Watch Trailer

Pathfinder (2007) | දෙලොවක් අතර… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ 7 වන උපසිරසිය ලෙස pathfinder ගෙනාව. මේක මම ගොඩක් ආශාවෙන් බලපු ෆිල්ම් එකක්, ඒක නිසා මම හිතුව මේකෙ සිංහල උපශිරශියක් බයිස්කෝප් යාළුවන්ට දුන්නොත් හොඳයි කියල. ඉතින් ඔන්න ඒක ඔයාලට ගෙනාව. මේකෙ කතාව ගැන කියනවනම්, මේ සලරුව මිනිත්තු 99ක් පුරා දිවයන්නක්. Action | Adventure | Drama ගණයට අයත් මෙය Laeta…

Pathfinder (2007)ඔන්න මගේ 7 වන උපසිරසිය ලෙස pathfinder ගෙනාව. මේක මම ගොඩක් ආශාවෙන් බලපු ෆිල්ම් එකක්, ඒක නිසා මම හිතුව මේකෙ සිංහල උපශිරශියක් බයිස්කෝප් යාළුවන්ට දුන්නොත් හොඳයි කියල. ඉතින් ඔන්න ඒක ඔයාලට ගෙනාව. මේකෙ කතාව ගැන කියනවනම්, මේ සලරුව මිනිත්තු 99ක් පුරා දිවයන්නක්. Action | Adventure | Drama ගණයට අයත් මෙය Laeta Kalogridis හා Nils Gaup රචනයෙන් ද Marcus Nispel ගේ ධ්‍යක්ෂණයෙන්ද, Karl Urban, Clancy Brown, Moon Bloodgood ගේ රංගනයෙන් හැඩවුණු මෙය 2007 අප්‍රේල් 13 ඇමරිකාවේ තිරගතවීම ඇරඹුණා.

මෙහි අඩංගු වන්නේ උතුරු ඇමරිකාව වයිකිං වරු විසින් යටත් කර ගැනීමට දරන උත්සාහයක් පිළිබඳවයි. මෙහි එන නෝර්වීජියානු ළමයෙකුගේ වික්‍රමාන්විතයක් වටා ගෙතුණු මෙය නැගෙනහිර වෙරළේ මුහුදුබත් වුණු නැවකින් ආරම්භ වනවා. ළමයාගේ වංශය සලකා රතු ඉන්දියන්වරු විසින් හදාවඩා ගන්නව. අවුරුදු ගණනාවකට පසු නැවත මෙම දේශයට වයිකිංවරු පැමිණ ඔවුන්ගේ පදිංචිය සඳහා ඉන්දියන්වරු සමූල ඝාතනයක් අරඹනව,මෙයට විරුද්ධව අවුරුදු 25හේ ඉන්දියන්වරු විසින් හදාවඩා ගත් මෙම නෝර්වීජියානු රණකාමියා වයිකිං වරුන්ගෙන් තමාගේ ඉන්දියානු පවුලේ සාමාජිකයින් සහ තමාගේ ජනතාව මරාදැමීම හේතුවෙන් පළිගන්න ආකාරයත් ඔහුගේ ප්‍රේම වෘතාන්තයත් මෙයින් දැක්වෙනව. ඔක්කොම විස්තර ටික දැන ගන්න මේක බාගෙනම බලන්නකො. ඔබට ජය!!

මීට පෙර පළකල ලිපිය.

ඔන්න මේ ඔයාලට දෙන්න යන්නෙ සුපිරිම චිත්‍රපටයක්.. ක්‍රියාදාම චිත්‍රපටි ප්‍රිය කරන්නන් නම් නැවත නැවත මේ සිනමාපටය රසවිදියි කියල හිතනව.. මෙන්න මෙහෙමයි කතාව…

ඈත අතීතයේ එක් දිනක කාන්තාවක් දර සොයමින් කැලයේ ඇවිදිමින් සිටිනවා.. එවිට ඇයට දැකගන්න ලැබෙන්නෙ හිම වගේ සිදු පාට බොහොම ලස්සන අශ්වයෙක්.. මේ අශ්වයා ඇයව රැගෙන යනව කැඩී බිදී ගිය නැවක් ළගට.. ඇය නැව පරීක්ෂා කරල බලනකොට දකිනව කඩුවකුත් අතේ තියාගෙන සීතලේ වෙවුලමින් ඉන්න කුඩා ළමයෙක්.. ඇය ඔහුට අනුකම්පා කරල ඇගේ ගෙදර ගේනව.. මේ ළමය වෙනත් ගෝත්‍රයකට අයිති කෙනෙක් උනත් මේ ගෝත්‍රයේ අය තීරණය කරනව ළමයව හදාගන්න.. කාලයත් එක්කම ඔහු ජවසම්පන්න තරුණයෙක් බවට පත් වෙනව.. දවසක් මේ ගෝත්‍රයේ අදුරුම දිනය උදාවෙනව.. එදින මේ තරුණය ක්‍රියා කරන හැටිත් ඔහුගේ අරමුණත් ගෝත්‍රයේ අනිත් තරුණයන්ට වඩා වෙනස් මගක් ගන්නව.. ඒ කොහොමද කියල බලාගන්න ඕන නම් ඔයාලට ඉක්මනටම බාගන්න වෙනව මේ ක්‍රියාදාම චිත්‍රපටය..

Pathfinder (2007) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

8a211c4cf7430b172be8610e4846aaeaa58428f9

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

90cfefdc1db64cb407b5e6f70f639cafc94bb26d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,027 downloadsDownload Pathfinder-2007.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/Untitled-1-copy.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද සංජය සමන්ත ගුණවර්ධන සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සංජය සමන්ත

Subtitles

3,027 downloadsDownload Subtitles27 KB

62 comments

  1. maneesh

    onna ehenam baanawa.....hoda ekak kiyala hitenawa..........

  2. දිනුෂ්ක උදාර

    අනේමන්දා, මටනම් මේ ගෝත්‍රික කතා එච්චර අල්ලන්නෙ නෑ.

  3. සහන්

    දවස් ගානකට පස්සෙ හොඳයි කියල හිතෙන ‍ෆිල් එකක් දාල තියෙන්නේ.......

  4. chamila

    bamido nobamido... :P දෙලොවක් අතර… :x

  5. ashan kandy

    ela film ekak. monawa karantada.. balala thiyana ekak ne.....

  6. kolla :)

    meka baluwa wage mathakaiii:)

  7. chathurarcrc

    meka kammeli hiteida golayo..???
    bewata padu nedda???

  8. Anju

    mama meka balala tiyanawaa...lassana movie 1k...!!!!!!!!!!!!

  9. ගෝලයා

    @maneesh : මේවා හොඳ බඩු, බාන්න බාන්න...

    @දිනුෂ්ක උදාර : අනේ හෆොයි!

    @සහන් : ඇයි මචං කලින් දාපු එවා හොඳ මදිද? :) අපි ඉතින් හැම වර්ගයේම චිත්‍රපටි දාන්න එපායැ, වෙනස් රුචියන් තියෙන උදවිය ඉන්නවානේ.

    @chamila : කැමති ලොවක් තෝරගෙන බාන්න :D

    @ashan kandy : එළ එළ මචෝ

    @chamara : news එකට තෑන්කූ වේවා මල්ලියේ... :) ඒත් දුක තමා. ඩොට් lk ඩොමේන් තියෙන වෙබ් අඩවි විතරයි තරඟෙට ඇතුලත් කරන්න පුළුවන්.

    @kolla :) : එළ නේද?

    @chathurarcrc : ක්‍රියාදාම අම්බානෙකට තියෙනවා. මේක බලනකොට ඇඟේ මයිල් කෙලින් වේවි! හික්z...

    @Anju : එළාz...

    @රොයිලි : බොහෝම ස්තූතියි සහෝ... :)

  10. Sanjaya

    film eka sira banz..... kammali hithenne na... balanawanum balapan "The Illusionist" and "District 9".... film dekama patta...

  11. Suvin

    meka maru movie eka! lassanai! man Recomend karanawa meka hodai kiyala....! Action thiyenawa! kathaawath hodai...

  12. nilanthaherath

    නියම ෆිල්ම් එක. බෑවට පාඩු නැහැ. කම්මැලි එකක් නෙමේ. බාලා බලාපල්ලා. තෑන්ක්ස් ගෝලයා

  13. ගෝලයා

    @Sanjaya, Suvin, nilanthaherath : අනිවා... මචංස්ලා... හික්z... මැක්සා කතාව. ක්‍රියාදාම එමටයි !

  14. AL1717

    Mekanam Apu Kalema Beluwa... Maxxa aaa

  15. Dhanuka

    he,he.
    ela.ela

  16. shenat

    thanks machan...

  17. මනෝජ් ධර්මවර්ධන

    සිරා මචං‍‍‍... හොද අයිඩියා එක. හැබැයි වට්ටෝරැ ගණයේ. මේ වගේ කීපයක්ම කියෙනව.

  18. Dinesh

    Niyamai Macho

  19. Ama Liyanaarachchi

    Meke Sinhala Subtile eka danna barida ???

  20. rusuru | රුසිරු

    මේක සුපිරිම සුපිරි එකක් සබ් වලට ජය!

  21. lasidu

    පට්ටම ෆිල්ම් එක ආයේ සබ් එක්ක බලනව

  22. dushman

    onna eahenam ethn sub 1 ta thnks kiyala meka gannawa

  23. vee

    maxxa saho supiri

  24. quik

    thanks

  25. hh

    ela machan meyka nam aniwa balanna one

  26. amilatk

    jayen jaya!!!

  27. tharanga

    මේක අනිවා සුපිරිම පහරක් ආයේ සබ් එක්ක බලන්න ඕනේ ජය වේවා!!!!!

  28. wow

    wow,,,maruy :D

  29. ccnp

    Thanks

  30. hm

    I seгiοusly love уоur wеbsitе..

  31. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො

  32. Iran

    percy jackson. Sea of Monsters film eka denna

  33. gayan

    White House Down movie ekatat sub dennako...

  34. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ මේකනම් බලල නැහැ,අනිවා බලන්න ඕනි,ජයවේවා.

  35. sp පියමල්

    නියමයි සහෝ මමත් මේක බලන්න ඕනේ,thanks

  36. nalaka

    අයේ 2ක් නැහැ අනිවාර්යෙන්ම බලනවා පට්ට කතාවක් වගෙයි සහෝ..සබ් එකට ස්තුතියි

  37. danushka

    thanks machan ela kire,,,,,,jaya wewa!!!

  38. saliya

    Thank you.

  39. gihan

    බොහොම ස්තුතියි

  40. saman prasad(Black Cobra)

    ela ela saho. sabata thuthi...

  41. sachin

    niyamai matchan superb

  42. “චූටී මල්ලි”

    එල
    පරන එකක් දුන්නට තුති
    සබට තුති
    ඔබට ජය..........................

  43. sanka

    white house down ekatath sub denna puluwandha? thank you

  44. ARA

    maxxa film eka...

  45. mudiya / මුදියා

    බැලුවද මන්ද.මොකෝ ඉතිං වෙන්නෙ දෙපාරක් බැලුවත්.නියම වැඩක් සංජය.ජයවේවා.බොහෝ.......................................................................ම ස්තූතියි...!

  46. Thisara NEO

    thAnks saho

  47. රොයිලි

    බොහොම ස්තූතියි සංජය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  48. ශාන් විමුක්ති [ විමා]

    මේ වගේ පරණ එහෙක සබ කරපු එක වටිනා වැඩක්
    බොහොම ස්තුතියි!
    තව හොද එව්වා අරන් එන්න

  49. THILINA

    Ela ayye. thanks lot....

Load more comments