අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Enter the Fat Dragon (2020) Aka Fei lung gwoh gong Sinhala Subtitles | තඩියාගේ කුන්ෆු! [සිංහල උපසිරැසි]

හොඳයිඑහෙනම්. අවුරුදු ගාණකට පස්සේ ෆිල්ම් එකකට සිංහල උපසිරැසි අරගෙන එන්නයි හදන්නේ. ලඟකදී ආපු ආතල් එකේ බලාගෙන සටන් පිරිච්ච චිත්‍රපටියක් කියලා

උපසිරැසිය ගන්න

Justice League Dark: Apokolips War (2020) Sinhala Subtitles | අවසන් මහා සටනක ඇරඹුම. [සිංහල උපසිරැසි සමඟ]

පුරා වසර හතක්, සිනමාපට පහළොවක්. තවත් එක සිනමා විශ්වයක අවසානයක්. 1934 වසරේදී DC (Detective Comics) පිහිටුවලා, ලෝකේ මුල්ම සුපිරි වීර චරිතය විදිහට

උපසිරැසිය ගන්න

Fringe [S03 : E02] Sinhala Subtitles | අබිරහස් පෙට්ටියක්.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් දෙවන කොටස අරගෙනයි ආවේ. මුල් කොටස ගැන මතක් කරොත් මේ පැත්තේ අපේ ඔලීවියා, ඒ පැත්තෙ ඔලීවියා බවට පත්

උපසිරැසිය ගන්න

Dreamkatcher (2020) Sinhala Subtitles | සිහිනයක රැඳී අභිරහසක් [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවේවා බයිස්කෝප්වාසීනි, මේ කොරෝනා ජරමර අස්සේ පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්නවා නේද ? ඔන්න එහෙනම් ඉක්මනටම තවත් ෆිලුමක් අරන් ආවා. මේ

උපසිරැසිය ගන්න

Westworld [S03 : E08] Sinhala Subtitles | අර්බුධ න්‍යාය [සිංහල උපසිරැසි සමඟ]

Westworld තුන්වැනි කතාසමයේ අවසන් කොටස වෙනුවෙන් ඔයාලාව සාදරයෙන් පිලිගන්නවා. පසුගිය කොටස ගැන කෙටි ආවර්ජනාවක් කලොත්, ක්ලෙමන්ටයින් සහ හනාර්යෝ අතින් මුෂාෂි

උපසිරැසිය ගන්න

Bloodsport (1988) Sinhala Subtitles | ජයග්‍රහනය සොයා රුධිරයේ ක්‍රීඩාවට [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් බයිස්කෝප්වාසී යහළු යෙහෙළියනි, ඔන්න එහෙනම් මේ ගෙදර ඉන්න කාලේ පුලුවන් ඉක්මනටම තවත් ෆිලුමක් අරන් ආවා. මේක සත්‍ය සිදුවීම් ඇසුරින්

උපසිරැසිය ගන්න

Trolls World Tour (2020) Sinhala Subtitles | ට්‍රොල්ස් ලෝක චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

කොහොම ද යාළුවනේ ඔයාලා හැමෝටම, හැමෝම හොඳින් නේද? ඔන්න මං මේ පාර මේ අවුරුද්දේ විකාශය වුණු Trolls World Tour ඇනිමේෂන්

උපසිරැසිය ගන්න

Madha (2020) Sinhala Subtitles | බිහිසුනු අභිරහසේ සුලමුල [සිංහල උපසිරසි සමඟ]

“ලොව තිබෙනා භායනකම ආයුධය මිනිස් මනසයි..!”     බසිස්කෝප් රසික ඔබ සැමට ආයුබෝවන්! කියා ප්‍රර්ථනා කරනවා. අදත් ඔබගේ රසවින්දනය උදෙසා

උපසිරැසිය ගන්න

The Reef (2010) Sinhala Subtitles | බිහිසුණු ලුහුබඳින්නා [සිංහල උපසිරැසි සමග]

දිනය : 1983 ජූලි 25 ස්ථානය : ලෝඩ්ස්ටෝන් ගල්පරය අසල මුහුද, මහා බාධක කොරල් පරය අසල, ක්වීන්ස්ලෑන්ඩ්, ඕස්ට්‍රේලියාව. “ අපෝ

උපසිරැසිය ගන්න

Behind You (2020) Sinhala Subtitles | අඳුරු කැඩපතේ මායාව [සිංහල උපසිරැසි සමග]

ආයූබෝ වේවා බයිස්කෝප්වාසීනි, කොහොමද සැප සනීප ? ගෙදරට වෙලා ඉඳලම එපා වෙනවා නේද ? ඒත් ඉතිං රටේ තත්වයත් එක්ක වගකීම

උපසිරැසිය ගන්න

Black Chrismas (2019) Sinhala Subtitle | බිහිසුණු නත්තල…[සිංහල උපසිරැසි]

ඔන්න මේ පාර අරගෙන එන්නෙ 2019 වර්ෂයෙ තිරගත වෙච්ච තවත් චිත්‍රපටයක්. මේකට මේ වෙනකොට IMDb අගය 3.2 ක් සහ කුණු

උපසිරැසිය ගන්න

Crash Landing on You AKA Sarangeui bulsachak [E12] Sinhala Subtitles | සුබ උපන්දිනයක් සේරි.. [සිංහල උපසිරසි]

ඔන්න අපි 12 වෙනි කොටසටත් ආවා. සේරි, කැප්ටන් රි දෙන්නගෙ ආදරේ දිනයිද? ගු සෙයුන්ග් ජූන්, ඩෑන් දෙන්නා මොනවා කර ගනීවිද?

උපසිරැසිය ගන්න

Uncut Gems (2019) Sinhala Subtitles | නොකැපූ මැණික් [සිංහල උපසිරසි සමඟ] 18+

ඔන්න ඉතින් සාරානාත් සාත්‍රනාත් කියලා දෙවනි උපසිරසත් කරා බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන්ම. පලවෙනි උපසිරස (Letters to God (2010 | සුරලොවට

උපසිරැසිය ගන්න

500 Days of Summer (2009) Sinhala Subtitle | නුඹටත් කෙනෙක් හිඳිවී – දවසක සොයාන ඒවී… ❤ [සිංහල උපසිරසි සමඟ]

සුභම සුභ සිංහල හින්දු නව වසරක් වේවා! කොහොමද හැම කෙනෙක්ටම. අපිට උපසිරැසි දෙන්න මග හැරිලා තිබ්බ හරිම අපුරු කතාවක් අඩංගු

උපසිරැසිය ගන්න

Crash Landing on You AKA Sarangeui bulsachak [E02] Sinhala Subtitles | මේ පළමු හමුවීම නොවේ [සිංහල උපසිරසි]

කලින් කොටස අවසාන වෙනකල් බැලුවද? අවසානය කිව්වෙ අවසාන වෙන කෑල්ලෙන් පස්සෙත් අමතර කෑල්ලක් තියනවනේ. අන්න ඒ කෑල්ල. මතක ඇතුව, කොටසක්

උපසිරැසිය ගන්න

Jarhead: Law of Return (2019) Sinhala Subtitles | එකෙකු වෙනුවෙන් එක්ව දිවි පිදීම. [සිංහල උපසිරසි]

වෙලාව රෑ 12 ත් කිට්ටු වේගෙන එනවා. දැන් තමයි මේ උපසිරැසිය ඉවර කලේ. පරිවර්තනය කරන්න හිතුවට වඩා කල් ගියා. හේතු

උපසිරැසිය ගන්න

Dharala Prabhu (2020) Sinhala Subtitles | දායක දෙවිඳු [සිංහල උපසිරැසි සමග]

දායක දෙවිඳු මොනවගේ නමක්ද ඒ? වැඩි දෙයක් නැහැ. දෙන දෙයියෝ කිව්වනම් හරි. මොනවද දන් දෙන්නෙ? ශුක්‍රාණු! දෙන දෙයියෙක් නෙවෙයි බ්‍රහ්මයෙක්.

උපසිරැසිය ගන්න