ඔහු අවදි වෙන්නේ කාමරයක් තුලදියි. අවදි වෙලා මිනිත්තු කිහිපයක් ගතවෙද්දිම ඔහුට තේරෙනවා ඔහුව ඒ කාමරය තුල හිරකරලා කියලා..
ඉතින් යාළුවනේ. දැන්නම් ඔයාලට මතක් වෙන්න ඇති මොකක්ද මේකට සමාන හිංදි චිත්‍රපටිය කියලා. හැබැයි මේකෙ මුල ටික ඒ හිංදි චිත්‍රපටියට සමාන උනාට නොහිතන විදිහට අතරමැදදී මේ චිත්‍රපටිය වෙනස්ම මුහුණුවරක් ගන්නවා. ඒ කොහොමද කියලා කතාව බලලම දැනගන්නකෝ. ඒ වගේම අවසානය හොඳ මේ චිත්‍රපටියෙද නැත්නම් හිංදි චිත්‍රපටියෙද කියලා ඔයාලම තීරණය කරන්න. හැමෝටම ජය වේවා!
450 MB (BR) කොපිය මෙතනින් බාගන්න
B96BEF7FEF39D8B78848146DDCB489BDABA0D083700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
C72DAFC0C037F613177395911A1B1E27667D80FA810 MB (BR) කොපිය මෙතනින් බාගන්න
C0BD2D4567D31092941E8D736FCE6AFAE03EA2921.64 GB (BR) කොපිය මෙතනින් බාගන්න
DBE29246EDFFEF157CBBCFE2331ACD76963ED106 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,703 downloadsDownload Oldboy-2013.zip153 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
52 comments
“චූටී මල්ලි”
sanoj chandramal
පට්ට සලරැවක්වගේ බාලම බලන්නම් සහෝ
chandima
නියමයි සහෝ පට්ට මුවි එකක් සබි එකට ස්තුතියි....
Sanjaya
Patta Saho...
akila
thanksssss saho
wow
wow,,, maru :D
ccnp
Thanks
vee
maxxa saho
isuru
digatama demu meyka patta wage
Tharindu Perera
Fatta fattaaa....meka adama blnvooo....thanks sahoo sub ekatahh...
was
ස්තුතියි!
චතුර මදුසංක
නියමයි සහෝ,
පට්ටයි වගෙයි,අනිවා බානවා.
එහෙනම් බොහෝම ස්තුතියිwicky
supiri supiri...........
dinu
thanx dinudu aiyaa
නලින්
දිනිදු අයියා ගෙනවා කියන්නේ ඉතිං එළ ෆවුසියක් තමයි...
ඇත්තට මොකද්ද හින්දි එක? මතක් වෙන්නේ නැහැ නේ :D
ජය වේවා!
tharindu
thanks
Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :)Ashain
meke korean eka mama balala thiynwa........emkath e wagema athi..thnx kolla
thiliya
sthuthi saho.... :)
indika
thnq :)
Ashan
thnx. machan meka The Vengeance Trilogy eke Old boy film ekata samanai.
chanuka
OLDBOY movie 1 palaweni nirmanaya 2003 di Korea wedi tamay nirmanaya wenne. eta passé tamay 2006 auruddhe hindhi movie 1 nirmanaya karanne. Korean movie 1 saha hindhi movie 1 90% wagema katawa samanay namuth me movie 1 nama mada hariyedi wenas wenawa. good work sahodaraya I enjoy it thank oyu bor.
this is the linek Korean movie Trailer
dinidu madushanka
ela ela bro jaya wewa
chap
කොරියන් එකේ remake එක.original එක කොරියන් එක..මම කොරියන් එක නම් බැලුවා..සුපිරි..
http://www.imdb.com/title/tt0364569/?ref_=nv_sr_4danushka
thanks machan,,,,
jack
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මේ කියල තියෙන්නේ සින්දා හින්දි ෆිල්ම් ඒක ගැන වෙන්න ඕනේ..දත් සහ ඒබ්‍රහම් හිටපු...
අවුලක් නැහැ..දිද්නිදු කොලු මාමා කළා කියන්නේ අනිවා බැලීමක් තමයි...
එහෙනම් ඔන්න ගත්තා හොඳේ...ජා වේවා..උදාන
Thank you!
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
kavi
tahanx dinidu
mindika
Thanks !!!!!!!!!!!!!
ramboo
me file ekata thiyenne negative reviews. original eka tharam success na wage
sub ekata thanks
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. වෙනස්ම කතාවක් වගේ. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P
ගමයා
සබට ස්තුතීයි
ඕන්න මාත් බාන්න දැම්මා...ravishan
elazzzz
Samee
එල.. එල.... ගොඩාක් ස්තූතියි ....
පට්ට එකක් වගේ... Thanks again...Isu
Thanks sub ekata....
Elementary season 2 dennaddooo???gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
වසන්ත සමරවිර
සුබ පැතුම්
Nandana
Thank You Dinidu.
duminda
thanks bro
prabath chathuranaga
Thanks bro..
දිල්ෂාන් කාලිංග (ඩිලා)
ඔන්න යාලුවෙක් කිව්වා ෆිල්ම් එක හොඳයි කියල.බලමුකෝ එහෙනම් ඒකත්.
තෑන්ක්ස් සහෝ සබ් එකට.DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Naween
පට්ට සහෝ...
සිංහල උපසිරැසට බොහොම ස්තූතියි...
ඔබට ජය...!madu
Thanks
Mahesh ruwan
බොහොම ස්තුතිය
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Pramukmili
Thanxx bro..............
Shaggy
Thank you very much
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

එල එල
මමත් ඔය නමින්ම තියෙන එකක් කලා
Oldboy (2003)
මන් හිතන්නෙ මේක ඒකෙ
ප්‍රතිනිර්මානයක් ද කොහෙද
සබට තුති
ඔබට ජය.........