[box]ඔන්න යාළුවනේ අළුත් අවුරුද්දට කලින් තවත් සුපිරි චිත්‍රපටියකට උපසිරැසිත් අරන් ආවා. මේ චිත්‍රපටිය තාම ප්‍රදර්ශනය වෙන්න පටන්ගෙනවත් නැහැ. අප්‍රේල් 23 තමයි මේක ප්‍රදර්ශණය වෙන්න නියමිත වෙලා තියෙන්නේ. ඒ නිසා තාම IMDb රේටින් එහෙම නැහැ. නික් ඩෙවන්පෝට් කියන්නේ කාර් හොරකමකට හිරේ ගිහින් නිදහස් වෙලා ආව කෙනෙ…
ඔන්න යාළුවනේ අළුත් අවුරුද්දට කලින් තවත් සුපිරි චිත්‍රපටියකට උපසිරැසිත් අරන් ආවා. මේ චිත්‍රපටිය තාම ප්‍රදර්ශනය වෙන්න පටන්ගෙනවත් නැහැ. අප්‍රේල් 23 තමයි මේක ප්‍රදර්ශණය වෙන්න නියමිත වෙලා තියෙන්නේ. ඒ නිසා තාම IMDb රේටින් එහෙම නැහැ.
නික් ඩෙවන්පෝට් කියන්නේ කාර් හොරකමකට හිරේ ගිහින් නිදහස් වෙලා ආව කෙනෙක්. ඔහුගෙ බිරිඳට බබෙක් ලැබෙන්නත් ඉන්නවා. හිරෙන් නිදහස් උන දවසේ ඔහු රැකියාවක් ගැන කතා කරගන්න ඔහුගෙ අයියව හමුවෙන්න ඩයිනර් කියන රාත්‍රී අවන්හලට ගොඩවැදෙනවා. ඔහුගෙ අයියා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ඉහල තනතුරක් දරන නිලධාරියෙක්. නික්ගෙ අයියා ඔහුව හමුවෙලා සල්ලි වගේකුත් දීලා අවන්හලෙන් පිට වෙලා යනවා. ඒත් නික් කෑම එක කාලම යන්න ඕන නිසා අවන් හලේ රැඳෙනවා. හදිසියෙන්ම වගේ අවන්හලට ආයුධ සන්නද්ධ හොරු කල්ලියක් කඩා වැදෙනවා. ඔවුන්ගෙ පරමාර්ථය අවන්හල මංකොල්ල කන එකයි. ඒත් ඒ කණ්ඩායමේ ලොක්කට තව කොන්ත්‍රාත්තුවක් ලැබිලා තියෙනවා. ඒ අවන්හලේ සේප්පුවේ තියෙන දෘඪ තැටිය ගෙනත් දෙන්න කියලා. මේ කණ්ඩායම අවන්හලට ගොඩ වැදෙනකොට නික් ඉන්නේ වැසිකිලියේ. ඒ අතරේ හැමදාම ඒ අවන්හලට එන පොලිස් නිලධාරියෙක් එදා රෑත් සුපුරුදු විදිහටම ඒ අවන්හලට එනවා. ඒ අතරේ නික් 119 අංකයට ඇමතුමක් අරගෙන මේ මංකොල්ලය ගැන පොලිසියට දැනුම් දෙනවා.
ඔන්න ඔහොමයි කතාවෙ මුල ටික. ඒත් මේ කතාවේ වෙන්නේ අපිට හිතෙනවා වගේ දෙයක් නෙවෙයි. කවුද අර මංකොල්ල කණ්ඩායමේ නායකයට කොන්ත්‍රාත්තුව දෙන කෙනා? මොනවද ඒ දෘඪ තැටියේ තියෙන්නේ? අර පොලිස් නිලධාරියා මේ මංකොල්ල කණ්ඩායම මැඩ පවත්වයිද? 119න් මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? නික් ඩෙවන්පෝට් වීරයෙක් වේවිද? ඒ අවන්හල අයිති මොන වගේ කෙනෙකුටද? ඔහු මේ ගැන මොන විදිහේ ක්‍රියා මාර්ගයක් ගනීවිද? ඒ වගේම කවුද මේකෙ අතරමැදියා වෙන්නේ කියලා චිත්‍රපටිය බලලම දැනගන්න යාළුවනේ..
ලබන්නා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සාමය සතුට පිරි සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා! ජයවේවා!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
500 MB කොපිය මෙතනින් බාගන්න 1a802958178338aacedf108bbaae3b09c5310934 710 MB කොපිය මෙතනින් බාගන්න 3b978bc8f901400803fbc98b54a8865b1b8ea68e 1.3 GB කොපිය මෙතනින් බාගන්න 79b11e9841d16f98bc7fca1736a36379450b5602 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,427 downloadsDownload Pawn.2013.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
79 comments
lk
tharanga
නියමයි සහෝ සුපිරි වගේ හොද නළුවන් සෙට් එකක්ම ඉන්නවා. ජය
quik
thanks
pubudu
maxxama maxxaaaa
lasidu
බොහොම පින් සහෝ සුපිරි අලුත් ෆිල්ම්ස් උණු උණුවේ ගේන එකට
chami
thnxxxxxxxxxxxxxx
geeth
elakiri hode man meyka bawa subs nathuwa onne..thxxxxxxxxxxxxx
නලියා
නියමයි දිනිදු සහෝ..
මේක දානකම් උන්නේසිංහල හින්දු අළුත් අවුරුද්ද ඔබතුමාටත්
ජයෙන් ජයම වේවාrusuru | රුසිරු
ජයම වේවා !!!!! පට්ට
zumo man
elazzz thnxzzzz
Isuru
niyamai aniwa balanwa tHANKS
h[A]s
ලොවෙත් නෑ පට්ටම වගේ
wow
WOW... MARU :d
Fernando
supiri wage aniwa dindidu subs dana awa pattama thama
උදාර
මේක නියමම ෆිල්ම් එකක්.අනිවා සබ් එක්ක ආයේ බලනවා! ජයෙන් ජය
ganidu
තැන්ක්ස් වේවා
ccnp
Thanks
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ela eka dinidu...ude paandara maxxa ekak deelaa...... mamath mage packege eka maaaru kara ganna inne...ethakota ithn okkoma tika baanawa...jaya wewa... labanna woo sinhala awurudda oyaatath oyaage pawule samatath haa anekuth siyalu denatamath sathuta piri saubagyamath ekak wewaa kiyala mamat prarthana karanawa.....
upali
ela ela ela ela maru :D
දිනුක මධුශාන්
එලකිරි ෆිල්ම් එකක් පෙන්නන්නත් කලින්ම උස්සලා වගේ අපේ දිනිදු සහෝ.. මොනා කලත් ඉතින් අපි වෙනුවෙන්නේ, බොහොම ස්තුතියි සිංහල සබ් එක්කම ගෙනාවට. සුබ අලුත් අවුරුද්දක් සහෝ! ජය!
was
නියමයි සහෝ පට්ටම වගේ. අනිවා බලනවා.බොහොම තුති
shann
එලස්... බාමි සුපිරි
elakiri
එළකිරි ෆිල්ම්ස් දෙන ඔයාල නම් සුපිරි .
amilatk
jayama wewa!!!!
නවීන් ලක්ෂිත
දිනිදු සහෝගෙන් අවුරුදු තෑග්ගට තාම රිලීස් වුනේවත් නැති සුපිරි බයිස්කෝප් එකක්
එල එල අලුත් අවුරුද්දෙත් මේ වගේ සුපිරි බයිස්කෝප් අපිට ඕනේ......Gayan
math banwa.thxz
kalinga
සුභ අලුත් අවුරුද්දක් පරණ අවුරුද්දට පට්ට එකක් දීලා නේ එහෙනම් අලුත් අවුරුදු දාට සුපිරි එකක් දෙමු ජය
chamath cafe
එල මචෝ
vee
supirima story akak wage.dinidu denne wenasma katha walatane,apith gannawa ahenam pin deela :D
yasas
jaya sahota
Bandula
download.... :D tx boss
අසංක
මේක නම් බලන්නම ඕනේ.ජය
jeewantha
maxxa wadak
chandana
thaks dinidu sahota
delmar
elamakiri
Chamee
thanka sahooo
Rashmika
සබ් වලට ස්තූතියි..ඔබටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!!!
Sisira Hegoda
Thanks.
“චූටී මල්ලි”
ඇත්තටම කොහොමද මේ චිත්‍රපටයක් නිල වශයෙන්
රිලීස් වෙන්න කලින් හොද කොපියක් අන්තර්ජාලයට එක් වෙන්නෙ
දන්න කෙනෙක් කියන්නකෝකොහොම උනත් ඔයා අපට දුන්න අවුරුරුදු තෑග්ග නම් පට්ට
තව හොද ඒවා දෙන්න
ඔබට ජය.......SHENAL
elazzzzzzzzzzzzzzzzzz....thanks dinidu bro............
හසන්ත වික්‍රමරත්න
ශා නියම කතාවක් වගේ දිනිඳු සහෝ. ඔන්න එහෙනම් මමත් ගත්තා. සබ් එකට ස්තුතියි. :D
uda
මරු මරු දිනිදුවෝ...........
මේක හොද සහ අමුතු කතාවක් බව මටත් හිතුණා, ඒ වුණත් ගන්ඩ විදිහක් නැහැනෙව පොඩි ඒවා එනකම්. ඒ හින්දා බලන්ඩ වුණේ නෑ :( දැන්වත් බලනවා.උඹ ගේන්නෙම අර කිව්වත් වගේ, අමුතු කතාමයි නේද?
"දිනිදු සම්පත්'ගේ අමුතු කතා!" :D
එල එල ස්තුතියි. ජයවේවා!කේ.යු.ජී.උදාර
නියමයි දිනිඳු..........
සිංහල සබට බොහොම ස්තූතියි.indika
ela..e ela
Suba Aluth Awuruddak Wawa...... :)Sajjana
patta film eka. wisthare podi awlak tiyenawa. t.p. no eka 119 nemei 911
දිනිදු සම්පත්
හැබෑටම 119 නෙවෙයි මචං.. 911..
දිෂාන්
මේක තමයි අවුරැද්දට කලින් බලන අන්තිම මූවි එක.. බෝම ස්තූතියි සහෝ..
එහෙනම් ඉතින් ලබන්නා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද අපේ ටීම් එකේ හැමෝටම සාමය සතුට පිරි සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා...
අපි ගම් පැත්තෙ ගොහින් එන්නයි තනන්නෙ..
දිනිදු සහෝටත් හැමෝටමත් ජයෙන් ජයම වේවාdanushka
obatath esema wewai kiya prarthana karami!!!
jack
patta machan thnx sub ekata
thanuja
119! he heee , ela ela. sub ekata thanx!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
patta mama 1