MENU

18+AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේබලන්නසමීර චතුරංගසිංහල උපසිරැසි

Paranoia (2013) | නව තාක්ෂණය පසුපස හබායාම..(18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 3 votes.
Please wait...

Paranoia (2013) ඔන්න මම පසුගිය අගෝස්තු මාසේ 16 වැනිදා නිකුත් උන Thriller ෆිල්ම් එකක් අරන් එන්නයි හදන්නේ,හොද කොපියක් නිකුත් වෙලා දැන් දවස් දෙක තුනක් වෙනවා.The Expendables 2,The Hunger Games වගේ ෆිල්ම්ස් වලට රංගනයන් දායකවූ Liam Hemsworth(ඇඩම්) තමයි ප්‍රධාන චරිතය කරන්නේ. Robert Luketic තමයි අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙන්නේ.නව තාක්ෂණය යොදා ගනිමින් නව සොයා ගැනීම් කරන ආයතන දෙකක් වටා තමයි මේ කතාව ගොඩ නැගිලා තියෙන්නේ,ජෝක් ගොඩාඩ් සහ වයිට් ක්‍රොප් දෙදෙනාම මුලින් යාළුවෝ,ඒ කියන්නේ එකම කොම්පැණියේ ලොක්කෝ දෙන්නෙක්,නමුත් බල තන්හාව නිසා වයිට් තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්නවා,එකේ තමයි ඇඩම් මුලින්ම වැඩ කරන්නේ,නමුත් ජෝක් කොම්පැණියෙන් නව සොයා ගැනිමක තොරතුරු සහ දත්ත හොරකම් කරන්න වයිට් ඇඩම්ව පාවිච්චි කරනවා,මොකක්ද අලුත් උපකරණය,ඒක නම් සුපිරිම පහරක් තමයි.ඔයාලා දන්නවනේ GPS තාක්ෂණය පිළිබදව,මේක එතැනින් එහාට ගිය එකක්..මම ෆිල්ම් එකේ තිබ්බ දෙබස් ටිකක් උපුටා ගන්නම්,එකෙන් දැන ගන්න පුළුවන් වෙයි මේ මොකක්ද කියන එක පිළිබදව,

ඔයාට GPS වලින් කියන්න බැහැ හරියටම එයා ඉන්නේ පළවෙනි තට්ටුවේද එහෙම නැත්නම් නමවෙනි තට්ටුවේද කියන එක පිළිබදව.නමුත් මේකට පුළුවන්..මුදල් පසුම්බියක් අවශ්‍ය නැහැ,යතුරු ඕනේ නැහැ. ඒක ඔයාගේ රියදුරු බලපත්‍රය වෙන්න පුළුවන්,ඔයාගේ ක්‍රිඩිට් කාඩ් එක වෙන්න පුළුවන්.,හරිම සිහින්.නම්‍යශීලි,බැටරියට ඒක මගින්ම ආරෝපණය කර ගන්න පුළුවන්,ඒක දැන ගන්නවා ඔයා කොහෙද ඉන්නේ කියලා,ඔයා කාත් එක්කද ඉන්නේ කියලා,ඔයාගේ පෞද්ගලික තොරතුරු පවා,අයවැය තොරතුරු,ඔයාගේ සෞඛ්‍ය, ඔයාගේ කාලසටහන.ඒක දැනගන්නවා ඔයා කවුරුද කියන එක,ඔයාගේ හැමදේම……

කොහොමද මේ වගේ එකක් ආවොත් එහෙම ඇත්තටම,හිතා ගන්නත් බැහැ නේද,එහෙනම් බලන්න.තවත් නිර්මාණයක් අරන් එන්නම්.හැමෝටම ජයෙන් ජය පතනවා!!!!!

Paranoia (I) (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/0NRsLZ” type=”icon” “center” newwindow=”yes”] 530 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
502326A43C0B466E8B7FD6D91278F3DD026B1593
[button link=”http://goo.gl/t41SAS” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
BB8063B0507E0EDA24F985B34A738A769F3864FA
[button link=”http://goo.gl/VXU1V1″ type=”icon” “center” newwindow=”yes”] 807 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
62DCE98136A382350EBAA3CA84DCE56A37D5A4F5
[button link=”http://goo.gl/fMvuL9″ type=”icon” “center” newwindow=”yes”] 1.64 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
6DD24AF9506F183368D5608FFE6904ED765D2188
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5222 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

58 thoughts on “Paranoia (2013) | නව තාක්ෂණය පසුපස හබායාම..(18+) [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ 🙂

    Reply
  • එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • thanks thanks thanks

    Reply
  • bohoma stuti saho…… .

    Reply
  • සචිත් සුලක්ඛන

    තෑන්ක්ස් සහෝ උපසිරසියට ජය වේව.ා..

    Reply
  • good film,,,,,,,puluwannam gravity film aka sub karala danna…akath patta film akak

    Reply
  • patta film akak,,,niyamai,

    Reply
  • mudiya / මුදියා

    සමීරය දුන්න නම් ලොවත් නෑ ඉතිං.
    අනිව සුපිරි පහරක් වගේ.
    නියමයි හොඳේ.
    ජයවේවා.බොහෝ………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • සංජය

    බොහොම් ස්තුතියි සමීර සහෝ…

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • හර්ෂ ලහිරු

    රේටින් අඩුවුනාට සුපිරි භාණ්ඩයක් වගේ
    ස්තුතියි සහො ජය 😀

    Reply
  • ගමයා

    බොහොම ස්තූතියි
    ජය වේවා!

    Reply
  • නලින්

    සමිර ලා ඔක්කොම එක වගේ ..

    මෙහෙමත් දිලක් කොහොම බලන්නද බං

    බැමක් විතරමයි තියෙන්නේ

    හේ! හේ!! ජය වේවා කොල්ලේ!

    Reply
  • “චූටී මල්ලි”

    ලස්සන කතාවක් වගෙ
    අනිවා බලනවා සහෝ
    දිගටම සබ් දෙමු
    සබට තුති
    ඔබට ජය………………..

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    එල කොල්ලෙක්ගෙන් අමුතුම පහරක් වගේ
    නියමයි මචෝ
    සබට බොහොම තුති!

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • thanks..a lot…for your time

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    appata සිරි පට්ට ෆිල්ම් එකක් නේ…
    මෙහෙම ගැජට් එකක් ආවොත් හෙම හරි කෙලියයි..
    බලමුකෝ මොකෝ වෙන්නේ කියලා…
    ජය වේවා මචෝ…

    Reply
  • Nisal Lakshan

    suppa me wage katha walata mama patta asai

    Reply
  • චැහ්. මේක බලන්න ඉතිං හිටාංකො ඊලඟ මාසෙ වෙනකං.
    පට්ටම එකක් වගේ.
    එල එල.
    ජය!

    Reply
  • අනුෂ්ක

    මෙයට සමාන technology එකක් ලගදීම ලංකාවෙන් එලි දකිනවා……!!!!!

    Reply
  • අනුෂ්ක

    මිට සමාන technology එකක් ලගදීම ලංකාවෙන් එලි දකිනවා……!!!!!

    Reply
  • Saman Prasad (Black Cobra)

    ela ela. thanx saho…

    Reply
  • වැඩේ නම් සුපිරි වගේ බාලම බලමු තෑන්ක්ස් මචං

    Reply
  • Ela..Ela Niyamai film eka nam

    Reply
  • rusuru | රුසිරු

    පට්ට මේ වගේ කතා අනිවා බලනව

    Reply
  • එල එල මචෝ පට්ට නළුවෝ ටිකක් නේ ඉන්නේ

    Reply
  • උදාර

    බොහොම තුති සහෝ

    Reply
  • මේක අද බලන්න ඕනේ දවල් ම රෑ වෙනකොට මුකුත් කරන්න බෑ නේ අකුණු සීන් නේ

    Reply
  • bohoma pin machan digatama subs denna

    Reply
  • නියමයි 🙂 සහෝ 🙂

    Reply
  • නියමම ෆිල්ම් එකක් සමීර මේ පාර ගෙනත් තියෙන්නේ මම මේක ඊයේ ඩවුන්ලෝඩ් කළා

    ජය වේවා!

    Reply
  • chamath cafe

    මරු වගේ කතාව සහෝ 🙂

    Reply
  • patta film aka bohoma pin

    Reply
  • මම 3 න නේ අද එල එල මේක නම් බලන්න ඕනේ

    Reply
  • mama ada 1 meyka patta film akak

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *