Om Shanti Om (2007) with Sinhala Subtitles | පුනරැත්පත්තිය [සිංහල උපසිරැසි සමඟ]
මම බයිස්කෝප් අඩවියට යොමුකරන මගේ පලමු ලිපියයි මේ. ඇත්තටම කියනව නම් මම මේකට සිංහල උපසිරැසි දැම්මේ චිත්‍රපටය ආපු කාලෙමයි. ඒ කියන්නේ 2006දි. ඒ කාලෙදි මම මේ සිංහල යුනිකෝඩ් ගැන නම් දැනන් හිටියේ නෑ. Note pad එක open කරගෙන එතනින් Format–>Font ගිහිල්ලා සිංහල ෆොන්ට් එකක් තෝරලා තමයි මම සිංහලෙන් මුලු චිත්‍රපටයටම සිංහල උපසිරැසි දැම්මේ. ඒ කාලේ බලද්දිත් ඒ විදිහට player එකේ ෆොන්ට් එක සිංහලයට මාරැ කරලා තමයි බැලුවෙත්. මම මේක ඔයාලට දෙන්න ඕනෙ හින්දා Unicode converter එකක් භාවිතයෙන් නැවත යුනිකෝඩ් ගැන්වුවා මෙය මුලුමනින්ම. ඒ විස්තර ඇති මේ ගැන නේද?
චිත්‍රපටයට ගැන කියනව නම්, IMdb රේටින්ග්වල 6.3/10 ක අගයක් අරන් මිනිත්තු 162ක් පුරා දිවෙන මේ චිත්‍රපටයට මම නම් 9.3/10 ක්ම දෙන්න කැමතියි. මෙය Action, Comedy, Drama යන ප්‍රවර්ගයන් යටතේ තමා වර්ග කර තිබෙන්නේ. මේකේ නිමැවුම්කරු තමයි Main Hoon Na (2004), Dil Chahta Hai (2001), Kabhi Khushi Kabhie Gham…(2001) වගේ අද්විතිය චිත්‍රපටයන්ට පන දුන් Farah Khan. මෙහිදි ෂාරැක් ඛාන් – Om Prakash Makhija විදිහටත් Om Kapoor විදිහටත් , දීපිකා පදුකෝනි Shantipriya හා Sandy ලෙසත් ද්විත්ව චරිතයන්ට පණ පොවනවා. අර්ජුන් රාම්පාල් – Mukesh ‘Mike’ Mehra විදිහටත්, කිරන් කේර් Bela Makhija (as Kirron Kher) විදිහටත් රඟපානවා.
කතාව කෙටියෙන්ම මෙහෙමයි. 1970 ගණන් වල වේදිකාවක ගැයෙන ගීතයකිනුයි චිත්‍රපටයට ආරම්භ වන්නේ. මේ වකවානුවේදි Om (ෂාරැක් ඛාන්) නලුවෙක් වෙන්න ගොඩක් උත්සාහ කරන කනෙක්. නමුත් හදිසි සිදුවීමකින් ඔහු මෙන්ම ඔහු ආදරය කල Shantipriya (දීපිකා පදුකෝනි) මරා දමනවා. නමුත් ඒ ක්ෂණයෙන් ඔහුට නැවත ඉපදිම ලැබීමත් සමග වර්තමාන කාලයට චිත්‍රපටය අවතීර්ණ වෙනවා. එහිදි ඔහු තමන්ගේ හා තමන් ආදරය කල යුවතියගේ මිනීමරැවන් සොයාගෙන පලිය ගනිද?…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVD/Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 33228 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-02-17
Thank you ️
Kohomada film eka download karagnne
kohomd ane film eka download karaganne
Thank you
අදයි මෙය බලන්නට ඩවුන්ලෝඩ් කළේ. ස්තුතියි, සිංහල උපසිරසියට!
thank u so much
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
No access kyla watenwane sinhala subtitles wala
බොහෝම ස්තුතියි සහෝදරයා..ජයවේවා !!
thanks bro
Thank You.
උපසිරැසි වලට ස්තූතියි
kal hona naho film aka denna denna puluwanm
thank you brither
for BR update…….good luck
ඔබ සැමටම ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!
බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
හැරි පෝටර් සහ ලෝඩ් ඔෆ් රිංග්ස් එකේ සමහර ෆිල්ම් වලට BLURAY update දීලා නැහැ ඒ ෆිල්ම් ටිකටත් BLURAY අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම් බුදු සරණයි, දෙවි පිහිටයි
thanks
Thanks sub ekata
Om Shanti Om 2007 BRRip සබ් එක ගොඩ දෙනෙක් ඉල්ලලා තිබුනා.
මෙන්න Om Shanti Om 2007 BRRip එකේ hash tag එක.
පහල කෝඩ් එක ගූගල් සර්ච් කලාම එන ලින්ක් වලින් ෆිල්ම් එක බාගන්න.
ඒකට හරියන සිංහල සබ් එක උඩ තියෙන ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් ගන්න.
93EB128A81D7E5377B129EE3F9AB71156FE38099
hash tag eka copy kranna dennane bro
copy content බ්ලොක් කරලා තියෙන්නේ security reasons නිසා. ඒ නිසා සබ් එක download කරලා subtitle එකේ නම copy කරලා (.SRT කොටස නැතුව) google කරලා එන ලින්ක් වලින් ගන්න. ජය වේවා. 1.23GB size එකේ BRRip එකක් ඇති. ඒක අරගන්න.
ජය.
එහෙනම් සබ් එක download කරලා subtitle එකේ නම copy කරලා (.SRT කොටස නැතුව) google කරලා එන ලින්ක් වලින් ගන්න. ජය වේවා. 1.23GB size එකේ BRRip එකක් ඇති. ඒක අරගන්න.
ජය.
thank you bro
br kiwata br neweine sub
Mama mekata film eke copy 4k withara gaththa.ekakatawth sub set wenne na.plz hadala denna loku udauwak
BR pitapatha sandaha walgu kiyala thiwnata eka nane,BR පිටපතට update එකක් පුලුවන්නම් දෙන්න…. ලොකු දෙයක්.thanks.ජය වේවා
Bluray copy ekata sub eka nane bro…………..puluwannam hadala denna….plzzzzz
BR පිටපතට update එකක් පුලුවන්නම් දෙන්න…. ලොකු දෙයක්.thanks.ජය වේවා
ela
සොයා ගත නොහැක කියනවා නේ
machan…. meke torrent hash 1 oni….
HD Copey එකක් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්………..
hariyata play wenne nene bn
thank uuu 😀 but me torrent eka download karaganna bahane.
anith films kipayak baluwa .. subs dena hamotama thankssssss ..
Torrent 1 baaganna bariyoo.
thanks…………………..
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
patta film eka thanku so much
Machan mata film 1 baluwama comment nodi yanna hithun naha. man meka TV eke 2parak balala thiyanawa. bt subtitle professional mattame thiyanawa. supiri.
Songs walatath sub dala tiyanawane godak un ehema dan naha. niyamai saho. aththatama niyama sub 1k.
මමත් බාගත්තා.. ස්තූතියි
මම මේක බලල තියෙනවා.
දිගටම ෆිල්ම් වලට සබ් දාන්න.
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි
මම ඔයාට සුබ පතනවා!!!
මට ආයම බලන්න හිතුනා.. ඔන්න මම සබ් එක එක්කම බාගත්තා… බොහොම පිo සබ් හදපු යාලුවට……
එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
ඔන්න අද තමා මේක බලන්න යන්නේ…… පට්ට ෆිල්ම් එකක් වගේ…… 🙂 මම නම් බෑවේ 3.03GB කොපි එකක්….. පට්ට….. 😀
thanks bro…
maxxxa bro
pattai sinhala sub ela…………..
film eka hariyata baluwe dan thamai, sinhala sab walata thankx. thawa films danna.JAYA WEWA….
THANKSSSSSS MAMA MEKA ENAKAN BALAN HITIYEEEEE
මේක ආපු දවස් වලම බැලුවත් සිංහල සබ් එක්ක බලලා නෑ. ගොඩාක් ස්තූතියි මේ වගේ පට්ට ෆිල්ම් එකකට සිංහල සබ් දැම්මට.දිගටම මේ වගේ හොඳ ෆිල්ම්ස් වලට සබ් දෙන්න..
ජයවේවා.
මෙක නම් බලලා තියෙනවා.. එත් ස්තුතියි…!!!
මේක එකසැරයක් බලල තියෙනවා.. එත් ආයෙත් සැරයක් බලන්න ඕන… දමිත් සහෝට ගොඩක් ස්තූතියි මේකට සබ් දුන්නට. ආයෙත් හින්දිවලට සබ් දෙන්න හිතනවනම් Guru, Weer Zara ෆිල්ම් දෙකත් ආදරයෙන් මතක්කරන්න කැමතියි… ෆිල්ම් එකකට සබ්දෙනව කියන එක ලේසි වැඩක් නෙමෙයිනෙ… ඒක නිසා අයෙත් ස්තූති කරල බාගෙන යන්නම්.. ජය෴
lassana songs tikak thiyana niyama film ekak meka.thanks.
mata podi help ekak karanna.mama film download kara gaththata film vala සිංහල උපසිරස එක්ක balanna danne ne.ekath mama download kara gaththa.eka film ekata add kara ganna vidiya danne ne.plzz mata kiyala dennako.neththam mage email ekata mail karannako…[email protected]
මේක මම බලලා නෑ වගේ…… 🙂 සිංහල සබ් එක්ක ඉතින් නොබා ඉන්න බෑ නේ….. බාමි බාමි….. 🙂 බොහෝමත්ම ස්තූති සිංහල සබ් වලට 😀
මේක කලින් කිහිප සැරයක්ම බැලුවා.ලසන කතවක් නිසා.සබ් තියෙන නිස අයෙත් බලනවා.බොහොම ස්තුතියි . . දිගටම මේ වගේ හොද නිර්මාණ වලට සබ් කරන්න.
thnxxxxxxxx
බොහොම ස්තුතියි,පුළුවන් නම් ෂාරුක්ගේ තව පරණ ෆිල්ම් ටිකකට සබ් දාමු…
machn 1st nisa awulkma naha aluth film danawanm hodai ban apahu parana ewa balanna set wenne naha aparade bana 1th
එළකිරි මචන්……
ෆිල්ම් එක බලලා තියනවා… ආපහු සිංහල උපසිරස එක්ක බලන්න ඔනේ……
බොහෝම ස්තුතියි උපසිරස දුන්නට…………. 🙂
මචෝ මම මේක බලල තියෙනවා, දිගටම ෆිල්ම් වලට සබ් දාන්න. මමත් ඔයාට සුබ පතනවා.
This is a great work man. Don’t ever hesitate to create subtitles for good movies like this. Thanks once again…… 🙂
ෆිල්ම් එක නම් තියනවා සබ් එක බාගන්නම්
ස්තූතියි මිත්‍රයා
oya wage weda gena lejjai admin brother
ey mage comments ain karanne.lankawe minissunta eththa mechchara thiththada
meka deepikanam patta
meka banna epa machanla.pen ekak aran ape gedara waren mama dennam top quality film ekak
Pen eka ubalage ammage huththa asse gahapan ponna hukannaa. thopita wadak nathi unata apita meka wadak thiyenawa
ELAZZZZZZZZZZZZZZZZZZZZZZ
pattama film akak…………..
maru fillm eka mama thunparak balala thiyanawa sinhala sub ekka thawa parak balanawa,thank saho.
aiyo monada mewa beluwe api kiri boddi.ane mehemath un.tv eke balala balala thiththa wuna ewa thamai danne
දීපිකා ඉන්නවානම් ඉතිං මොන කථාද ආයේ දෙපාරක් හිතන්නේ නැතිව බානවා.
thanksssssssssss
2007 දි හැමෝම පිස්සු වැටිච්ච චිත්‍රපටියක්. මේක ජාත්‍යන්තරව ගොඩක් ජනප්‍රිය උනා. මේ චිත්‍රපටියෙ හොඳ කතාවක් තියෙනව වගේම ඉතාමත් විශිෂ්ට සංගීතයක් තියෙනව. මම හිතන්නෙ නවක සංගීත අධ්‍යක්ෂක වරු දෙන්නෙක් තමයි සංගීත නිර්මාණය කරල තියෙන්නෙ.
දීපිකා පදුකෝන් කියන සුරූපී නිළියවත් හඳුන්වා දුන්නෙ මේ චිත්‍රපටියෙන් තමයි.
ඇත්තටම “ෆාරා කාන්”නොහිටින්න “ෂා රුක් කාන්ට” මේ ජනප්‍රියත්වය ලැබෙන්නෙ නෑ.
මම හිතන්නෙ මේකෙ ජනප්‍රිය නළු නිළියො 34 දෙනෙක් පමණ “ආරාධිත රඟපෑම්” කරනව.
දමිත් තරංග ට ස්තූති කරනව උපසිරැසි දුන්නට. ඉදිරියටත් මේ විදියෙ තවත් චිත්‍රපටි වලට උපසිරැ දෙන්න කියල ඉල්ලනව.
ජය වේවා….!
ෆාරා ඛාන් නැත්නම් ෂාරුක් ඛාන්ට මේ ජනප්‍රියත්වය ලැබෙන්නෙ නැහැ කියනවනම් ඒක වැරදියි. ෂාරුක් ඛාන් ෆාරා ඛාන්ගෙ ෆිල්ම් එකක මුලින්ම රගපෑවෙ 2004දි (මේ හූන් නා ෆිල්ම් එක) ෂාරුක් මේ ජනප්‍රියත්වයට ආවෙ ඊට කලින්.
හැබැයි යශ් චොප්රා( දිල්වාලේ දුල්හනියා, දිල් තෝ පාගල් හේ, වීර්-සාරා….) කරන් ජොහාර් (කුච් කුච් හෝතා හේ, කබී කුශී කබී ගම්, කල් හෝ නා හෝ…) වගේ අය නැත්නම් ෂාරුක් මේ තැනට එන්නෙ නැහැ.
සින්හල උපසිරසි නැවත වෙනම බාගත කරගැනිමට සැලැස්වීම පිලිබද අඩ්මින් සහෝදරයන්ට මගේ ස්තූතිය…
ස්තූතියි දමිත් සහෝ.ඔයාගෙ පලමු උත්සහයට සුභ පැතුම්..දිගටම බයිස්කෝප් සමග රැදී සිටින්න..ඔබට ජය෴෴෴෴
baluwa but thanks…
thankoo macho
බොහොම ස්තුතී සහො.. මේකනම් බලන්න ඔනෙ…
Ela ela machan 🙂
mama me film 1a balala tiyanawa kalin. bt dan sinhala sub akka dela tiyana nisa apahu down karanawa.
Thankzzzzzzzzzz sinhala sub 1ta 🙂
Digatama Hindi film walata sub dewe kiyala hethanawa 😉
Jayawewaaaaaaaaaaaaaaaaaaaa 😀
thanks very much for sinhala sub………..
Thanx Sahoo…Jaya wewa…
එල එල… සුබ පතනවා!!
මචෝ මම මේක බලල තියෙනවා, නමුත් ඔය කරපු වැඩේ මම අගය කරනවා. දිගටම ෆිල්ම් වලට සබ් දාන්න. මම ඔයාට සුබ පතනවා.
එල මචන්, මමත් බලල තිබුනට ආයිත් සැරයක් බලනව,
මචන් ෆරා ඛාන් හදපු ෆිල්ම් වෙන්නෙ,Main hoon na,Om shanthi om, Tees maar khan විතරයි.මේ ෆිල්ම් එක 1958 තිරගත වෙච්ච මදුමති ෆිල්ම් එකෙ රී මේක් එකක්,කතාව වෙනස් නමුත් සංකල්පය එකයි.ෆරා ඛාන් ඒ ෆිල්ම් එක එයාගෙ ශෛලියට අනුව නැවත සකස් කරල තියනව. මම හිතනව පුලුවන්නම් පරණ ෆිල්ම් එකත් බලන්න කියල.මොකද මම හිතන විදියට පරණ ෆිල්ම් එකෙ ප්‍රමිතිය ගොඩක් ඉහලයි කියල මම පෞද්ගලිකව හිතනව. කොහොම උනත් එල,තවත් තවත් සිංහල සබ් දාපන් මචන්. ජය වේවා!!!!
ela ela palawane sub akata magen suba pathum.degatama karagana yanna sahoo.sub akka balanna aasawen hetapu film akak.thanx machan
ටැන්කූ ටැන්කූ දමිත් සහෝ
මරු ආ….මේක එක පාරක්ද කොහෙද බැලුවා..ඒත් ටීවී එකේ…දන්නවනේ ඇඩ් අනෙකුත් ඒවයි එක්ක මට ෆිල්ම් එක බලන එක එපා වුනා…දැන් නම් නිදහසේ බලන්න පුළුවනි..
බොහොම තුති සහෝ….
ඉස්සරහටත් හින්දි ටැමිල් ඒවා දෙන්න
ජයෙන් ජය~!
මේක මම බලපු පට්ටම බයිස්කෝප් එකක්.. සිoහල සබ් එක්කලම තියේන නිසා කට්ටිය අනිවා බලන්න.. මාත් ආයම බලන්න ඕනා.. බොහොම ස්තුත්යි සහෝ.. පිo…..
thanks saho sinhala subtitlewalata
මුල්ම වැඩේට මගෙන් සුබ පැතුම්….. දිගටම මේ වැඩේ කරගෙන යමු.
පුළුවන් නම් ෂාරුක්ගේ තව පරණ ෆිල්ම් ටිකකට සබ් දාමු…
thanx