Lawless (2012) Sinhala Subtitles | සුප්‍රසිද්ධ මත්පැන් පෙරන්නෝ…[සිංහල උපසිරැසි සමඟ]
John Hillcoat විසින් අධ්‍යක්ෂණය කරන ලද ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ලකුණු 7.6/10 ක් ලබා ගැනීමට සමත් වුනු සුපිරි චිත්‍රපටයක් මෙදා පාරත් මම ඔයාලට අරන් ආව. මේකෙ රඟපාන්නෙ අපි කවුරුත් දන්න සුපිරිම නලුවො සෙට් එකක්. Warrior 2011, This Means War 2012 ඇතුලු සුපිරි චිත්‍රපට රැසක රඟපෑ Tom Hardy…, Transformers, Eagle Eye යන චිත්‍රපට වල රඟපෑ Shia LaBeouf සහ Memento, The Hurt Locker, Lockout, Prometheus ආදී චිත්‍රපට වල රඟපෑ Guy Pearce යන සුපිරි නලුවන් මෙහි රංගනයේ නිරත වෙනව.
මේ චිත්‍රපට පුරා දිව යන්නෙ 1931 දි බොන්ඩ්‍රන්ට් සහෝදරයන් (ෆොරස්ට්, ජැක්, හොවාඩ්) වටා ගෙතුනු සත්‍ය සිදුවීමක්. ඔවුන් ෆ්‍රෑන්ක්ලින් ජනපදයේ හොරට මත්පැන් පෙරන ජාවාරමක් කරගෙන යන පිරිසක්. මේ බිස්නස් එකෙන් එයාල ලොකු ලාභයක් ලබනව. මුලු ජනපදයෙම ඉන්න වැඩිම මත්පැන් ප්‍රමාණයක් ගනුදෙනු කරන කට්ටිය තමයි බොන්ඩ්‍රන්ට් සහෝදරයො. එයාලගෙ උදව්වට ක්‍රිකට් පේට් කියල කෙනෙකුත් ඉන්නව .
මෙයාල මේ බිස්නස් එක කරගෙන යද්දි විශේෂ නියෝජිත චාල්ස් රේක්ස් කියල කෙනෙක් එයාලගෙ බිස්නස් එකට බාධා කරනව. මෙයාල මත්පැන් පෙරන්නෙ හොර රහසෙ නිසා කවුරුත් දන්නෑ එයාල ඒව කරන තැන. ඒත් දවසක් මේ බොන්ඩ්‍රන්ට් සහෝදරයන්ගෙ බාලය වන ජැක් තමන්ගෙ කෙල්ලට ලකුණු දාගන්න ගිහින් කරන වැඩක් නිසා මේ තිප්පොල තියන තැන රේක්ස්ට අහු වෙනව, පස්සෙ ඒක විනාශ කරනව. බොන්ඩ්‍රන්ට් සහෝදරයො කියන්නෙ ලේසි පහසු සෙට් එකක් නෙමෙයි, එයාල හිතන්නෙ එයාල කවදාවත් මැරෙන්නෙත් නෑ, කාටවත් එයාලව මරන්නත් බෑ කියල. ඒ කියන්නෙ බොන්ඩ්‍රන්ට් පරපුරේ අය අමරණීයයි කියල. ඉතින් දැන් මෙයාලට වුනු පාඩුව නිසා සහෝල සෙට් එකට හොඳටම මල පැනල ඉන්නෙ. ඉතින් ඊට පස්සෙ වෙන්නෙ මොකද කියල ඔයාලම බලන්න.
මට මේකට සබ් දාල ඊයෙම වැඩේ ඉවර කරන්නයි හිතන් හිටියෙ. කොහෙද ඉතින් වැස්සත් එක්ක බැරි වුනානෙ. අද තමයි වැඩේ පටන් අරන් ඉවර කරේ. එහෙනම් හොඳට ෆිල්ම් එක රස විඳින්න. හැකිනම් කමෙන්ටුවකුත් දාගෙනම යන්න. මම ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
6184 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-11-30
balapu pattama film ekak
Thank you
Thanks bro sub ekata
ela thanks
ෆිලුම” බාල,, බලල,,ටික දවසක් වෙනවා…
ෆිල්ම් එක හොඳයි…බරපතල ඇක්ෂන්” නැති උනාට,,,නියම ෆිල්ම් එකක්…
නිතර බලන ෆිල්ම් වලට වඩා…වෙනස්..ෆිලුමක්…
”සබ්” එකට ගොඩක් ස්තුතියි සහෝ…
”””ඔබට ජයවේවා””’
thanks
thanks…
thnkx mcn
niyamai. thanks bro
pattaiiiiiiiiiiiiiiiiiiii
maxaaaaa.me wage film wadipura danna.thanks!
niyamai
තෑන්ක්ස් නියමයි
ආයේ කියන්න දෙයක් නෑ
Thanks, Machan….
ela machan… thnx
thanks macho..
uba dennema sub supiri ewatane thanks ele
thanks bro keep it up many thanks again
thi chi sinhala sub doesn’t work
404 – Torrent not found.
ගොඩාක් ස්තූතියි.
ela ela
thanx
මේ මම බලලා තියනවා.. ආය සිංහලත් එක්කම බලනවා, දිදුල මචාට පිං සිද්ධ වෙන්න.. ස්තූතියි මචන් සබ්වලට.. ඔන්න මාත් ගත්තා..
machan film1 nan dan thama bala iwara une.gdk pin sub walata machan.bt sub file1 damaged kiyala watenawane 🙁
man balapu filim valin pattama filim eka thanks.
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා . 😛 😛
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
didu mekata sub ekak danawada https://www.youtube.com/watch?v=ini59bYhaUY
ela ela
බොහොම ස්තුතියි දිදුල ! දිගටම කරන්න ශක්තිය ලැබෙන්න ඕනි සිංහල ජාතිය වෙනුවෙන් !
එල ඔන්න එහෙනම් බාගන්න දානවා.
bohoma pin yaluwa oyage sewetaaaa
ela ela ela..machan…thanks a….
නියමයි දිදුල…….
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.
දිදුල සහෝ මේ සැරෙත් හොද ම නිර්මාණයක් අරන් ඇවිත් තියෙන්නේ නේද? ස්තුතියි සහෝ. හැබයි මේක බලලා අපේ මේ බිස්නස් කරන අයත් මෙකෙන් වැඩ පෙන්නයි ද දන්නෙත් නෑ නේද? 😀
බොහොම තුති සහෝ
onna banaow…..wlama thama..maxxa…
oyage mahansiyata godak pin…
thanks…
එල කිරි දිදුල.උඹ දුන්නොත් ඉතිං මැක්සම එකක් තමයි.ඔන්න බාන්න දානව.ජයවේවා.බොහෝ……………..ම ස්තූතියි…!
patta patta oya deela thiyenne ayeth maxxxxxxxxxa film ekak jayawewa
thanks
thanks didula
ela saho
Thanks
thnx…
tks
දිදුල සහෝ ගේ සබ් ගැන ආයේ කියන්න දෙයක් නැ.
වැඩි විස්තර නැතුව ඕං මමත් බා ගන්නවා
ස්තුති වේවා
ජය වේවා
මමත් බානවෝ.. ස්තූතියි. ජයවේවා දිදුල සහෝ
ela….niyamai saho….anna eh wage western classic films tikak damu…
හෙහ් මේකනම් බලන්ඩම වටින කතාවක් පාටයි 😀
බලනවාමයි. සහෝට ස්තුති මේ ගැන කීවට! ජය!
සුභ පතනවා 🙂 ජය වේවා !!
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
thxz 🙂
niyamai macho…. Thanx
නියම වැඩක් තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා නිබදව !!!!!
බොහොම පින්
ජය වේවා මචං
ආයේ කියන්න දෙයක් නෑ
meyka denakam unne jaya
Thanks…
Thanksssssss
බයිස්කෝප් එකට ජයම වේවා
ආයේ කියලා වැඩක් නෑ මේක සුපිරි ෆිල්ම් එකක්..පට්ට නළුවෝ ටිකක් ඉන්නේ
වැඩේ නම් මචං පට්ට හොදේ
loweth na pattaaaiii
සුපිරි මචං
දිගටම වැඩේ කරමු…පට්ට ෆිල්ම් එකක් මේක නම්
maxxxaa machan
thanks machan (Y)
එලම තමා මචන්ලා
සුපිරි මචං ආයේ කියන්න දෙයක් නෑ
thanx…
ela yaluwa
wow maxxxxaaaa
thanks machan
පට්ට නේ දුදිල දුන්නොත් පට්ට
Thanks
ලොවෙත් නෑ මචං බොහොම පින්
ජය වේවා මචං
තෑන්ක්ස් නියමයි