අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Prison Break [S04 : E06] | මහෝන් පොලීසියට කොටු වෙයි…[සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසේදී හැමෝම දකින්න ඇතිනෙ මයිකල් ඇතුලු පිරිස ඩේටා කාඩ් එකේ තොරතුරු පිටපත් කර ගත් ආකාරය. හැමෝම එකතු වෙලා විටෙක

උපසිරැසිය ගන්න

Twisted [S01 : E09] | ඇත්ත [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නමවෙනි කොටසත් අරගෙන ආවා. කිව්වා වගේම මේ සතියෙ මේ සේරම දීල ඉවර කරනවා. ඒක නිසා කිසි සැකයක් හිතන්න එපා.

උපසිරැසිය ගන්න

Fukrey (2013) | කම්මැළියො [සිංහල උපසිරැසි සමඟ]

2013 ජුනි 14 වෙනිදා නිකුත් වුන තවත් අලුත්ම හින්දි සිත්තමක් අරගෙන අදත් සුපුරුදු විදිහට මේ පැත්තට ගොඩවුනා.Mrighdeep Singh Lamba ගෙ

උපසිරැසිය ගන්න

The East (2013) | අසාධාරණයට එරෙහි කල්ලිය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ මේ පාර ඔයාලට අරගෙන ආවේ තවත් සුපිරි චිත්‍රපටියක්. IMDb දර්ශකයේ 7.2/10ක් තරම් ඉහල අගයක් ගන්න සමත් වෙලා තියෙන

උපසිරැසිය ගන්න

Hannibal (2013) [S01 : E12] | එළිදරව්ව [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔන්න හැනිබල් කතා මාලාවේ 12 වෙනි කොටසටත් සිංහල උපසිරැසි අරගෙන ආවා. අවසාන කොටසට හොඳ ආරම්භයක් ලබා දීම සඳහා

උපසිරැසිය ගන්න

The Bridge [S01 : E09] | රැවටිල්ල. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න එහෙනම් යාළුවනේ පුරුදු විදිහට මේ කතා මාලාවේ අට වන කොටසින් පස්සේ නමවන කො‍ටස ගෙන එන්නයි මේ සුදානම. අටවන

උපසිරැසිය ගන්න

180 (2011) | ජී‍වි‍ත‍ය ‍ස‍ර‍ල‍ව ‍ගෙ‍ව‍මූ [සිංහල උපසිරැසි සමඟ]

‍‍‍කො‍හො‍ම‍ද ‍බ‍යිස්‍‍කෝප්‍ ‍යා‍ලු‍වනේ? ‍ඔන්‍‍න ‍මාත්‍ ‍අ‍ද ‍ම‍ගේ ප‍ල‍මු ‍උ‍ප‍සි‍රැ‍සි‍ය දෙන්‍‍නයි ‍යන්‍‍නේ. ‍හැ‍ම‍දා‍ම ‍ස‍යිට්‍ ‍එ‍ක‍ට ‍ඇ‍විත්‍ ‍උ‍ප‍සි‍රැ‍සි ‍අ‍රන්‍ ‍ය‍න ‍එ‍කේ, ‍ම‍ටත්‍

උපසිරැසිය ගන්න

I Spit on Your Grave 2 (2013) | ගනිමි මගේ පළිය මම…(18+) [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ආයුබෝවන් කියල පිළිගන්නවා! ගොඩක් කාලෙකින් චිත්‍රපටියක් දෙන්න බැරිවුනානේ. ඒක නිසා ඔන්න 2013 අවුරුද්දේ නොවැම්බර් 28 වෙනිදා එලිදක්වන්න තියෙන එකක්.

උපසිරැසිය ගන්න

The Bling Ring (2013) | ප්‍රසිද්ධිය මංකොල්ල කෑම..[සිංහල උපසිරැස සමඟ]

අද ගෙන්න හදන්නේ තවත් වෙනස්, ඇත්ත කතාවක්. මේක 2008 – 2009 වගේ කාලයේතමා මේ සිදුවුම් සිදු වෙලා තියෙන්නේ. අපේ ගෙදරකට

උපසිරැසිය ගන්න

Auschwitz: The Nazis and ‘The Final Solution’ [E06 – Liberation & Revenge] | මුදා ගැනීම හා පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපි අවසාන කොටසටත් ඇවිල්ලා. පස්වෙනි කොටසෙදි පාලක තනතුරෙන් ඉවත් කරපු හොස්ව නැවත වාරයක් කැඳවීමට තරම් හේතුවෙච්ච සංඛ්‍යාවෙන් විශාල

උපසිරැසිය ගන්න

Twisted [S01 : E08] | සොහොන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ටුවිස්ටඩ් කතා මාලාවේ අටවෙනි කොටස අරං එන්නයි හදන්නේ. අද මම පොරොන්දුවක් දෙනව ඔයාලට මේ ඇවිත් සතියෙ බදාදා එන්න

උපසිරැසිය ගන්න

Pokkiri (2007) | තිරිසනා.. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යළුවනේ කොහොමද? මේක තමා මගේ තෙවන  චිත්‍රපටිය. පළමුව කර last kind word චිත්‍රපටියට ප්‍රතිචාර ලබා දුන් ස්තුතියි. අද මම

උපසිරැසිය ගන්න

Yeh Jawaani Hai Deewani (2013) Sinhala Subtitles | ආදරයේ අලුත්ම පැහැය… [සිංහල උපසිරැස සමඟ]

“කසාදෙ කියන්නෙ එකම කෑමක් අවුරුදු 50ක් කනව වගේ වැඩක්, තමන්ගෙ ජීවිතේදි හොඳ රස කෑම ජාති.. ඒ කිව්වෙ, හැම්බර්ගර්ස්, හක්කා නූඩ්ල්ස්

උපසිරැසිය ගන්න

Monsters, Inc. (2001) | රකුසු සමාගම… [සිංහල උපසිරැසි සමඟ]

බොලාලට මතකෙයි විමාව, කොහෙ මතක හිටින්නද, ඉදල හිටල හොට දාල යන එකානෙ ඉතින් මම. ඔන්න ආයෙ මේ පැත්තෙ හොට දාල

උපසිරැසිය ගන්න

Falling Skies [S02 : E02] | අපි ගඟ ලඟ එකතුවෙමු [සිංහල උපසිරැසි සමඟ]

පසු ගිය කොටස රසවිදින්න ඇති කියලා හිතනවා.මතක ඇතිනේ ගිය සැරේ අර පිටසක්වල යානයකට ඇවිදන් ගියපු ටොම් මේසන් ආපහු ඒනවා. ඒ

උපසිරැසිය ගන්න

Auschwitz: The Nazis and ‘The Final Solution’ [E05 – Frenzied Killing] | වියරු ඝාතන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද පස්වෙනි කොටස. තව එක කොටසයි තියෙන්නේ මේ කතා මාලාව අවසන් වෙන්න. මුලින්ම කලින් කොටස මතක් කරගෙන ඉම්මු. කලින්

උපසිරැසිය ගන්න

Grave Encounters 2 (2012) | සොහොන් මුණගැසෙන්නෝ ඉදිරියට [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ පොරොන්දු වුණ විදිහටම මම Grave Encounters දෙවෙනි කොටසත් සිංහල උපසිරැසි එක්ක ඔයාලට අරගෙන ආවා. ටිකක් පරක්කු උණාට සොරි

උපසිරැසිය ගන්න

Soodhu Kavvum (2013) | පැහැරගැනිම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යළුවනෙ මෙදා පාර මම තවත් දමිල චිත්‍රපටියක් ගෙනාවා. තව දෙමල එකක් දීලා ඇති ඒක තවම ඔයාලා දැක්කේ නැහැ. ඒ

උපසිරැසිය ගන්න

Prison Break [S04 : E05] | සේප්පුව බිඳීම…[සිංහල උපසිරැසි සමඟ]

මයිකල්, මහෝන් සහ ලින්කන් පොලිස් නිලධාරීන් ලෙස වෙස් වළාගෙන ගොස් තුන් වන ඩේටා කාඩ් එකේ තොරතුරු පිටපත් කර ගත් ආකාරය

උපසිරැසිය ගන්න

Auschwitz: The Nazis and ‘The Final Solution’ [E04 – Corruption] | දූෂණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද හතර වෙනි කොටස. කලින් තුන්වෙනි කොටස මතක් කරගෙන ඉම්මු. කලින් කොටසෙදි අපි දැක්කා ජර්මානුවන් විසින් යුරෝපයේ තමන් යටත්

උපසිරැසිය ගන්න