Orange Mittai (2015) | දොඩම් ටොපිය [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියට? මේ පාර මම ගොඩවදින්නෙ වෙනස් සලරුවක් අරගෙනයි. මෙච්චර කල් කළේ ඉංග්‍රීසි ඒවනේ. ඔන්න මේ පාර කළේ දමිළ සලරුවක්. මටනම් දමිළ පොඩ්ඩක්වත් බැහැ. ඉංග්‍රීසි උපසිරසක් තමයි පරිවර්තනය කළේ ඒ නිසා වැරදි ඇති බොහෝ විට ඒවට සමාවෙන්න ඕණෙ. මුලින්ම සමීර චතුරංග සහෝට ස්තූතිවන්ත වෙනවා මේක හොයලා දීලා වෙන් කරලා දුන්නට.
සලරුව පැත්තට හැරුනනම් මේක Comedy ගණයට අයිති වෙන එකක්. මුළු සලරුව පුරාවටම හිනා වෙවී බලන්න පුළුවන් වෙයි. 😀 තිර රචනය, නිෂ්පාදනය, අධ්‍යක්ෂනය හැම දෙයක්ම Biju Viswanath විසින් කර ඇති අතර රංගනය සඳහාත් ඔහු දායක වෙනවා.
සිද්ද වෙන කථාව කියන්න ඕනෙම නැති තරම්. කිව්වොත් වැඩක් නෑනෙ. කෙටියෙන් මෙහෙම කියන්නම්. සත්‍යා කියන්නෙ ගිලන් රථයක EMT කෙනෙක් (හදිසි අනතුරු වෛද්‍ය ශිල්පියෙක්) විදිහට වැඩ කරන කෙනෙක්. දවසක් මෙයාලට කෝල් එකක් එනවා කෙනෙක් (කයිලාසම්) ට හෘදයාබාධයක් ඇවිත් ඉක්මනටම එන්න කියලා. කොහොමරි සත්‍යා තමන් එක්ක එකට වැඩකරන (ඒ ගිලන් රථයෙ රියදුරු වන ආරුමුගම්) සමඟ මේ හදවත් රෝගියව අමාරුවෙන් හරි හොයාගෙන යනවා. කොහොම හරි හොයාගන්නවා. එතන ඉඳං වෙන දේවල් ඔබට බාරයි නරඹන්නට…
එහෙනම් කමෙන්ට් එකක් දාලා යන අයව අගය කරනවා… එහෙනම් බයිස්කොප් එකට එන යන හැමෝටම ජය… ඊළඟ උපසිරසෙන් ළඟදිම හමු වෙමු…
[button link=”http://tinyw.in/LmbN” type=”icon” “center” newwindow=”yes”] 912 MB (720p HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/yfbR” type=”icon” “center” newwindow=”yes”] 403 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3080 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/10962019_1534777746788903_719957800_n-e1423212120140.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thankzzzzzzzz
ස්තූතියි බ්රද ❤️
සුපිරියි සහෝ ❤️
මැල්,
මැලවුණු ෆිල්ම් එකක් නොව පිබිදුණු,
හරවත්, යටි පෙළෙන් ඉතාම ගැඹුරු අරුතක් දෙන
ෆිල්ම් එකක් බයිස්කෝප් රසික අපට දුන්නට පින්!
එහෙම නොකළ නම් අපි නොදන්නා දෙමළත් එක්ක
මෙහෙම ෆිල්ම්ස් බලනවා බොරු!
නැවතත් ස්තුතියි!
Thank you bro !!!
Thanks
sahooo tharaha venna apaaa mehema kiuwata aneee film ake kthawa tikak visthara karala thiyanawa hodatama madi thawa tikak thibbanam maree maru ath godak sthuti obata☺☺☺
ඇත්තටම ඒක මටත් තේරුණා…
ඒක ලොකු අඩුවක්…
ඒ ගැන සමාවෙන්න…
thanx bro !!!!!!
බොහොම ස්තූතියි මැල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබට තෑන්ක්ස්!
superb movie.vijay sethupathi nam ithin thawa monada?thanx for ur sub machan
wonderful movie…thank u brother for the movie and for the sub.
හොඳ චිත්‍රපටයක් … විනෝදාත්මක චිත්‍රපටයක් ලෙස හැඳිනුවාට මේ කතාව යටින් මිනිසුන්ගේ සංකීරණ අදහස් ගලායන විදිහ, ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා…කාලෙකට පස්සේ බලපු හොඳ දමිළ චිත්රපටයක්..උපසිරසි ලබාදුන්නාට නොවක් තුති..
@Don Herman – ඇත්තටම ඒ අදහසට මාත් එකඟයි. ඇත්තටම ඔය ටික කියන්න තරම් වෙලාවක්වත් මට තිබුණෙ නැහැ. අළුත් නිසා ටිකක් ඉක්මනට ලිපිය එව්වා. ඒකට සමාවෙන්න. මේ ගැන චිත්‍රපටය බලලම මේ වගෙ වටින අදහසක් ඉදිරිපත් කළාට බොහොම ස්තූතියි.
Thank you very muvh saho…!!
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
niyamai…thnx brother
Thanks…
niyamayi balanna oni
tnxxxxxxxx bro
බොහොම ස්තුතියි සහෝ සබට !
තෑන්ක්ස් සහෝ. 🙂
තෑන්ක්ස් සහෝ!
ජය!
niayamai…tamil 1k ne…patta ahhh….thanks LC saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූති සහෝ!!!
ජය!!!
ela mcn thnk u
1a wanna blan cmnt 1k damma..maday yako
ස්තුතියි මැල් සහෝ!
ජය වේවා!
නියමයි… එනකන් හිටියේ… තෑන්ක්ස් සහෝ
නියමයි………… නියමයි…..
වෙනසක් කරානෙ……
ඒක හොඳයි….
එල……