From Paris with Love (2010) | රහස් මෙහෙයුම. [සිංහල උපසිරසි සමඟ]
හලෝ කස්ටිය කොහොමද ඉතින් කාලෙකට පස්සේ මං තවත් ෆිල්ම් එකකට අතගැහුවා ඕං. 6 souls, the skeleton key, the number 23 තමා මගේ කලින් උපසිරස නිර්මාණ. අද මං ඔයාලට ගෙනාවේ සුපිරිම ඇක්ෂන් ෆිලුමක්. මේකේ නම from the paris with love. මේක තිරගත වෙලා තියෙන්නේ 2010. imdb අගය 6.5 විදිහට තමා සටහන් වෙන්නේ. taken, transporter වගේ සුපිරි ෆිල්ම් නිර්මාණය කළ pierre morel අධ්‍යක්ෂවරයා තමා මේකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ෆිල්ම් ගැන කියනවා නම් ජේම්ස් රීස් කියන්නේ CIA නියෝජිතයෙක්. ඔහුට හදිසියේම පැවරෙනවා චාලි වැක්ස් නම් පුද්ගලයා හමුවී ඔහුත් එක්ක විශේෂ මෙහෙයුමකට සම්බන්ධ වීමට. මේ දෙදෙනා එක්වී සිදුකරන මේ විශේෂ මෙහෙයුම මොකක්ද? රීස් හා චාලි යන දෙදෙනාට මේ මෙහෙයුම නිසා මොන මොන කරදරවලට මුහුණ දෙන්න වෙයිද? ඔයාලත් අරගෙනම බලන්න මේක මුල ඉඳලා අවසානය දක්වා එක හුස්මට බලන්න පුලුවන් කුතුහලය පිරුණු පට්ට ෆිලුමක් කියලා මං සහතික කරනවා…හා..හා කොමෙන්ටුවකුත් දාලා යන්න අමතක කරන්න එපා. ඒක අපිට කරන ලොකු උදව්වක්.
2010 මාර්තු 06 පළවූ ලිපිය.
ඔන්න අද ඔයාලට අරගෙන ආවෙ ක්‍රියාදාමයන්ගෙන් පිරුනු අලුත්ම චිත්‍රපටයක්..IMDB හි ප්‍රේක්ශක විචාරයන්ට අනුව මේ චිත්‍රපටය නම් කෙරිල තියෙන්නෙ ‘Action Heaven ‘කියල..දැන් හිතාගන්න පුලුවන්නෙ චිත්‍රපටයේ සටන් එහෙම ගැන…මෙහි කතාව සාමාන්‍යයි..නමුත් මේ ක්‍රියාදාමයන් තොගය නිසාම කම්මැලි නැතුව එක හුස්මට බලන්න පුලුවන් මේ ෆිල්ම් එක..
මෙහි කතාව ගලාගෙන යන්නෙ මෙහෙමයි..බුද්ධිය මෙහෙයවා කරන කටයුතු වල ඉතා දක්ශ ප්‍රංශ ජාතික එක්තරා ඉහළ රාජ්‍ය නිලධාරියෙකුට පැවරෙනව වෙනස් විදියෙ රාජකාරියක්..ඒ තමයි යම් මෙහෙයුමකට පැමිණෙන ඇමරිකානු අපරාධ පරීක්ශකයෙක් හට සහාය ලබාදීම..දුවල පැනල කරයුතු කරල පුරුදු නැති මෙම ප්‍රංශ නිළදාරියත් ඊට හාත්පසින්ම වෙනස් ඇමරිකානු නිළදාරියත් එකතු වෙලා මේ කරන්න යන මෙහෙමෙයුම මොකද්ද කියල බලාගන්න ඕන නම් ඔයාලට බාගන්නම වෙනව චිත්‍රපටය..මෙහි නොහික්මුනු ඇමරිකන් පොලිස් පරීක්ශකයගේ චරිතය නිසා කතාව බොහොම සිත්ගන්නාසුලු එකක් වෙලා තියෙනව..
[button link=”http://tinyw.in/McBb” type=”icon” “center” newwindow=”yes”] 399 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3938 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
sub eka wada na ponnayo
thanks bro
thanks
බොහොම ස්තුතිය සබ් එකට සුබ පැතුම්
Super wedak bro…. Wish u all the best !
සිංහලෙන් යුද්දේ බලන්න දුන්නට ගොඩක් ස්තුතියි…
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
පට්ට ෆිලුමක් වගේ
ටිකක් late වෙලා වගේ සබ් එක, අවුලක් නෑ
ඔන්න මමත් බාගත්තා
ජය වේවා!!
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
thanks machan..
patta machan
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
malli mamatha download karagannava
thank you..
වැඩේ නම් ගින්දර “අචින්ත උදයංග”සහෝ. ලිපියේ තිබුණ “”ඔයාලත් අරගෙනම බලන්න මේක මුල ඉඳලා අවසානය දක්වා එක හුස්මට බලන්න පුලුවන් කුතුහලය පිරුණු පට්ට ෆිලුමක් කියලා මං සහතික කරනවා”” සහතික ඇත්ත මචං, මේ උපසිරැසිය වෙනුවෙන් වෙච්ච මහන්සිය නම් අපතේ ගියේ නැහැ යාළු,ජයවේවා!!!.
මම කලින් බලලා තියෙනවා. ඒ වුනාට අපහු බලන්න ඕනෑ. පට්ටා, කියන්න වචන නෑ. බොහොම ස්ත+තියි
onna math bawa thanks hode!
Thanks Bro !
thn Q 🙂
tnx
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks for sub.
ස්තුතියි අචින්ත සහෝ,
Thanks bro…
thx sub ekata good luck
pattamai gindarai athiwishishtai
subata thnq mcn
Patta Wadak Broooooo…..THNX
good work.. all the best…
patta movie eka…. ela ela
thank you sahoooooooo…… 😀 good work
Good Work, Thanks!
ස්තුතියි අචින්ත සහෝ, මැක්සා ෆිලුමක් ආ ගෙනෙල්ල තියෙන්නේ. එලස්ස් කියල හිටං 😀
ඔන්න ගත්තා.
ජය වේවා!
thx.
ela,pattai
ස්තූතියි සිංහල
උපසිරැසියට….
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
me ane meke sub baganna hadaddi erro ekak enwane ayyo new tab ekak open wela mokada karanne kochchara baganna haduvath bane
baluwa.ela++++.eke upa sirasa ne neda.thibunanam mare maru.upa sirasa thibunanam bana hati kiyapan machanla.thankx.
mama me site eka dakka dawase mata hithaa ganna beri una. supiri maxa kollo set ekak kiyala.normaly mama net eke comment kotanne ne.eth mekata commentuwak noda enna beriuna.mokada kollange mahansiya kapaveema apita e tharamata watinawa.biscop kollanta jaya.!..digatama karagena yanna shakthiya dahirya wadiwewa.
banna kalin mek sinhala sub gnna oni. meke nane?
Thanks Bro….. Balala Ayeth Comment ekak dannam…
aniwa
බැලුවා. මරුම මරු ෆිලම් එක. තෑන්ක්ස්.
Maxxxa Film ekak…
Thanx Pothe Gura..
ජය ගුරු!!!!!!!!!!!!!!!
niyamai…onna math gaththa…thanx wewaaaaaaaaaaa
hmmm hodaaa hodaaaa…. shooiiiineeeeeeeeeee
meke sinhlen naddoo???
මේ ගැන කියන්න වචන නෑ….
නමුත් තමන්ගේ ආදරය තමන්ගේ අතින්ම නැතිවෙයි කියලා කව්ද හිතුවෙ >>
🙁
kalekata passe ela action movie ekak baluwa with good story….
mama baluwa films deka thunakata comments damma vitari menna mata hemin yannalu…:(
එල ෆිල්ම් එක…..maxxxaaa story 1….
බෑවා ඒත් රෑප පේන්නේ නැතෝ පුල්වන්නම් විසදුමක් කියන්න
Mekee sihala Sub neddaa….?
thank you macho………
ammo meke trailer eka mama dakla balagana hitiye baggggggannnnnnNNNNNnnnnaaaaAAAAaaa
thank you.
R5 Ne DVDripak Ma Bannawa
MAma Nam
Thanksssssss
coment danna bari unata site 1 me dawaswala apu hama film 1k ma bawa.
ela….thankx set ekatama…..
ela….ela…..
Jawe…wa…..
Banna dammo… Thanks….
බානවෝ
thanks…..
ට්‍රැවොල්ටා innawanam itin gindara tamai… onna banawoooooooo
ela film 1…thanks
goda baawa.
ela ela baami
Baawa! dan me balanawa… thanx!
thanx machoo dl wenna damma 😀
බලහල්ලකො අපිටත් වෙන දෙවල්…මෙහේ thepiratebay එකට යන්න බැහැ නොවෑ….. අපිත් එක්ක ඔව්ව කොහෙද අපි නම් ඉතින් ip hide පාරක් දැම්ම බෑව…එහෙනම් Grazie mille කිව්ව
ඔන්න බාන්න දැම්මෝ………!! 😀
ඔන්න බෑවෝ
maxxaaaaaaaaaaaaaaaaaa
patta film eka. ela hamoma balanna..mannam kalinmabaluwa.. 🙂
පික්ෂු හැදෙනවා. මේක තාම ටීටර් එකේ යනවා නේද?
bawuna
Tnx wewa!
මාරම ගති ෆිල්ම් එකක්. සිරා කියන්නේ මේකේ ට්‍රැවොල්ටා ගේ[නොහික්මුනු ඇමරිකන් පොලිස් පරීක්ශකය ගේ] ප්‍රතිරූපය එහෙම්පිටින් ම වෙනස් කරලා තියෙනවා. කොහොමත් මම ට්‍රැවොල්ටා ට ආස කරන්න ගත්තේ ස්වොර්ඩ් ෆිශ් බලපු දවසේ ඉඳලා තමා. මේකත් ඒකට දෙවැනි නැ.
bamizzzz
මචො මේක එලකිරි වගෙ මචො.. අනිවා බාවනවා මචො. තෑන්ක් යු මචො. නරක කෑලි එහෙම නෑනෙ නේද මචො? නෑත්නම් බාන්නම්. බායි මචො
@ප්‍රහාෂ් මචන් මෙන්න rapidshare links *******************
@Enri! පුලුවන් නම් කෙලින්ම ලින්ක්ස් ටික දාන්න සහෝ.. 🙂 [පොතේ ගුරා]
දවස් 2-3කට Baiscope පැත්තෙ එන්න බැරිවුනා. ඔය දාලා තියෙන්නෙ පට්ට film එකක්. මම නම් බැලුවා. එළකිරි තමා..!!
happeeeeee menna ehenam banoooooo
😀
මචන් මේකෙ rapishare ලින්ක්ස් නැද්ද??
අඩේ එල. මම මේක එනකම් බලාගෙන හිටියෙ. මම හිතුවෙ නෑ මෙච්චර කලින් මේකේ හොද කොපියක් එයි කියල.
ගුරාට ජය වේවා.
එල එල ඔන්න බාන්න දැම්මා
mama maka trailer aka baluva patta fillm aka.
thnx…
Sira film ekak!
අනිවා බානවා……. 😀
banawa…….. 😛