Watch Trailer

Oliver Twist (2005) with Sinhala Subtitles | නව කතාව ඇසුරෙන්…[සිංහල උපසිරැසි සමඟ]

Oliver Twist කියන්නේ 1838 දී චාල්ස් ඩිකන්ස් කියන ශ්‍රේෂ්ඨ රචකයා තමන්ගේ දෙවැනි පොත හැටියට එලිදක්වපු නවකතාව. නොයෙක් විදියේ චිත්‍රපට වගේම ටෙලිනාට්‍ය වලටත් අනුරූපණය වුන මේ කතාවේ මෑතකම නිකුත් වුන චිත්‍රපටිය තමයි Roman Polanski අධ්‍යක්ෂණය කරපු Oliver Twist (2005) කියන්නේ. වඩාත්ම වැදගත් කාරණාව තමයි ඉංග්‍ර…

Oliver Twist කියන්නේ 1838 දී චාල්ස් ඩිකන්ස් කියන ශ්‍රේෂ්ඨ රචකයා තමන්ගේ දෙවැනි පොත හැටියට එලිදක්වපු නවකතාව. නොයෙක් විදියේ චිත්‍රපට වගේම ටෙලිනාට්‍ය වලටත් අනුරූපණය වුන මේ කතාවේ මෑතකම නිකුත් වුන චිත්‍රපටිය තමයි Roman Polanski අධ්‍යක්ෂණය කරපු Oliver Twist (2005) කියන්නේ.

වඩාත්ම වැදගත් කාරණාව තමයි ඉංග්‍රීසි සාහිත්‍යය විෂයයක් විදියට හදාරන ළමයින්ට තෝරගන්න සහ තෝරගත්ත ළමයින්ට මේ චිත්‍රපටිය බොහොම ප්‍රයෝජනවත්. ඒ නිසාමයි මේ සිනමා කෘතියට උපසිරැසි දාන්නත් මට හිතුනේ. ඉතින් විෂයය හදාරන ළමයි හැමෝගෙන්ම ඉල්ලන්නේ, දෙවැනි වතාවට ඉංග්‍රීසි උපසිරැසි එක්කත් බලන්න. බලලා විෂය දැනුමට යමක් එකතු කරගන්න, භාෂා හැකියාව දියුණු කරගන්න. In a nutshell, කඩ්ඩ පොලිෂ් කරගන්න. මොකද මටත් ඒ දවස්වල උගන්වපු සමහර පරිච්ඡේද තේරුනේ අවුරුදු ගානකට පස්සේ මේ චිත්‍රපටිය බලපුවම තමයි. 😛

මේ චිත්‍රපටියේ සමහර වාක්‍ය ඛණ්ඩ ඉංග්‍රීසි භාෂාවටම ආවේනික උන ඒවා. 19 වැනි ශතවර්ෂයේ සහ සාහිත්‍යමය ඉංග්‍රීසිත් නිසා විෂේශඥයන්ගේ සහයත් උදව් උනා වාක්‍ය වලට නිවැරැදිම තේරුම අරගන්න. අනික තමයි ගැලපෙනම සිංහල වචන දැම්මොත් උපසිරැසි ග්‍රීක් සාහිත්‍ය වගේ වෙනවා 😀

බොහොමයක් දෙනා කතාව දන්නවා ඇති උනත් සංක්ෂිප්තව කියනවනන්, ඔලිවර් කියන අනාථ ළමයා මෙහෙකාර සේවයේ යොදාගන්නවා. එතන හිරිහැර වලින් බේරෙන්න ඔලිවර් නගරයට පැනලා යනවා. නගරයට ඇවිත් හොරකල්ලියක් එක්ක ඔලිවර්ට මූන පාන්න වෙන සිද්ධි දාමයක් තමයි තියෙන්නේ. කියනවට වඩා හොඳයි බලලම ඉමුකෝ. ඉතින් මේ සම්මානනීය සිනමා කෘතිය, සරල සිංහලෙන් කියනවනන්, මේ මළකඩ කාපු බයිස්කෝප් එකේ අලුත්ම පහර බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා!

ඉස් ඉස්සෙල්ලාම කරපු උපසිරසි පරිවර්තනය නිසාම අඩුපාඩු එහෙම තියනවනං පොඩ්ඩක් පෙන්නලත් දෙන්න හොඳේ!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රන්දිම සේනාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/03/01

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

84 comments

  1. CoolGuy

    Thanks bro for subs!!!

  2. darshi

    Thanks

  3. chamila

    :P

  4. ashan kandy

    niyamai saho.. Thanks. :D

  5. නිෂූ

    කාලයක් බලන්න හිතන්හිටපු කතාවක්
    බොහෝම ස්තුතියි !

  6. Ramraj

    බලන්න වෙයි වගේ. මේකේ පරන එකක් මම මීට කලින් බලලා තියෙනවා.

  7. kenny

    එලම තමයි.දැන් කට්ටියට අලුත් film දාන එක අමතක වෙලා වගේ.anyway thanks

  8. අමල් ප්‍රසාද් සමරවීර

    බොහෝම ස්තූතියි රන්දිම!! බලපු එකක් උනත් වටිනා දේවල අගය කොහොමත් අඩුවෙන්නැහැනෙ. තවත් ලස්සන ෆිල්ම් එකකට සබ් දාන්න හිතක් පහල වේවා කියල ප්‍රාර්ථනා කරගෙනම බාන්න දාන්නම්කො.

  9. udara

    meka biascope eken denakam math hugak dawas balan hitiya.palamu uthsahayata suba pathana gamanma kiyanna thiyenne me wade idiriyatath karagena yanna kiyalai.thanks machan.

  10. laksirigun

    Ala Ala!! Ubanam Deiyek Newei Dewalayak..

    Thanks!! Thanks!! Thanks!!! Thankssssss!!!!!

  11. Dhana

    Ela ela mchan.. thank u wewa sinhala sub walata.. digatama dapan... all da best

  12. කණියා

    පොත නම් කියවලා තියනවා. කමක් නෑ සිංහළ සබ් තියන නිසා නොබලත් බෑ, ටෙරන්ට් දේකක් ඩවුන්ලෝඩුත් වේනවා!! මොනව කරන්නද කියලා හිතාගන්න බෑ!

  13. sunanda

    නියමයි රන්දිම සහො.මගෙ ලග ‍ෆිල්ම් එක තිබුනට බලන්න උනෙ නැ.දැන් සින්හල සබ් එක්කම බලන්න පුලුවන්.එල එල................

  14. buddhika

    thanks bro...

  15. ganesh

    thanks a lot මමත් download කරන්න දැමිමා

  16. kavindu

    onna thz kiwwa. mekanm block karala ne. anisa download kara gathta...

  17. Suren n. Semage

    Patta patta macho. thank u very much. sinhala sub walata pattama thanks. thawa thawath sub danna shakthiya lebenna kiyala prarthana karanawa.

    Jaya wewa රන්දි!!!

    Jaya wewa බයිස්කෝප් !!!

  18. ලිට්ල් ජෝන්

    නියමයි රන්දිම ජයවේවා!!! ඔන්න බානවා.

  19. Roshan

    thanx for subs mao.................

  20. madusanka

    තෑන්කූ මචං......තවත් සිංහල සබ් දාන්න

  21. Nalina de silva

    thanX for the movie

  22. Akalanka Yapa

    thanxx randima

  23. HCA

    sinhala subs walata stuitu wewa

  24. වා.මු. නිලන්ත පියසිරි

    පිං සිද්ධ වෙනවා, රන්දිම. මමත් මේක බානවා. තව තවත් උප සිරැසි දමන්න දිරිය ශක්තිය ලැබේවා.

  25. Viraj

    බො‍හොම ස්තූතියි

  26. dinesh

    ස්තුතියි...මෙන්න බෑවා.

  27. pcw

    sinhala dalanam bawa thanku wewa

  28. Udaya සාලින්ද

    දිගටම උපසිරැසි දාන්න. ස්තුතියි සහෝ.....

  29. Hemal

    බොහොම ස්තුතියි මහන්සිවෙල සිංහල සබ් දුන්නට.මෙ ෆිල්ම් එකෙ බ්ලුරෙ කොපියක් තියෙනව .එකට සබ් දාලා බලන්නම් .

    තව වැඩි වැඩියෙන් සිංහල සබ් හදන්න ලැබේවා !!!

  30. chanaka

    mama nam balala thiyenawa
    oya wechcha mahansiyata bohoma thanxs
    thawa sub danna sakthiya lebewa....

  31. kosala

    thanks ...wish u all the best for contnu..

  32. Dilshan

    Niyamai kolla.

  33. uda

    එළකිරි කොල්ලෙක්නේ, තන්කූ කිව්වා. බලලහෙම කියන්නම්කෝ සබ් ගැන ඉතිං!
    ජයවේවා!

  34. sujja

    really valuble thing.

    downloading movies from this and keep on waiting list coz of this world cup..

    thanks for the subs and film

  35. ඉසුර නිර්මාල්

    මම මේ Film එක 2006 දි අපි ඉස්කෝලේ English Literature කරන කාලෙදි හෙව්වා.ඔය කාලෙ මෙහෙම Internet තිබුනෙ නැති නිසා Download කරගෙන බැලිල්ලක් නැ. මම ඉතින් රෑපවාහිනියටත් කතා කරල කිව්ව මේක පෙන්නනවනම් ලොකු දෙයක් කියල.කට්ටිය අත්සන් කරල ලියුමකුත් දැම්ම.ඒත් පෙන්නුවෙ නම් නැ.සහෝ ඔබට බොහොම ස්තුතියි මේක දැම්මට. හුගක් දෙනෙක් මේක බලනවට වැඩිය ප්‍රයෝජනයක් ගනියි.මේ වගේ විශ්ව සම්භාව්‍ය කෘති ඉදිරියේදිත් ඉදිරිපත් කරන්න.ඔබට ජය

  36. Bandula Withanage

    අනේ බොහොම ස්තූතියි

  37. kumaraya

    බාන්න ගියාම මෙන්න මේක එනවෝ.....

    Error 500
    Our servers are currently overloaded. Please be patient while we work on adding new hardware, and refrain from pumping the refresh button (however tempting that must be) ;)

    This error page is temporary so please visit us again soon

  38. Lakshan

    Ela ela ............. :)

  39. Tharindu Chat

    බොහොම ස්තූතියි සහෝ....

  40. අ‍මිර

    Agaya kala yutu vadak.......

  41. ruchiranga

    ela saho....best

  42. AMBARELLA

    thank sub walata

  43. රොයිලි

    බොහොමත්ම ස්තූතියි රන්දිම සහෝ උපසිරැසි වලට. තවත් එකකට උපසිරැසි දාමු නේද? :P :P

  44. SJD

    Hello Malli mama oyagollange mea site ekata avith films kihipayak download kala…bohoma stutii ..ea wagema mama kiyanna onee Oya gollo karanna loku sevayak ape rate ayata…??? Mokoda ape rate dan dan karana films diha baluwama …kiyanna thiya mathak karannath lajjai…udaharanayak ara hindi film eka LAGAN Lajja nathuwa kopi karala maha loku ghambeera namak ehema daala ape minissunta pennuwa…balanna ea naasthi karapu salli ?negatives walin kochchara honda deyak karanna puluwankama thibunada..cinemawa kiyanne …wishwa bhashawak eka hadaranna Onee ...ea wagema eke adugaane awurudu 10 wath feild eke nirathawela thiyenna onee ..ada salli thiyena ekaa uooge salli walin films karanawa..ethakota ada rangapapu eka heta films karanawa.ada eka teledrama ekak karapu eka heta film karanawa..samahara niliyo wenna kamathi ewun ethakota niliyo salli deela unwama daala daagena teledrama karala salli deela tv channel walata ringawagena balen minissunta jaraawa pennanawa..ethakota films karanawa… samahara ape naluwo indiyawe niliyo genalla unge films walata daala unma rangapaana gaman direct karanawa....thwath samahara waachala nalubatto uoon kerumo kiyala hithagena maaha dawantha cinema kiyala milions ganan salli wiyadam karala ape rate wanshakathawa kiyala thuttu deke wadak karala maha weerayek wenawa...??? samaharu unma rangapaala direct karagena hindi amuamuwe copy karala ape minissunge eas walata weli gahala parliment yanawa...menna me wage kaaleka loka cinamawa gana sinhala subtitles daala oba karana meheya mama agaya karanawa ihalin…ape minissunge cinema danuma wardanaya karana eka loku pinak… obata jayen jaya wewa…

  45. SJD

    samawenna mata sinhala fonts aragena liyanna welawak nathi hindai singlish widihata comments damme ...

  46. Randi

    වැඩේ නම් මල් හතයි කොල්ලා. දිගටම වැඩ පෙන්නමු....!

  47. AMC

    tnx borther........
    niyamai...........

  48. wasala d.s.

    ela kiri.........
    well done.......
    thank you for u'r commitment......!

  49. Janaka

    Dear Guys,

    can you please send me torrent file on [email protected]

    Many Thankx
    Regards,
    Janaka

  50. dinuu

    mamath etin me weda assema onna yanatam baiscope 1ta oluwa danna awa.thanks saho.
    niyamai.ohoma yamu.jayawewa.

Load more comments