අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඑල්. සී. දමැල්කොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේදමිළබලන්නසිංහල උපසිරැසි

Orange Mittai (2015) | දොඩම් ටොපිය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 3.5/10. From 2 votes.
Please wait...

Orange Mittai 2015

කොහොමද කට්ටියට? මේ පාර මම ගොඩවදින්නෙ වෙනස් සලරුවක් අරගෙනයි. මෙච්චර කල් කළේ ඉංග්‍රීසි ඒවනේ. ඔන්න මේ පාර කළේ දමිළ සලරුවක්. මටනම් දමිළ පොඩ්ඩක්වත් බැහැ. ඉංග්‍රීසි උපසිරසක් තමයි පරිවර්තනය කළේ ඒ නිසා වැරදි ඇති බොහෝ විට ඒවට සමාවෙන්න ඕණෙ. මුලින්ම සමීර චතුරංග සහෝට ස්තූතිවන්ත වෙනවා මේක හොයලා දීලා වෙන් කරලා දුන්නට.

සලරුව පැත්තට හැරුනනම් මේක Comedy ගණයට අයිති වෙන එකක්. මුළු සලරුව පුරාවටම හිනා වෙවී බලන්න පුළුවන් වෙයි. 😀 තිර රචනය, නිෂ්පාදනය, අධ්‍යක්ෂනය හැම දෙයක්ම Biju Viswanath විසින් කර ඇති අතර රංගනය සඳහාත් ඔහු දායක වෙනවා.

සිද්ද වෙන කථාව කියන්න ඕනෙම නැති තරම්. කිව්වොත් වැඩක් නෑනෙ. කෙටියෙන් මෙහෙම කියන්නම්. සත්‍යා කියන්නෙ ගිලන් රථයක EMT කෙනෙක් (හදිසි අනතුරු වෛද්‍ය ශිල්පියෙක්) විදිහට වැඩ කරන කෙනෙක්. දවසක් මෙයාලට කෝල් එකක් එනවා කෙනෙක් (කයිලාසම්) ට හෘදයාබාධයක් ඇවිත් ඉක්මනටම එන්න කියලා. කොහොමරි සත්‍යා තමන් එක්ක එකට වැඩකරන (ඒ ගිලන් රථයෙ රියදුරු වන ආරුමුගම්) සමඟ මේ හදවත් රෝගියව අමාරුවෙන් හරි හොයාගෙන යනවා. කොහොම හරි හොයාගන්නවා. එතන ඉඳං වෙන දේවල් ඔබට බාරයි නරඹන්නට…

එහෙනම් කමෙන්ට් එකක් දාලා යන අයව අගය කරනවා… එහෙනම් බයිස්කොප් එකට එන යන හැමෝටම ජය… ඊළඟ උපසිරසෙන් ළඟදිම හමු වෙමු…

Orange Mittai (2015) on IMDb

 

 

[button link=”http://tinyw.in/LmbN” type=”icon” “center” newwindow=”yes”] 912 MB (720p HD) කොපිය මෙතනින් බාගන්න[/button]

FCEE412BE4B982E8E9C14B7A9887A857BF0659BD

[button link=”http://tinyw.in/yfbR” type=”icon” “center” newwindow=”yes”] 403 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

CCBDDBEDDFDC640401C6A3732CFCAB2F1589C6A9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/02/10962019_1534777746788903_719957800_n-e1423212120140.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

31 thoughts on “Orange Mittai (2015) | දොඩම් ටොපිය [සිංහල උපසිරැසි සමඟ]

  • ස්තූතියි බ්රද ❤️

    Reply
  • සුපිරියි සහෝ ❤️

    Reply
  • nimal dissanayake

    මැල්,
    මැලවුණු ෆිල්ම් එකක් නොව පිබිදුණු,
    හරවත්, යටි පෙළෙන් ඉතාම ගැඹුරු අරුතක් දෙන
    ෆිල්ම් එකක් බයිස්කෝප් රසික අපට දුන්නට පින්!
    එහෙම නොකළ නම් අපි නොදන්නා දෙමළත් එක්ක
    මෙහෙම ෆිල්ම්ස් බලනවා බොරු!
    නැවතත් ස්තුතියි!

    Reply
  • sahooo tharaha venna apaaa mehema kiuwata aneee film ake kthawa tikak visthara karala thiyanawa hodatama madi thawa tikak thibbanam maree maru ath godak sthuti obata☺☺☺

    Reply
  • බොහොම ස්තූතියි මැල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • wonderful movie…thank u brother for the movie and for the sub.

    Reply
  • Don Herman

    හොඳ චිත්‍රපටයක් … විනෝදාත්මක චිත්‍රපටයක් ලෙස හැඳිනුවාට මේ කතාව යටින් මිනිසුන්ගේ සංකීරණ අදහස් ගලායන විදිහ, ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා…කාලෙකට පස්සේ බලපු හොඳ දමිළ චිත්රපටයක්..උපසිරසි ලබාදුන්නාට නොවක් තුති..

    Reply
    • @Don Herman – ඇත්තටම ඒ අදහසට මාත් එකඟයි. ඇත්තටම ඔය ටික කියන්න තරම් වෙලාවක්වත් මට තිබුණෙ නැහැ. අළුත් නිසා ටිකක් ඉක්මනට ලිපිය එව්වා. ඒකට සමාවෙන්න. මේ ගැන චිත්‍රපටය බලලම මේ වගෙ වටින අදහසක් ඉදිරිපත් කළාට බොහොම ස්තූතියි.

      Reply
  • Thank you very muvh saho…!!

    Reply
  • නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • niyamai…thnx brother

    Reply
  • “චූටී මල්ලි”

    niyamayi balanna oni
    tnxxxxxxxx bro

    Reply
  • අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි සහෝ සබට !

    Reply
  • තෑන්ක්ස් සහෝ. 🙂

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

    Reply
  • ස්තූති සහෝ!!!
    ජය!!!

    Reply
  • induma udayanga

    ela mcn thnk u

    Reply
    • induma udayanga

      1a wanna blan cmnt 1k damma..maday yako

      Reply
  • නලින්

    ස්තුතියි මැල් සහෝ!

    ජය වේවා!

    Reply
  • සිසිත

    නියමයි… එනකන් හිටියේ… තෑන්ක්ස් සහෝ

    Reply
  • චාමික දිල්හාර (දිලා)

    නියමයි………… නියමයි…..
    වෙනසක් කරානෙ……
    ඒක හොඳයි….
    එල……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *