Olympus [S01~E09] |පැන්ඩෝරාගේ සොහොන [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කට්ටිය ඔන්න එහෙනම් මම උපසිරසි ටික ඒක දිගටම දීලා සමගාමී විකාශය අල්ලගත්තා. අද ඉදන් දෙන්න වෙන්නේ සතියෙන් සතිය. හරි එහෙනම් කට්ටිය ගිය සතියේ කොටස බලන්න ඇතිනේ. 9 වෙනි කොටස සිකුරාදා උදේ ආවත් වැඩ රාජකාරි තිබ්බා නිසා සෙනසුරාද තමයි බාගත්තේ. ඉරිදා දවසත් මට විවේකයක් නොයෙදෙන නිසා මම සෙනසුරාද රාත්‍රියේම වැඩේ ඉවරකලා.
වැඩිය ලිපි ලිය ලිය ඉන්න බැහැ. කතාව පොඩ්ඩක් කියන්නම්. හීරෝ මාලිගාවෙන් පැනලා දොරටුව හොයන්න යනවා. අරියඩ්නිත් හිරෝගේ පස්සේ යනවා. මේඩේයත් ඔවුන්ව හොයන්න යනවා. ඔරකල් මයිනොස් රජුට කියනවා අගියස් රජු නිසා තමයි දෙවියන් සහ ලෝකයේ විනාශය වෙන්නේ කියලා. එමනිසා ඔහුව මරා දමන්න කියලා. මයිනොස් රජු ඒ සදහා විශේෂිත අසිපතක් හදන්න පවරනවා ඩේඩලස්ට. ඔන්න ඔහොම තමා කතාව යන්නේ. ලිපියත් අවුල්ද මන්දා ??? නිදිමතෙනේ ලිව්වේ, හරි එහෙනම් මම 10වෙනි කොටසත් සමගින් ලබන සතියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. එතෙක් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න.
[button link=”http://goo.gl/IoAGRB” type=”icon” “center” newwindow=”yes”] 212 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1717 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thank saho
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
Thanks Brother…………………
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසට තුති සහෝ…
Niyamayi saho….. Thanks…..
patta machooo…thanks ahhhh
නියමයි සහෝ කොහොමහරි බස් එක අල්ලා ගත්තා නේද එහෙනම්. දැන් ඉතින් සතියෙන් සතිය මුන ගැගෙමු නේද. ජයවේවා
niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
niyamaiiiiii ….. ikmanatama dilaa… suba pathanava aiiyage me vaddeta… goood luck
නියමයි කොල්ලෝ.