2019 ඔස්කා සම්මාන ලැයිස්තුව.
වාර්ෂික ඔස්කා සම්මාන නිර්දේශ සහ ජයග්‍රාහක ලැයිස්තුව
2020 ඔස්කාර් (92 වෙනි) සම්මාන උලෙළ පසුගිය පෙබරවාරි මස 9 වැනිදා පැවැත්වුනා. මේ එහි නිර්දේශයන් සහ ජයග්‍රාහකයන්ගේ ලැයිස්තුව. එම නිර්දේශිත සහ ජයග්‍රාහක සිනමාපට සඳහා අප විසින් සිංහල උපසිරසි ලබා දී තිබෙනවා. අප විසින් මෙතෙක් ලබා දී නොමැති සිනමාපට සඳහා උපසිරසි ලබාදීමට ඔබට අවස්ථාව හිමියි. ඒ සඳහා මෙහි ඇති උපදෙස් අනුගමනය කරන්න.
* සලකුණ යොදා ඇති සිනමාපට සඳහා ඔබට උපසිරසි ලබා දීමේ අවස්ථාවක් හිමියි.
හොඳම සහය නළුවා
- Mahershala Ali – Green Book
- Adam Driver – BlacKkKlansman
- Sam Elliott – A Star Is Born
- Richard E. Grant – Can You Ever Forgive Me? *
- Sam Rockwell – Vice
හොඳම සහය නිළිය
- Regina King – If Beale Street Could Talk *
- Amy Adams – Vice
- Marina de Tavira – Roma
- Emma Stone – The Favourite *
- Rachel Weisz – The Favourite *
හොඳම ස්වයං තිර රචනය
- Green Book – Nick Vallelonga, Brian Currie, Peter Farrelly
- The Favourite – Deborah Davis and Tony McNamara
- First Reformed – Paul Schrader
- Roma – Alfonso Cuaron
- Vice – Adam McKay
හොඳම අනුවර්තිත තිර රචනය
- BlacKkKlansman – Charlie Wachtel & David Rabinowitz and Kevin Willmott & Spike Lee
- The Ballad of Buster Scruggs * – Joel Coen & Ethan Coen
- Can You Ever Forgive Me? * – Nicole Holofcener and Jeff Whitty
- If Beale Street Could Talk * – Barry Jenkins
- A Star Is Born – Eric Roth and Bradley Cooper & Will Fetters
හොඳම පරිගණක සජීවිකරණ සිනමාපටය
හොඳම ඉංග්‍රීසි භාෂාමය නොවන සිනමාපටය
- Roma (Mexico)
- Capernaum (Lebanon)
- Cold War (Poland)
- Never Look Away (Germany)
- Shoplifters (Japan)
හොඳම වාර්තාමය වැඩසටහන
- Free Solo *
- Hale County This Morning- This Evening *
- Minding the Gap *
- Of Fathers and Sons *
- RBG *
හොඳම කෙටි – වාර්තාමය වැඩසටහන
- Period. End of Sentence *
- Black Sheep *
- End Game *
- Lifeboat *
- A Night at the Garden *
හොඳම කෙටි චිත්‍රපටය
- Skin *
- Detainment *
- Fauve *
- Marguerite *
- Mother *
හොඳම පරිඝණක සජීවිකරණ – කෙටි චිත්‍රපටය
- Bao *
- Animal Behaviour *
- Late Afternoon *
- One Small Step *
- Weekends *
හොඳම ස්වයං නිර්මාණිත සංගීත සහ ගීත සහිත සිනමාපටය ( Best Original Score )
Black Panther – Ludwig Goransson
BlacKkKlansman – Terence Blanchard
If Beale Street Could Talk * – Nicholas Britell
Isle of Dogs – Alexandre Desplat
Mary Poppins Returns – Marc Shaiman
සිනමාපටයක් සඳහා නිර්මාණය වූ හොඳම ගීතය
- “Shallow” from A Star Is Born – Lady Gaga, Mark Ronson, Anthony Rossomando and Andrew Wyatt
- “All the Stars” from Black Panther – Mark Spears, Kendrick Lamar Duckworth, Anthony Tiffith, and Solana Rowe
- “I’ll Fight” from RBG * – Diane Warren
- “The Place Where Lost Things Go” from Mary Poppins Returns – Marc Shaiman and Scott Wittman
- “When a Cowboy Trades His Spurs for Wings” from The Ballad of Buster Scruggs * – David Rawlings and Gillian Welch
හොඳම ශබ්ධ සංස්කරණය
හොඳම ශබ්ධ සංකලනය
හොඳම කළා අධ්‍යක්ෂණය
- Black Panther
- The Favourite *
- First Man
- Mary Poppins Returns
- Roma
හොඳම සිනමාකරණය
- Roma
- Cold War
- The Favourite *
- Never Look Away
- A Star Is Born
හොඳම වේශ නිරුපණය සහ කොණ්ඩා සැකසීම
- Vice
- Border *
- Mary Queen of Scots *
හොඳම ඇඳුම් නිර්මාණකරණය
- Black Panther
- The Ballad of Buster Scruggs *
- The Favourite *
- Mary Poppins Returns
- Mary Queen of Scots *
හොඳම සිනමා සංස්කරණය
- Bohemian Rhapsody
- BlacKkKlansman
- The Favourite *
- Green Book
- Vice
හොඳම දෘශ්‍ය ප්‍රයෝග
හොඳම අධ්‍යක්ෂක
- Alfonso Cuaron – Roma
- Yorgos Lanthimos – The Favourite *
- Spike Lee – BlacKkKlansman
- Adam McKay – Vice
- Pawel Pawlikowski – Cold War
හොඳම නළුවා
- Rami Malek – Bohemian Rhapsody
- Christian Bale – Vice
- Bradley Cooper – A Star Is Born
- Willem Dafoe – At Eternity’s Gate *
- Viggo Mortensen – Green Book
හොඳම නිළිය
- Olivia Colman – The Favourite *
- Yalitza Aparicio – Roma
- Glenn Close – The Wife *
- Lady Gaga – A Star Is Born
- Melissa McCarthy – Can You Ever Forgive Me? *
හොඳම සිනමාපටය
- Green Book – ශාන් විමුක්ති [විමා] සහ උදයංග සම්පත් – Winner.
- Black Panther – ජෙරොම් වැලස්කා
- BlacKkKlansman
- Bohemian Rhapsody – ශාන් විමුක්ති [විමා] සහ දිල්ශාන් කාලිංග
- The Favourite * –
- Roma – රවිඳු රුක්ෂාන්
- A Star Is Born – හසන්ත වික්‍රමරත්න
- Vice – රොයිලි ප්‍රනාන්දු සහ හසන්ත වික්‍රමරත්න
91වැනි ඔස්කා සම්මාන උළෙලේදී සම්මාන කිහිපයක් දිනාගත් සිනමාපට
Awards | Film |
---|---|
4 | Bohemian Rhapsody |
3 | Black Panther |
Green Book | |
Roma |