MENU

AllBox-office HitsFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේපවුලේ සැමටබලන්නසිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

Peppermint (2018) with Sinhala Subtitles | මව් සෙනෙහසක ශාපය! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 71 votes.
Please wait...

අද ඔන්න කතා කරන්න යන්නේ දරු සෙනෙහස හා සම්බන්ධ මාතෘකාවක් ගැන. වෙනදා වගේම චිත්‍රපට උපසිරසක් එක්ක තමයි අදත් ඉතින් පොඩි තොරතුරු ටිකක් සමඟින් ඔයාල හමුවට එන්නේ. මාපිය දූදරු සම්බන්ධය සහ ඒවගෙන් අපේ ජිවිත වලට මොන වගේ බලපෑමක් කරන්න පුළුවන්ද කියන දේ හරිම පුදුමාකාරයි. ලෝකේ හැම රටකම වගේ සමාජ ඒකකය වෙලා තියෙන්නේ පවුල කියන ඒකකයයි. ඉතින් සමාජයක් උනාම පවුල් රාශියක ඒකරාශියක් වගේම සමාජයක් වෙනස් වෙන්න මුල් වෙන පලවෙනි තැන තමයි මේ ඒකකය. මිනිසුන් විදිහට අපි සමාජය තුල හැසිරෙන විදිහ සමාජය දකින විදිහ අපේ චරිතයට පාදක වෙන කරුණු කාරණා වලට අත්පොත් තියන්නේ මේ ඒකකය තුලදී. පුද්ගලයන් වශයෙන් ගත්තම ඒ කෙනා සාමකාමීද, නිහඬ කෙනෙක්ද, ප්‍රචණ්ඩ කෙනෙක්ද, සමාජයට වැඩ දායි කෙනෙක්ද  කියන දේ මුලින්ම නිර්මාණය වෙන්න බලපාන්නේ පවුල කියන මූලික ඒකකය තුල අපි දකින සහ අත්විඳින දේවල් කිව්වොත් ගොඩ දෙනෙක් පිලි ගනීවි.

ඉතාම අතලොස්සක් ඇරෙන්න බොහෝ දෙනෙක්ට මේ පවුල් ඒකකය තුල පවතින බැඳීම මහා මෙරක් වගේ. මාපිය දූදරු සම්බන්ධතාවය සහෝදර සහෝදරියන් අතර පවතින සම්බන්ධතාවය එකිනෙකට තියෙන සෙනෙහස තමයි මේ පවුල් ඒකකය එකක් විදිහට බන්ධනය කරන්න සමත් මූලික සාධකය වෙන්නේ. අන්න ඒ සාධකය ගැන තමයි අද මේ මම උපසිරැසි ගෙනෙන චිත්‍රපටය පුරාවට කියවෙන්නේ. ඊට අමතරව සමාජ ක්‍රමය තුල මිනිසුන් තමන් වගේම තවත් මිනිසෙකුට කරන අසාධාරණ කම් ගැනත් දැකගන්න ලැබේවි. ඒ වගේම සමාජයේ හොඳින් ජිවත් වෙන මිනිසුන් නොමිනිසුන් වෙන්නේ කවුරු නිසාද? ඒවාට හේතු වෙන්නේ මොනවද? මේ කරුණු කාරණා ගැනත් චිත්‍රපටය බලන ගමන් හිතන්න කියල ආරාධනා කරනවා.    

පසුගිය සැප්තැම්බර් 6 වන දින පටන් ලොව වටා ප්‍රදර්ශනය කරන්න පටන් ගත් මේ චිත්‍රපටය අපි කවුරුත් දන්න Taken (2008)District 13 (2004)From Paris with Love (2010) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය හරහා ඔබට සමීප උන Pierre Morelගේ තවත් අධ්‍යක්ෂණයක් කියල සමහරවිට ඔබ නොදන්නවා විය හැකියි. ඔහු  මෙවැනි තේමා යටතේ චිත්‍රපට බොහොමයක් නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නේ ඔස්කාර් සම්මාන දිනු නිලියක් වන Jennifer Garner විසින්. ඒ වගේම ඊට අමතරව John Ortiz, John Gallagher Jr., Juan Pablo Raba, Tyson Ritter මෙහි රංගනයේ යෙදෙනවා. ඒ වගේම ආදායම් අතින් ලොකු සාර්ථකත්වයක් නොලැබුනාට ඩොලර් මිලිය 25ක් වූ මූලික වියදම මිලියන 48ක ආදායමක් බවට පත් කරගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම IMDb අගයත් දැනට 6.6ක් විදිහටයි වාර්තා වෙන්නේ.

එහෙනම් මම කතාව ටිකක් වගේ කියල සුපුරුදු පරිදි සමු ගන්නම්. රයිලි නොර්ත් කියන්නේ බැංකු සේවිකාවක්. ඒ වගේම ඇයගේ පවුලේ ඉන්නේ සැමියා සහ ඇයගේ පුංචි දුව විතරයි. රයිලිට මේ දෙන්න තමයි එයාගේ ලෝකය වෙලා තිබුනේ. නමුත් රයිලිගේ සැමියා කලින් අඳුරු ඉතිහාසයකට සම්බන්ධකම් තියෙන පුද්ගලයෙක්. ඒ අඳුරු ඉතිහාසය තමයි මේ පවුලේ හිනාව උදුරා ගන්න මූලික වෙන්නේ. ඉතින් අද තමයි රයිලිගේ පුංචි දුවගේ උපන්දිනය දවස. තරමක් මධ්‍යම පාන්තික පවුලක් වන මේ නොර්ත් පවුලට අගහිඟ කම් නම් නැතුවත්ම නෙමෙයි. උපන්දිනය සමරන්න ඉස්කෝලේ හැමෝටම ආරාධනා කරලා බලාගෙන හිටපු රයිලිගේ දුවගේ උපන්දින සාදයට කිසි කෙනෙක් ඇවිත් නැහැ. ඉතින් දුකෙන් ඉන්න දුවගේ හිතට සතුටක් ගෙන්න රයිලි සහ ඇයගේ සැමියා දුව එක්ක නත්තල් සැණකෙළියකට යනවා. ඉතින් උපන්දිනය සමරන්න හිතාගෙන සැණකෙළියට යන මේ නොර්ත් පවුලට මුහුණපාන්න සිද්ධ වෙන දේවල් නම් ඒ තරම් සුන්දර නැහැ. එදා මේ පවුලේම ජීවිතය වෙනස් වෙන යම් සිද්ධියක් සිද්ධ වෙනවා. එහෙනම් මෙතනින් එහාට ඒ මොකද්ද කියල දැනගන්න ඔයාලටම ඉතිරි කරන්නම්. නැවත මේ වගේ උපසිරසකින් මුණ ගැහෙන තෙක් හැමෝටම ජයෙන් ජය!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB/HD/BR පිටපත් සඳහා ගැලපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10311 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

92 thoughts on “Peppermint (2018) with Sinhala Subtitles | මව් සෙනෙහසක ශාපය! [සිංහල උපසිරැසි සමඟ]

  • Harsha methkelum 98

    Sub එකට තෑන්ක්ස්

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • ♥♥♥♥….ගොඩක් ස්තූතියි සහෝ….♥♥♥♥

    ♥Goosebumps 2: Haunted Halloween (2018)
    ♥Johnny English Strikes Again (2018)
    ♥BuyBust (2018)

    ♥Bad Cat (2016)
    ♥The Little Vampire 3D (2017)
    ♥Luis & the Aliens (2018)

    Reply
  • D.Chamara

    bohoma sthuthi sahooo

    Reply
  • Kasunabayasekara

    Thanks machan

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • kasun5512

    ThankS HasiyA…..

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • sub not matched bluray copy and web-dl
    poddak balala aapahu time line hadala danawanam watinawa
    oyagollo mhansiwela sub karana nisa web-dl hari bluray copyta hari withrak sub karanna kiyala illemak karanwa

    Reply
  • asnishantha

    උපසිරසියට බොහොම ස්තුතියි මචං

    Reply
  • sankha4024

    thanks sub ekata jaya wewa

    Reply
  • Bandaramudiyansi

    Thank for bluray

    Reply
  • Kaveen Gayath

    Thanks for the sub bro

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • thanks alot machan… aasawen balan hitiye jennifer garnerge may movie eka umbala denakam…..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Thanks bro..2018 මට මිස් වුන නියම බයිස්කෝප් එකක් ජය වේවා මෙන්න බානව..

    Reply
    • හුටා කලින් සබ් එක බාල කොමෙන්ට් එකකුත් දාල 🙁

      Reply
  • Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • පුලුවන්ද web dl එකdennn web eka තියනවා කිව්වට hd eka විතරයි sub eka dila තියන්නේ machan

    Reply
  • Pa98hasanka

    ස්තුතී ☝☝

    Reply
  • සුපිරි machan නියම වැඩක්

    Reply
  • Kavishka_JR

    Thnaks for the sub.

    Reply
  • Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

    Reply
  • Sajithlakshan

    thanks ………………………..

    Reply
  • thanks bro jayawewa………..

    Reply
  • sajithkalpa

    Thanks…. Good luck

    Reply
  • Shehan putha

    thanks broo jaya….

    Reply
  • film eka beluwaa, supirii, thanks sub ekata

    Reply
    • Pa98hasanka

      නිවොම්

      Reply
  • Hasa aiyya subata thuti
    Puluwanam black lightning ekatat sub demnakao

    Reply
  • sanjeewakbg

    thanks sub ekata bro…

    Reply
  • Haashan Dhanushka

    thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • sub ekata thanks aiye.. jaya wewa!!

    Reply
  • Udara Damith Dissanayaka

    meka denakal hitiye ela
    බොහොම ස්තූතියි

    Reply
  • Nandana_kumara

    Tu බොරෝ

    Reply
  • THANKS………………………………

    Reply
  • තෑන්ක්ස් බ්‍රෝ..අනිව බානව ජය

    Reply
  • Thanks ……………good luck ……………..the exorcist season 02,colony season 03……………….sinhala sub denna ……………..

    Reply
  • LasanthaRanga

    එල මචන්

    Reply
  • Good work friend, Thanks!

    Reply
  • ranga11112

    thank you hasantha saho

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • chandika1975

    thank you for the subtitle.

    Reply
  • Sanju_kelum

    thnanq bro..good luck

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..BR එකක් ආව ගමන් අනිවාර්යයෙන් බලනවා..බුදුසරණයි..ජය වේවා!

    Reply
  • නියම වැඩක් සහෝ හැමදාම මේ වගේ එන හැම film එකකම උපසිරස හැමදාම අපිට දෙන්න ඔබට ජය

    Reply
  • supiri filam ekak wage.wedi wage apu gsman sub eka deela,thanks saho sub ekata.jaya wewa

    Reply
  • Uba nam deviyek Machan

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • යුරාන් ධනුක

    උපසිරැසියට බොහෝම තුති හසන්ත සහෝ…:D
    ජය….!!!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
    ජය

    Reply
  • gihan perera

    හසන්ත සහෝ පට්ට යි….සුපිරි….මේ නිලියගේ ෆිල්ම් පට්ට….ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….

    Reply
  • Bandaramudiyansi

    මේ නිලිය මරු…. මෙයාගෙ මදර් එක නම් පිස්සු හැදෙන චිත්‍රපටය … එ වගේම. ලාස්ට් ආව A quite place එකත් මරු. දැවැන්ත කෙනෙක්ගෙන් සබ් එක ලැබුන එක සතුටුයි ජය

    Reply
    • Bandaramudiyansi

      Eya nwa inna

      Reply
  • Bandaramudiyansi

    මේක මේ web-dl එක මම එක අඩවියක අවා දැක්ක විතරනෙ .සිංහල සබ්ටයි එකද් දීලද.මරු. තැන්ක්ස්

    Reply

Leave a Reply to Bandaramudiyansi Cancel reply

Your email address will not be published. Required fields are marked *