අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Rock (1996) | ඇමෙරිකාවට එරෙහිව ඇමෙරිකාව? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද සෙට් එකට? ඔන්න මං මගේ දෙවැනි සබ් එක අරන් ආවා. මම කලින් ගෙනාපු Defiance චිත්‍රපටය වගේ නෙවෙයි, මේක හුඟක්

උපසිරැසිය ගන්න

Jonah Hex (2010) | නියම වැඩකාරයෙක්…[සිංහල උපසිරැසි සමඟ]

ඉ‍තින්‍ ‍යා‍ලු‍ව‍‍නේ ‍කො‍හො‍ම‍ද? ‍ගො‍ඩාක්‍ ‍ප‍රක්‍‍කු ‍උ‍නා ‍ම‍ගේ 2‍වැ‍නි ‍උ‍ප‍සි‍රැ‍සි‍ය ‍ඔ‍බ ‍වෙ‍ත ‍ගෙ‍න ‍එන්‍‍න‍ට. මේ‍ක ‍මේ ‍අ‍ඩ‍වි‍යේ ‍සබ්‍ ‍එ‍කක්‍ ‍නො‍ති‍බූ ‍ෆිල්‍ම්‍

උපසිරැසිය ගන්න

Star Trek Into Darkness (2013) | තරු ගණදුර… [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔයගොල්ලොන්ට ඉදිරිපත් කරන්න යන්නේ මේ වසරේ මෙතෙක් වැඩිම IMDB අගයක් ලබාගත්ත සුපිරි සිනමාපටයක්. ඒ 8.1ක් වගේ ඉහල අගයක්,

උපසිරැසිය ගන්න

Pain & Gain (2013) with Sinhala Subtitles | ඇමෙරිකානු සිහිනයට කෙටි මඟක්..[සිංහල උපසිරැසි සමඟ]

මිනිසුන් විවිධ සිහින දකිනවා. නමුත් ඒ හිනා සැබෑ කරගන්න ලැබෙන්නේ කියෙන් කි දෙනෙක්ටද? මිනිසුන් තමන්ගේ සිහින එක එක හැටියට සැබෑ

උපසිරැසිය ගන්න

Lawless (2012) Sinhala Subtitles | සුප්‍රසිද්ධ මත්පැන් පෙරන්නෝ…[සිංහල උපසිරැසි සමඟ]

John Hillcoat විසින් අධ්‍යක්ෂණය කරන ලද ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 7.6/10 ක් ලබා ගැනීමට සමත් වුනු සුපිරි චිත්‍රපටයක් මෙදා පාරත්

උපසිරැසිය ගන්න

The Amityville Horror (2005) Sinhala Subtitles | අලුත් නිවසක් බියකරු ආරම්භයක්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම අද ආවේ මගේ පළවෙනි උපසිරැසි යෙදීමත් එක්කයි. මම බයිස්කෝප් එකට දැන්ට ලිපි 7 විතර ලියලා තියෙනවා. හැබැයි

උපසිරැසිය ගන්න

The Island (2005) with Sinhala Subtitles | අලි බොරුවක් ! [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකින් බයිස්කෝප් එකට ඇවිත් කමෙන්ටුවක් වත් බයිස්කෝප් විස්තරයක් වත් දෙන්න මට බැරිවුනා.. ඒ වුනාට පුළු පුළුවන් වෙලාවට ඇවිත් බයිස්කෝප් එකට

උපසිරැසිය ගන්න

Wall Street: Money Never Sleeps (2010) | ලෝක ආර්ථිකයේ නොදත් පැතිකඩ !

ඔන්න අදනම් ටිකක් complicated බයිස්කෝප් එකක් තමයි දෙන්න යන්නෙ. එහෙම කියුවෙ මේ කතාව හොඳට තේරුම් අරගෙන මුල ඉඳලම බලන්න ඕනෙ

උපසිරැසිය ගන්න

How to Lose Friends & Alienate People (2008) | බඩ කට පුරෝලා හිනා වෙන්න කැමතිද?

ඔන්න අදත් බඩ කට පුරෝලා හොඳට හිනා වෙන්න පුලුවන් ජාතියෙ බයිස්කෝප් එකක් තමයි අරගෙන ආවේ. එසේ මෙසේ කොමඩියක් නෙමෙයි. මෙයට

උපසිරැසිය ගන්න