Falling Skies [S02 : E02] | අපි ගඟ ලඟ එකතුවෙමු [සිංහල උපසිරැසි සමඟ]
පසු ගිය කොටස රසවිදින්න ඇති කියලා හිතනවා.මතක ඇතිනේ ගිය සැරේ අර පිටසක්වල යානයකට ඇවිදන් ගියපු ටොම් මේසන් ආපහු ඒනවා. ඒ වෙනකොට ඒයාගේපුතාලා ඒයා නැතිව ජීවත් වෙන්න පුරැදු වෙලා. ඉතිං දැං කර්නල් වීවර් ඇතුලු පිරිද අලුත් නවා තැනකට යන්නෙන් ලෑස්ති වෙන්නේ.මේ අතර පෝප් සහ නම්ටොම් මේසන්ගේ පැමීණීම ගැන එච්චර සතුටක් පෙන්වන්නේ නෑ.මතක ඇතිනේ ඉවර වෙනෙකාට එයා ප්‍රෂ්ණ කරනවා ටොම් මේසන් ආපු ඒක සැක නැද්ද කියලා. ඒ වෙග් ඈන් සහ ටොම් අතර සම්බන්ධතාවය ටිකක් වෙනස් අතකට ගලාගෙන යන්න වගේ කියලත් මට හිතුනා.
කොහොම හරි ඉතිං අද කතාවේදි ටොම් ආපහු අවේ තනියම නෙවෙයි. ඒක නිසා එයා අනිත් අයට කියනවා ඒයාව හිර කරන්න කියලා.ඒ වගේම හැල් මැගී ඇතුලු පිරිස යනවා ගෙගන් ඒතර වෙන්න පුලුවන් පාලමක් බලන්න. ඒත් ඉතිං මේ පාලමට බීමර් ප්‍රහාරයක් ඒල්ල වෙනවා. ඉතින් කතාව බලන්නකෝ.ටොම් ඇතුලු පිරිසට ගගෙන් එතර වේන්න පුලුවන්වේයිද? ටොම් ඒක්ක ඇවිත් තියෙන අනිත් කෙනා නැත්නම් අනිත් ඒනා නවුද කියලා එයාල බලාගන්න පුලුවන් වෙයි.නැවත හමුවමු
3332 downloads
ස්තුතියි 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ඡය වෙවා අනිත් ටිකත් ඉක්මනට දෙමු
supiri…..
well done sureni great work thanks a lot………
IKMANATA SERAMA SUBS TIKA DANNA , JAYAMA WEWA 🙂
ela ela patta denakan balan hitiye ummmmmmmmma.
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
sub ZIP files wla awulak naddo…?
නියමයිනෙ සුරේනි නංගි.ඉක්මනට ඉවර කරන්න වගේ නේද සූදානම.හොඳයි හොඳයි.ජයවේවා.බොහෝ……………………………………………………………………ම ස්තූතියි…!
සුරේනි
අතුරුගිරි thanks sub ekata,ikmanata sub denna…
good work
thanks
bohoma stuti sahodari…. .
bohoma asawen meka balanawa… .
good work…digatama karanna..mn asai me wage film walata..gd luck
sub yanne godak passe nisa tarum ganna amarui
ඔන්න ගත්තා
සබට තුති
ඔබට ජය…
බොහොම ස්තුතියි සහොදරි ජය
මේක එනකම්මයි බලගෙන හිටියෙ… මොහොමස්තුතියි සිස්….
thanks
elaz thnxzzz
niyamai akke meyka denakam api balan inne
dwn wenna damma onnna ahenam txs
බොහොම තුති සහෝදරි
supiri supiri akke digatama demu subs
තැන්ක්ස් වේවා!
අනිවා බලනව සුපිරි
gr8 🙂
සබ් දෙනකම් උන්නේ පින් අත් වේවා!
tx akki
pattama kathawak meyka
jayen jaya!!
thaks akke
ගොඩක් ස්තුතියි අක්කේ ඔන්න බාන්න දැම්ම ජය වේවා !!