MENU

AllFeatured ArticlesM.T.R. තරිදු රුක්ෂාන් පෙරේරාMaxxASinhala Subtitleඅප‍රාධඅමුතුයිඑළචිත්‍රපටිතීරණය ඔබේදමිළනාට්‍යමයපවුලේ සැමටබලන්නවර්ගීකරණය නොකළසිංහල උපසිරැසි

Padai Veeran (2018) Sinhala Subtitles | කුල භේදයේ තවත් අඳුරු පැතිකඩක්..! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.1/10. From 36 votes.
Please wait...

බයිස්කෝප් සිංහලෙන් අඩවිය සමඟින් අත්වැල් බැඳන් සිටිනා සියලු දෙනාට සුභම සුභ දවසක් වේවා…! එසෙනම් අදත් මා අඩවිය වෙත ගොඩ වන්නේ මෙම වර්ෂයේ එනම් 2018 වර්ශයේ තිරගතවු අලුත්ම අලුත් දමිළ චිත්‍රපටයක් සමඟින්..! වැඩි අටුවාටීකා නැතිව අප අඩවියේ ඇඩ්මින්වරයෙක් වන මට කවදත් උදව් කරනා සිසිල ප්‍රසාද් සහෝට ස්තූතිය පිරිනමමින් චිත්‍රපටයේ කතාව දෙසට හා අනිකුත් තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරිමටයි මාගේ මේ සූදානම.

දෙදාස් දහඅට වසරේ පෙබරවාරි මස දෙවන දින තිරගතවු මෙම චිත්‍රපටය සඳහා Imdb හි ලකුණු 8.1/10 ක ප්‍රමාණයක් හිමිව තිබෙනවා මෙහි රංඟන ශිල්පීන් දෙස අවදානය යොමු කලහොත් Vijay Yesudas . Bharathiraja . Akhil . Amritha යන රංඟන ශිල්පීන් විසින් රඟදක්වන අතර Vijay Yesudas යනු දකුණු ඉන්දීය ප්‍රමුඛ පෙලේ ගීත ගායකුද වේ මීට පෙර 2015 වසරේ තිරගතවු Maari දමිළ සිනමා පටයේ දුෂ්ඨ පොලිස් නිළදාරියකු ගේ චරිතය නිරූපනය කල ඔහු මෙම චිත්‍රපටයේ ප්‍රදාන චරිතය හොබවයි..!එසේ නම් ඔහුගේ රඟපෑම වගේම අප හට එතරම් දැක පුරුදු නැති නළු නිලියන් රැසක් සිටිනා මෙම චිත්‍රපටයේ ඇතැම් අවස්ථාවන්හි සිදුවන සිදුවීම් සත්‍යය ලෙසම සිදුනවාද යන්න සැකයක් ඔබ හටද ඇතිවීම පුදුමයක් නොවේ එතරම් මොවුන්ගේ රඟපෑමේ විලාශයේ ඇති තාත්වික බව නිසා විය හැකියි..!! කතාව දෙස අවදානය කර බැලුවහොත් අයියනාර් පට්ටි කියන්නේ මානයෙන් පෙලුන උසස් කුලයක මිනිසුන් ජීවත් වන ගමක් ඔවුන්ගේ යාබද ගම අඩු කුලයක මිනිසුන් ජීවත් වන ගමක් වන අතර දෙපාර්ශවයටම දෙවියන් වැඳපුදා ගෙන වාර්ෂිකව පවත්වන පූජා උත්සවය සඳහා තිබේන්නේ අයියනාර් පට්ටි හී පිහිටා තිබෙන කෝවිලයි. අප දන්නා තරමින් දෙවි දේවතාවුන් වහන්සේලාට ජාති භේද ආගම් භේද කුල භේද කිසිවක් නෑ නමුත් මේ අයියනාර් පට්ටි ගමේහි සිටිනා මිනිසුන් දෙවියන් ඉදිරියේ පවා කුල භේදය විදහා දක්වනවා මේ අතර මුනිස්වරන් නම් තරුණයෙක් අයියනාර් පට්ටි හි ජීවත් වනවා කිසිඳු රැකියාවක් සිදුනොකරන ඔහු දිනපතා තම පියාගෙන් ඥාතීන්ගෙන් අසල්වාසීන්ගෙන් පවා ගැරැහුම් ලබනවා ඒ කිසිවක් තුට්ටුවකටවත් මායිම් නොකරන ඔහු එම ගමේම සිටින මලර් නම් තරුණියකට ඔහු ආදරයෙන් බැඳෙනවා ..! කෙසේ හො සිදුවන සිදූවීම් කිහිපයක් නිසා මුනිස්වරන් පොලිසියේ රැකියාවක් කිරීමට දැඩි ලෙස ආශා කරනවා ඔහු මේ සඳහා තම මාමාගේ සහ මිතුරන්ගේ උදව් ඇතිව පොලිසියේ රැකියාව සඳහා අයැදුම් කර පිටත්ව ගොස් පුහුණුව ලැබ නැවතත් තම ගමට පැමිණිය නමුත් මුනිස්වරන්ට සිදුවන දේ ඔහුටත් සිතාගත නොහැකි වනවා මුලින්ම ඔහුට ඔහුගේ නෑදෑයන් අහිමි වනවා පසුව ගම්වාසීන් පවා ඔහුට වෛරකරනවා එසේ නම් එලෙසින් සියල්ල වෙනස් වූයේ ඇයි දැයි කියා දැන ගැනීමට චිත්‍රපටය නරඹා සිටින ලෙසට මා ඔබ සැමට ආරාධනා කරමින් තවත් චිත්‍රපටයක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා. ( ඔබගේ වටිනා අදහස් උදහස්ද පහලින් දක්වා යෑමට කාරුණික වන්න.)

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි..!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6787 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/MTRTharidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

49 thoughts on “Padai Veeran (2018) Sinhala Subtitles | කුල භේදයේ තවත් අඳුරු පැතිකඩක්..! [සිංහල උපසිරැසි සමඟ]

  • pasindusilvadilshan

    thaks machn sub ekata

    Reply
  • Chaturangagayan

    නියමයි සහෝ …ස්තුතියි .

    Reply
  • thusitha Premarathna

    thanks bro

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තරිඳු සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • Sampathdenuwan

    ONna gataaaa….jayen n jayama wewaaa

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • 700mb ekata sub eka hadandoko

    Reply
  • thanks for the sub bro <3

    Tharkappu (2016) tamil ekatath sub denna puluwannan :/

    Reply
  • *GULAEBAGHAVALI*
    *PSV garuda vega*
    me film walatath sub denna

    Thanks for the subtitle…

    Reply
  • THz mcn sub eka galapena widihata wenas karawako

    Reply
  • dela mahesh

    700 mb කොපියට සබ් එක ගැලපෙන්නේ නැහැ

    Reply
  • Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

    Reply
  • Thilina Priyankara

    Thanx mcn, sub eka 700 mb copiyata galapenne ne mcn

    Reply
  • Janith Sachintha

    nobalapu ayata kiyanne
    aniwa balanna hithata denena film ekak kiyala wedak na adenawa
    saba karapu sahodarayata thamai me credit eka yanna ona sri lankawen niyama rasaya enna adahasata hani nokara gindara tikata saba kalla niyamai

    Reply
  • clakmalnissanka

    THAKS SUB DUNNATA..BUT SUB EKA MATCH WENNE NE PODDAK WITHARA AUL NE SAHO.PULUWANNAM UPDATE EKAK DENNA.(HDRIP-X264-700MB)

    Reply
  • Chamaragodage

    Elakiri bro prbu devage Gulaebaghavali movie ekata sub denna puluwanda

    Reply
  • උපසිරසියට ස්තුතියි..!..400mb උපසිරැසිය ගැලපෙන්නැත්තෙ ඇයි ?

    Reply
    • Tharindu_Rukshan_Perera

      මොන කොපියද ඩවුන්ලෝඩ් කරේ

      Reply
  • තරිඳු පෙරේරා

    700 mb කොපියට සබ් එක ගැලපෙන්නේ නැහැ සහෝ

    Reply
  • Nishshanka Ruwan

    ස්තූතියි 🙂

    Reply
  • Gandhaka Indrajith

    Thanks for the subtitle

    Reply
  • Prasadamila118119

    ලස්සන ෆිල්ම් එකක්…

    Reply
  • Niyamai saho…….
    Suppa filumak wage….
    Puluwani nam “Thirutti Payale 2” tamil movie ekta sub demu…..
    Jaya wewa!!!

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • උප සිරැසියට බොහෝම ස්තූතියි..
    ජය වේවා..

    Reply
  • gihan perera

    Thanks bro sub ekata…god bless you…

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • බොහොම ස්තූතියි තරිඳු අයියේ උපසිරැසියට…
    දිගටම සබ් දෙමු ආ…. 😛
    ඔබට ජය!

    Reply
  • Thanks for the subtitle

    Reply
      • 700mb copiyata sub galapenne nane

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *