Open Season 3 (2010) | හොඳම යාළුවන් සදහටම [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාලුවනේ මගේ තුන්වන උපසිරසි නිර්මානයත් කරලා ඉවර කළා. මුලිනම් සමාව ඉල්ලනවා Open Season චිත්‍රපටි තුනේ අවසාන කොටස දෙන්න මෙච්චර කල් ප්‍රමාද උනාට. බාගයක් කරලා තිබුනත් වැඩ පොඩ්ඩක් වැඩි වෙච්ච නිසා මාස කිහිපයක් මට මේ වැඩ වලට අත ගහන්න නිවාඩුවක් තිබුනේ නෑ. නැවතත් සමාව ඉල්ලන ගමන් කතාව පැත්තට හැරෙන්නම්.
Open Season 3 කියන සල රූ නිර්මාණය එලියට එන්නේ 2010 වර්ෂයේදී. මේකැ අධ්‍යක්ෂණය කලේ Cody Cameron විසින්, එතකොට නිෂ්පාදන දායකත්වය Sony Pictures Animation සහ Reel FX Creative Studios සමාගම් වලින්. මේ වෙනකොට අපි ගැමෝම දන්න බූග් කියන වලහ ඇරෙන්න අනිත් ඔක්කොම වගේ සත්තු ටික පවුල් වෙලා. ඉතින් මේ අතරේ බූග් එයාගේ යාලු මුවා එක්කඅමනාප වෙලා යනවා. එයා යන්නේ අන්තිමට සර්කස් එකකට. ඊට පස්සේ මොකද වෙන්නේ කියල ඔයාලම බලන්න. පරණ චරිත ටික වගෙම අලුත් චරිත ටිකකුත් ඔයාලට මේකෙන් හම්බෙනවා.එහෙනම් කට්ටියම බලල කමෙන්ට එකක් දාලම යන්න. නැවත තවත් උපසිරසියකින් හමුවෙමු.
[button link=”http://goo.gl/yfGhmk” type=”icon” “center” newwindow=”yes”] 500 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
0105d7c5e2ff31a61791c700a574896d26f78b5a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2710 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/කසුන්-මදුසංක-සිල්වා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් මදුසංක සිල්වා (kasunaaa)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Open Season (2006) Open Season 3 (2010)>>
Watch Open Season: Scared Silly 2015 සබ් එකත් දීපන්කො කොල්ලෝ…
thanks
කලින් බැලුවා වගෙ තමා මතක
කෝම උනත්
එල වැඩක්
සබට තුති
ඔබට ජය………….
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thank you saho..!!!
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you .
කලින් කතා නම් බලලා තිබුණා.
ඒත් මේක ගැන මතකයක් තිබුණේ නෑ.
උපසිරැසියට වගේම, මතක් කරලා දුන්නට ස්තුතියි. 🙂
tnx
supiri mahn
Thanks
niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඔබට තුති.
niyami sahoo niyami
ස්තුතියි කසුන් සහෝ..
ජය වේවා.
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thanks