Watch Trailer

Paul (2011) | හමුවෙමු පෝල්…[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ, මේ මගේ පළමු උප සිරැසිය. මම මේ අඩවියේ සේවය ලබා ගන්න පටන් අරගෙන දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. ඉතින් මටත් මේ කාරියට දායක වෙන්න හිතුනා. ඇත්තටම මේක තමයි මම මේ අඩවියෙන් ගත්ත පලමු චිත්‍රපටිය. නමුත් මේකට සිංහල සබ් එකක් තිබුනේ නැහැ. අවුරුදු දෙකක්ම මේක මගේ ගාව තිබුණා. සබ් එකක් අද එයි හෙට එයි…

Paul (2011)කොහොමද යාලුවනේ, මේ මගේ පළමු උප සිරැසිය. මම මේ අඩවියේ සේවය ලබා ගන්න පටන් අරගෙන දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. ඉතින් මටත් මේ කාරියට දායක වෙන්න හිතුනා. ඇත්තටම මේක තමයි මම මේ අඩවියෙන් ගත්ත පලමු චිත්‍රපටිය. නමුත් මේකට සිංහල සබ් එකක් තිබුනේ නැහැ. අවුරුදු දෙකක්ම මේක මගේ ගාව තිබුණා. සබ් එකක් අද එයි හෙට එයි කියලා බල බල හිටියා බැරිම තැන වැඩේට අත ගැහුවා. හරි වටේ ගියා ඇති කතාවට බහිමු.

මේක නියම ජොලි යාලුවෝ දෙන්නෙක් සහ පිට සක්වලින් ආපු මරු විනෝදකාමී ජීවියෙක් ගැන කතාවක්. සාමාන්‍යයෙන් අපි බලන පිටසක්වල ෆිල්ම් වලට වඩා ගොඩක් වෙනස්. මේකේ යාළුකම, ජිවිතේ අපි දකින හින, එකිනෙකාට උදවු කිරීම, සහ සහ විශේෂයෙන් කල්‍යාණ මිත්‍ර කම කියන්නේ මොකක්ද වගේ දේවල් පෙන්වන නියම ෆිල්ම් එකක්. ඒවගේම කිසිම කම්මැලි කමක් නැතිව එක දිගට ෆුල් ෆන් එකේ මේක බලන්න පුළුවන්. මට ඇත්තටම හිතා ගන්න බැහැ මේකට ඇයි මෙච්චර කාලෙකට සබ් එකක් ආවේ නැත්තේ කියලා. කලින් ලිපියක් පලවෙලා තියෙන නිසා වැඩිය විස්තර කරන්නේ නැහැ. හැබයි මේක අනිවාර්යයෙන් බලන්න කියලා ඉල්ලනවා. හරිම ලස්සන මුළු චිත්‍රපටිය පුරාම හිනා වේවි බලන්න පුළුවන්.

මීට පෙර පළකල ලිපිය.

ඔබත් පිටසක්වල ජීවියෙක් දැක තිබෙනවාද? විශේෂයෙන් මිනිස් ගති හැසිරීම් කතා බහ හොඳින් හුරු පුරුදු වූ…

මගේ තුන්වන ඉදිරිපත් කිරීම ලෙස ඔබට දීමට අදහස කරන්නේ 2011 මාර්තු මස ඇමරිකාවේ තිරගත වීම ඇරඹි නවතම චිත්‍රපටයක් පිළිබඳවයි. විනාඩි 104 පුරා දිවෙන Greg Mottola ගේ තවත් සාර්ථක නිර්මාණයක් මෙන්ම Universal Pictures ආයතනයේ බෙදාහැරීම සිදුවන මෙම චිත්‍රපටය පිළිබඳ පුංචි හැඳින්වීමක් කරනවනම්,

Science fiction, Commedy සහ Adventure ලෙස වර්ග කළ හැකි නිෂ්පාදයක් වූ මෙම චිත්‍රපටය පෘථිවියේ අතරමංවී සිටි paul නැමති පිටසක්වල ජීවියා වටා දිවෙන කතා තේමාවක් යටතේ නිෂ්පානය වී ඇත.

මිනිසුන් යටතේ වසර 60 ක් පමණ සිටි paul නැමති මෙම පිටසක්වල ජීවියා මිනිස් ඇසුර නිසාම මිනිස් ගති ලක්ෂණ කතාබහ හොඳින් හුරු පුරුදු වූ ජීවියෙක් වන අතර හදිසියේ ඔවුන්ගෙන් මිදී පලායෑමට කරනු ලබන උත්සාහයේදී අභ්‍යාවකාශ තාක්ෂණය, පිටසක්වල ජීවීන් පිළිබඳව දැඩි අවධානයකින් සහ උනන්දුවකින් පසුවන යහළුවන් දෙදෙනෙකු හට මුණ ගැසෙන අතර, ඔවුන් හා එක්වී ඔවුන්ගේ ආරක්ෂාව යටතේ තම අරමුණ කරා යන ගමනේදී පෝල් හට මෙන්ම මෙම යහළුවන් දෙදෙනාහට මුහුණ පෑමට සිදුවන අති බිහිසුණු අත්දැකීම් සහ සිදු කිරීමට වන කැපකිරීම්, සුහදත්වය, ආදරය මෙන්ම විනෝදය කැටිවූ අත්දැකීම් සම්භාරය පිළිබඳව මෙන්ම ගමනාන්තය කරා මෙම පිරිසට යා හැකි වේවිද යන්න වගේම ගමනේ අවසානය කුමක් වනු ඇත්ද යන්න මෙම චිත්‍රපටය නරඹා දැනගැනීම ඔබට බාරයි

ඔබගේ අදහස් යෝජනා ඉතා අගේ කරන අතර, චිත්‍රපටය නරඹා පසුව හෝ ඔබගේ අදහස් ඉදිරිපත් කරනමෙන් ඉල්ලා සිටින අතර, මෙවන් නිර්මාන ඔබවෙත ගෙන ඒමට එය තවත් දෛර්යයක් වනු ඇත.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “සංජය ප්‍රසාද්” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Paul (2011) on IMDb

 

 

410 MB කොපිය මෙතනින් බාගන්න 03050be9506cd5280b32f4aa4cd22099767e54bf 700 MB කොපිය මෙතනින් බාගන්න 553a598ab3535aba6e30fbd29015eaccef7b9335 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,771 downloadsDownload Paul-2011.zip110 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුනෙත් සේවික්‍රම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සුනෙත් සේවික්‍රම

Subtitles

3,771 downloadsDownload Subtitles110 KB

121 comments

  1. Lasantha Bandara

    meka baluwa. niyamai.

  2. chamila

    meka baluwa :D

  3. AkaLanka27

    ah... mama hoya hoya hitiye
    thnx baiscope :D

  4. Pavith Vihanga

    ඔන්න මං බෑවා.....
    Thank you වෙන්න ඔනෙ සංජය ප්‍රසාද් සහෝදරයට..
    ජය වේවා....

  5. Alaya

    Elaa..mamath hoya hoya hitiye..thnkx 4 da 400 MB copy =)

  6. Tharanga Darshana Ekanayaka

    බොහෝම ස්තුතියි සහෝදරයා. මේක මම බාන්නම් කියලා හිටියේ, ඒත් අමතක වුනා. දැන්නම් බානවා. 400MB කොපියක් දුන්නට ස්තුතියි........

  7. chamath

    ela ela onna math banna damma aluth horror films ehmath dnawanamwanm thamai hoda hmmmmmm :(

    1. P.D Chamath Dimanthaa

      mage nama use karanna epa

  8. asd

    elazzzzzzzzzzzzzzzzzzz

  9. Dinesh

    THANK YOU BROTHER!

  10. Viraj

    Thank You Very Much Sanjaya......

  11. Nimal

    thanks bro....

  12. උදාර

    thanks dear.

  13. චින්තක

    thank machan..................

  14. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    මේක බැලුවා. පට්ට පහර. හැමෝම බලන්න.. තෑන්ක්ස් සහෝ

  15. පොතේ ගුරා

    මේ‍ක නම එලම එළ ෆිල්ම් එකක්,හිනා යන සිද්දි හෙන ගොඩක් තියෙනවා.හැමෝටම බලන්න කියල රෙකමන්ඩ් කරනවා..

  16. Madushanka Gamage

    මේක බලලා තියෙනවා එල ස්ටෝරිය...මේකේ කතා කරන විදිය පොඩ්ඩක් තව හොද උනා නම් පොඩි එවුන්ටත් පෙන්නන්න තිබ්බා...ප්‍රසාද් සහෝ ලිපියට ස්තූතියි....

  17. deeps

    හී හී ශෝක් කතාවක් වගේ...බාන්න දානවා. බලලා කියන්නම් තත්වය

  18. dark angel

    math demma ela

  19. හේමාල්

    THANK YOU BROTHER :BANNA DEMMA.

  20. ashen

    meeke naraka seen thiyenawada?

  21. darshi

    Thanks dear

  22. IT

    ala ala

  23. tikira

    thank machan………………

  24. Shaki

    ela sahoo maru maru thannnnksssss

  25. halapaya

    elama thama cheeeeeeeeeeeeers !!!!!!!1

  26. king of the movies

    අපිට සින්හලෙන් බලන්න පුලුවන්ද මෙක?

    ඔන්න එහෙනම් මමත් බාගන්නයි කල්පනාව

  27. ashan suranga

    meka niyamaiiiii
    math beluwa.......

  28. පොතේ ගුරා

    @ashen ! බරපතල මුකුත් නෑ සහෝ..එත් සාප කරන්න පුරුදු වෙන ගෑනු ළමයෙක ඉන්නවා කතාවේ,ඉතින් බාශාව නම ටිකක් දරුණුයි..

  29. Dilshan

    Tnx...

  30. Praසන්ன

    එල.

  31. Shashi Fernando

    ela ela thanx, man onna download wenna damma

  32. Amil

    ඕන් මාත් බාන්න දානවා...මොකද මම පිටසක්වල කේස් වලට ගොඩාක් ආසයි..
    තැන්කු වේවා..... මේක ලබාදුන්නට

  33. Hiran Hiru

    එළ කොල්ලෙක්........ නියම වැඩක්...... Thanks...

  34. cc

    patta kathawak wage.onna man baanawoo

  35. Dixney

    thankuuuuuu...

  36. ish

    ela elaaaaaaaa wenas kathawak wage...thnks bro

  37. sumith

    thanx bro

  38. me

    Thanks

  39. rohan

    :) :)

  40. SanathK

    mamat meka hoya hoya hitiya ekak. thanx meka dunnata.

  41. Air Bender

    elaaaaa,,,,Thaaankzzzzzz,,,,downloading,,,,,,,

  42. පිස්සු පුසා

    එලෑz.. ඔන්න මත් දැම්මා. තැන්කු

  43. haris

    Thanks Machan......

  44. thusharagdr

    tough language ela movie ekak 4 baluwa niyamai 5 star movie

  45. lasa

    ela kiri sahoooo.

  46. Niranjan

    mama kohomath Aliens katha walata kamathi.
    ela thama

  47. සමන් කලුබෝවිල

    මේ නිවාඩු දවස් වල බලන්න ෆිල්ම් එකක හොය හොය හිටියේ.. මේ තියෙන්නේ එලම ෆිල්ම් එකක්.. තැන්ක්ස් වෙවා......

  48. lakshan

    elatama hoda film akaka waga thanxxxxx

  49. Edgar

    Patta komadiyakne deela thiyenne.Mama meke baagayak baluwa supiri film ekak.

  50. gaurawa

    onna mamath baawa, thank you!

Load more comments