අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)මධුකප්‍රිය පෙරේරායුද්ධ (TV)වික්‍රමාන්විත (TV)

Olympus [S01~E09] |පැන්ඩෝරාගේ සොහොන [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

Olympus TV1

කොහොමද කට්ටිය ඔන්න එහෙනම් මම උපසිරසි ටික ඒක දිගටම දීලා සමගාමී විකාශය අල්ලගත්තා. අද ඉදන් දෙන්න වෙන්නේ සතියෙන් සතිය. හරි එහෙනම් කට්ටිය ගිය සතියේ කොටස බලන්න ඇතිනේ. 9 වෙනි කොටස සිකුරාදා උදේ ආවත් වැඩ රාජකාරි තිබ්බා නිසා සෙනසුරාද තමයි බාගත්තේ. ඉරිදා දවසත් මට විවේකයක් නොයෙදෙන නිසා මම සෙනසුරාද රාත්‍රියේම වැඩේ ඉවරකලා.

වැඩිය ලිපි ලිය ලිය ඉන්න බැහැ. කතාව පොඩ්ඩක් කියන්නම්. හීරෝ මාලිගාවෙන් පැනලා දොරටුව හොයන්න යනවා. අරියඩ්නිත් හිරෝගේ පස්සේ යනවා. මේඩේයත් ඔවුන්ව හොයන්න යනවා. ඔරකල් මයිනොස් රජුට කියනවා අගියස් රජු නිසා තමයි දෙවියන් සහ ලෝකයේ විනාශය වෙන්නේ කියලා. එමනිසා ඔහුව මරා දමන්න කියලා. මයිනොස් රජු ඒ සදහා විශේෂිත අසිපතක් හදන්න පවරනවා ඩේඩලස්ට. ඔන්න ඔහොම තමා කතාව යන්නේ. ලිපියත් අවුල්ද මන්දා ??? නිදිමතෙනේ ලිව්වේ, හරි එහෙනම් මම 10වෙනි කොටසත් සමගින් ලබන සතියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. එතෙක් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න.

 Olympus (2015– )  on IMDb

 

 

[button link=”http://goo.gl/IoAGRB” type=”icon” “center” newwindow=”yes”] 212 MB කොපිය මෙතනින් බාගන්න[/button]

fa7e2508c09df68cd1b9ea90128be1574f819170
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1627 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  << Previous Episode                      All Episodes                     Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

12 thoughts on “Olympus [S01~E09] |පැන්ඩෝරාගේ සොහොන [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • Thanks Brother…………………

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරසට තුති සහෝ…

    Reply
  • Supun Madhusanka (Bunny)

    Niyamayi saho….. Thanks…..

    Reply
  • patta machooo…thanks ahhhh

    Reply
  • නියමයි සහෝ කොහොමහරි බස් එක අල්ලා ගත්තා නේද එහෙනම්. දැන් ඉතින් සතියෙන් සතිය මුන ගැගෙමු නේද. ජයවේවා

    Reply
  • niyamaiiiiii ….. ikmanatama dilaa… suba pathanava aiiyage me vaddeta… goood luck

    Reply
  • නියමයි කොල්ලෝ.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *