අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයිඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේබලන්නවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්නළමයින්ට

Percy Jackson : Sea of Monsters (2013) | මුහුදු රාක්ෂයන්ට අභියෝගයක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 58 votes.
Please wait...

Percy Jackson and The Sea of Monsters(2013)අදත් මේ හමුවෙන්න එන්නේ නවතම ක්‍රියාදාම සහ ෆැන්ටසි වර්ගයේ චිත්‍රපට උපසිරසක් රැගෙන. නම දකින්න ඇතිනේ ඉහලින්ම තියෙනවා. මේ චිත්‍රපටය ඇත්තටම මේ කතාවට සම්බන්ධ දෙවන චිත්‍රපටයයි. මෙහි මීට කලින් චිත්‍රපටය උනේ Percy Jackson & the Olympians: The Lightning Thief (2010). එහි උපසිරස ඔයාලට අපේ රොයිලි සහෝගේ නොමසුරු දායකත්වයෙන් ලැබිලා තියෙනවා.  අලුත්ම චිත්‍රපටයට දායකත්වය දෙන්න යන්නේ මම ඔන්න. වෙනදා කියන විස්තර ටික කියනවා නම් මුල්ම තිරගත කිරීම උනේ පසුගිය අගෝස්තු 7 වෙනිදා. ඒ වගේම මෙහි පිරිවැය උනේ ඩොලර් මිලියන 90ක් පහුගිය නොවැම්බර් 7 වෙනිදා වෙනකොට ලොව වටා අදායම ඩොලර් මිලියන 197ක් වෙලා තියෙනවා. ඒ වගේම මෙහි IMDb අගය විදිහට වාර්තා වෙන්නේ 6.3ක්.  මෙහි අධ්‍යක්‍ෂණය සිදුකර තිබෙන්නේ Thor Freudenthal විසින් කලින් චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කල Chris Columbus වෙනුවට තමා මේ අධ්‍යක්ෂකවරයා යොදාගෙන තිබෙන්නේ. ඒ වගේ රංගනයෙන් Logan Lerman, Alexandra Daddario, Brandon T. Jackson වගේ නළු නිලියන් දායක වෙනවා.

කලින් චිත්‍රපටය ගැන කියනවා නම් මේ කතාව දිවගියේ රෝම දෙවිවරු වන සියුස්, පොසයිඩන් සහ හේඩිස් කියන දෙවිවරු මනුස්ස ලෝකෙට ඇවිත් කරපු හපන්කන් වල ප්‍රථිපල විදිහට හැදුන අර්ධ දෙවි අර්ධ මනුෂ්‍ය මගේ භාෂාවෙන් කියනවා නම් අර්ධලෝහිතයන්ගේ වික්‍රමයක් ගැනයි. ඒ වෙලාවේ උනේ අකුණු ඇතිකරන උපරණය ඔලිම්පස් වලින් කෙනෙක් හොරකම් කරලා එය නැවත ඔලිම්පස් වලට භාර දීමක්. ඒ වික්‍රමය කලේ පොසයිඩන්ගේ පුත්‍රයා වන පර්සි ජැක්සන් විසින්. මේ වතාවෙත් පර්සි ජැක්සන් තවත් වැඩකට හවුල් වෙන්නයි යන්නේ. ඉතින් මෙදා පොටේ වෙන්න යන්නේ තවත් දෙයක්. 

මේ අර්ධලෝහිත එහෙම නැත්නම් අර්ධ දෙවි අර්ධ මිනිස් කොට්ඨාශයට මනුස්ස ලෝකේ එහෙම ජිවත් වෙන්න අපහසු තත්වයක් තියෙන්නේ. ඔවුන් තමන්ගේම කියල කඳවුරක් පවත්වාගෙන යනවා මේ වගේ අනතුරු වලින් බේරෙන්න. මේක තමා මේ කස්ටිය එකතු වෙලා ඉන්න තැන. එක එක දෙවිවරු මනුස්ස ලෝකෙට ආපු ගමන් ඉතුරු කරලා ගිය දේවල් තමා ඔන්න මෙහෙම කඳවුරු බැඳගෙන අරක්ෂා වෙන්නේ. කලින් එහෙමත් නැතිනම් මෙයාල කුඩා දරුවන් අවදියේදී මේ කඳවුර දෙසට ගමන් කරපු අර්ධලෝහිත දරුවන් හතර දෙනෙක් ඉන්නවා එයාලා තමයි ග්‍රෝවර්, ඇනබෙත්, තාලියා සහ ලූක්. මෙයාල මෙසේ ගමන් කරනකොට මගදී ප්‍රහාරයක් සිද්ධ වෙනවා එක ඇහැක් සහිත යෝධ මිනිසුන්ගෙන්. එහිදී ඒක අර්ධලෝහිත දරුවෙක් මිය යනවා. ඇය නමින් තාලියා එහෙමත් නැති නම් ඔලිම්පස් හි අධිපති සියුස්ගේ මනුස්ස ලෝක සංචාරයේ අතුරු ප්‍රතිපලයක්. ඉතින් සියුස් කොහොම උනත් මගේ දුවනේ කියලා මේ මියගිය තාලියා ගසක් බවට පත් කරනවා. ඒ මෙම කඳවුර වටා ආරක්‍ෂිත බාධකයකද සාදමින්. එය පාලනය වෙන්නේ මේ තාලිය මත හදුනා ගස මගින්. මෙසේ අර්ධලෝහිත දරුවන් වෙසෙන කඳවුරට ප්‍රහාරයක් සිද්ධ වෙනවා ඒක දිනකදී. ඒ තවත් අර්ධලෝහිත දරුවෙකුගෙන්. ඔහු මේ තාලියා මත සියුස් විසින් කඳවුර ආරක්ෂා කරන්න නිර්මාණය කල ගසට විෂ කවනවා. එහිදී මේ ගහ කෙමෙන් කෙමෙන් මිය යන්න ගන්නවා.

මෙසේ මිය යන දේවල් බේරාගන්න එක දෙයක් ඉතුරු වෙලා තියෙනවා. හැබැයි ඒක තියෙන්නේ හිතා ගන්න බැරි තැනක. පුදුම ආරක්ෂාවක් යටතේ. ඉතින් මේ අරුම පුදුම දේ රැගෙන එන්න මේ කඳවුරෙන් දෙදෙනෙක් තෝරා ගන්නවා.  ඒ වගේම කඳවුරට පහර දුන්න කෙනාත් මේ අරුම පුදුම දේ හොයනවා.ඒ මේ වගේ ගහකට පණ දෙන්න නම් නෙමෙයි. එහෙනම් ඔන්න ඔයාලම විසඳගන්න මේකේ මම නොකියපු හරි. එහෙනම් හැමෝටම සුභ දවසක් වගේම ජයෙන් ජය ප්‍රර්ථනා කරනවා !!!!

Percy Jackson: Sea of Monsters (2013) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/10/Hasantha.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

155 thoughts on “Percy Jackson : Sea of Monsters (2013) | මුහුදු රාක්ෂයන්ට අභියෝගයක්… [සිංහල උපසිරැසි සමඟ]

  • Wedak krnawanm hariyata krann kiyapan..magaula

    Reply
  • Oka oka heduwa kiyala okage nama hema welema dann oned bn…magila hema welem kiyawanne ekage nama…therenne nedd ubalata

    Reply
    • Ow bn muu mokedd manda

      Reply
  • Nedakin kalakanniyage nama hema welema dann oneda yakoo

    Reply
  • Thank you very much brthr

    Reply
  • චාටර් මුගෙ නම හෑවෙලෙම පෙන්නනො

    Reply
    • Venura Colombage

      පොඩිහරි ගෞරවයක් පෙන්නපන්.නිකන් දෙන දේ අගේ නැති මිනිස්සු..ඔච්චර බලන්න අමාරුනම් සබ් එක එඩිට් කරගෙන නම කපලා දාපන්

      Reply
  • ඉදකිම් උබෙ නම් බලන්නද සබ් එක downlord කරෙ ගොබ්බයා චාටර් ගූ 7

    Reply
  • champika gunasekara

    thank you

    Reply
  • මොළ කකුලුස්

    Thanks for subtitles.jaya wewa..

    Reply
  • A JAYANATH

    බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා….

    Reply
  • Chalindu sankalpa

    Thanks……

    Reply
  • Udara Damith Dissanayaka

    ELA……..
    DEN THAMA BALANNE

    Reply
  • Sachintha Benet

    මරු හසන්ත සහෝ…

    Reply
  • බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට.

    Reply
  • තැන්කු වේවා ඇ… ^_^

    Reply
  • නියමයි මචන්, පට්ට පට පට, Thanks

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • වරුණ නිරෝෂණ

    චිත්‍රපටිය තිබුණ නිසා සබ් එක බෑවා…. ස්තුතියි සහෝ……

    Reply
  • එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Achintha sameera

    හසන්ත වික්‍රමරත්න thanks sab ekata..

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • bohoma stuti saho……… .

    Reply
  • patta aaa thawath film wala sub denna…

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි හසන්ත සහෝ,ජයවේවා.

    Reply
  • Namal Prasanna

    නියමයි මචෝ එල එල…………

    Reply
  • mudiya / මුදියා

    එල එල.
    බ්ලූරේ ඇවිත්.
    ජයවේවා.බොහෝ…………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • දිල්ෂාන් කාලිංග

    ඔන්න මමත් බාන්න දැම්මා…
    මේ වගේ ඒවා ඉතින් කොහොම අතරින්නද..
    ප්‍රශ්නේ ඉතින් කවද බලන්න පුළුවන් වෙයිද කියන එක තමයි.

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.

    Reply
  • ela ela machan thanks..

    Reply
  • meke YIFY br ekatath sub dannako aiiye …… jaya wewa

    Reply
  • bohoma sthuthi sahooooooo umma

    Reply
  • Download Manager

    Niyamai machan

    Reply
  • සංජය

    නියමයි හසන්ත සහෝ… නියමයි… බොහොම ස්තුතියි..

    Reply
  • Supiri wedak thamayi….elama film 1k. thank you very much..good luck….

    Reply
  • කතාව නම් ඇත්තටම හිතුවට වඩා හොඳයි…
    උපසිරැස ගැන නම් කියන්නේ නැහැ, ස්තුතියි හොඳේ…

    Reply
  • br rip eka avilla neda? update ekak daanawada?

    Reply
  • බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මේකේ පළවෙනි එකට නම් මම තවත් කෙනෙක් එක්ක සබ් දැම්මා. බලමුකෝ එහෙනම් මේකත් නේද? ජය෴෴ 😛 😛

    Reply
  • M THILINA

    enakam hitiye,niyama vedak

    Reply
  • Lasamarley

    ෆට්ට ෆිල්ම් එක මම Download කලා Superb Print ,,,,Thanks හසන්ත සහෝ ,,Vantage Point film එකට සිංහල සබ් දෙන්නකෝ

    Reply
  • අඩෝ.. දැන් හුස්ම ගන්නැතුවම වැඩේ පටන් අරන් වගේ හසන්ත අයියේ

    Reply
  • ස්තුතියි සහෝදරයා.

    Reply
    • මොන මගුලක්ද බන් සබ් එක හොදයි ඒත් උඩින් උබේ නම යන එක චාටර් බන් උබේ නම පෙන්නන්න්ද ස්බ් එක හදුවෙ ගොන් හරකා

      Reply
  • එල මචං එල මේක එනකම් බලාගෙන හිටියේ ආසාවෙන් පට්ට පට පට

    Reply
  • Patta mekanm balannamai hitiye.
    thanks bro…….

    Reply
  • fattama fata fata broo… thankz a lot wewaaa.. !!!!

    Reply
  • Pushpa Kumara

    fatta film ekak denakan balagena hitiye
    thanx

    Reply
  • “චූටී මල්ලි”

    තාම පලමු එක බලලත් නෑ දැන්
    2ම තියෙන එකෙ මුල ඉදන්ම බලනවා
    ඉක්මන්ටම සබ් දුන්නට තුති සහෝ
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • Sachith lakshan

    machan meka web copy ekak neda?dvd rip ekak taram quality ne neda? dan neti nisay ahanne

    Reply
  • ela ela.patta 1k genath.thanks hasantha aiye.jayen jaya.onna apith bawa.

    Reply
  • thank you sooooo much.. meka enakam hitiye..

    Reply
  • Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

    Reply
  • Ela ela kolla ….meka enakam balan hitiye…

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ වාසනාවන් හසෝ..අන්න එහෙම එකම කතාවට සම්බන්ද දෙවැනි චිත්‍රපටියක් දෙනවනම් කලින් චිත්‍රපටය ගැන පොඩි සාරාංශයක් දීලා ඉන්න ඕනේ…
    මටනම් එහෙම අවුලක් නැහැ..ඒත් කලින් චිතරපටය නොබලපු හාදයොත් ඉන්නවා නේ..ඒ අයට උදව්වක් වශයෙන්..අනික මට ආරංචියකුත් ආවා ඔයා කලින් දීපු වොල්වරින් ෆිල්ම් එකත් බාගත්තට කලින් එව්වා නොබැලුවා කියලා, ඒක බලන්න ඉවසිල්ලක් නැතිව කලින් ටික බලලම ඒක බලන්න හූල්ල හූල්ල ඉන්න හාදයොත්…
    ඒ නිසා පොඩි විස්තරයක් කලා නම් කලින් එව්වා ගැන, නොබැලුවට කාරියකුත් නැහැ නේ..
    ඉතින් එහනම් ඔන්න බාන්න දැම්මා…
    කලින් ෆිල්ම් එක ගැන දුන්නු විස්තරේ අනුව බැලුවා කියල මතකෙකුත් තියෙනවා..
    කාරියක් නැහැ…
    ඒකත් අයෙ බලලම ඉන්නවා..
    ජය වේවා කිවා…

    Reply
  • පලවෙනි එකත් තාම බලන්න බැරි වුනා. මම හිතුවේ ඒක එච්චර ලස්සන කතාවක් නෙවෙයි කියලා. හැබැයි ඉතින් රොයිලි සහෝගේ උපසිරසක් ලැබිල නම් ඒක අනිවා හොඳ ඇති. ඒක බලල මේකත් බලනවා. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

    Reply
  • පළමු එකයි දෙවැනි එකයි දෙකම බාන්න දැම්මා …නියම ෆිල්ම් එකක් වගෙයි සබ් දුන්නට ගොඩක් තෑන්ක්ස් හසන්ත සහෝ

    Reply
  • thnx meka denakan hitiye……..

    Reply
  • මොහාන් රුෂිත්

    එල ඇ ඊයේ ඒදන් බාගෙන හිටියේ සබ් එක දානකන්
    ජයවේවා!
    කිනා සහෝ තත් ජයෙන් ජය!

    Reply
  • Dhanushka

    meka denakan hitiye….thanksssssssssssssss

    Reply
  • Sub eka Enakal hitiye film eka download kranna..thanx saho..

    Reply
  • Niyamai..
    Thanks a lot……

    Reply
  • Thanx a lot saho….balanna asawenmai hitiye..ela ela..danma banawa

    Reply
  • ශලින් හර්ෂාන්

    අද මම එක.පට්ට ෆිල්ම් 1ක් මෙක එනකන් බලගෙන හිටියෙ.මේවගේ අලුත් ෆිල්ම් ඉස්සරහටත් දාන්න.ජය වේව!මම බෑව

    Reply
  • චතුරංග සුරාජ් පෙරේරා

    මම එකද ?

    Reply
    • චතුරංග සුරාජ් පෙරේරා

      නියමයි හසන්ත සහෝ මේක දෙනකම් ඇගිලි ගැන ගැන උන්නේ!!!

      බොහොම ස්තුතියි සහෝ !

      ජයවේවා ! 🙂

      Reply
  • අන්තිමේට මෙන්න දීලා.
    දවස් එකහමාරක් බලාන හිටියා කියාංකෝ..
    එල ඈ.
    බෑවා ඔන්න!
    ජයවේවා!

    Reply
  • Thanks for the sub…………

    Reply
  • supiri films dena oyalata pin

    Reply
  • ජයම වේවා!!

    Reply
  • niyamai niyamai danatkan hitiya bohoma pin …… jaya…!

    Reply
  • isuru samarasinghe

    thx sahota

    Reply
  • දිනිඳු සම්පත්

    එනකල් බලාගෙන හිටපු සුපිරි චිත්‍රපටියක්. ඔන්න මමත් බාගන්නවා බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!!

    Reply
  • Thaks saho ………………….

    Reply
  • බයිස්කෝප් එකට ජය වේවා!

    Reply
  • supiri digatama mey wage maxxa awa demu

    Reply
  • එළකිරි කිවා ඕනනේ පළමු එකයි දෙකයි දැන් සබ් එක්කම බලනවා

    Reply
  • හොද ෆිල්ම් එකක් බලන්න ඕනේ

    Reply
  • pattama film akak tx for subs

    Reply
  • ගොඩ ගොඩ අද බලන්න ඕනේ ඔන්න ගත්ත

    Reply
  • supiri baiscope oyalage subs maruwata thiyenwa akenma

    Reply
  • niyamayi meyke hoda copy anakam unnne digtama subs denna

    Reply
  • අඩේ එලනේ….. මේක එනකල් බලාගෙන හිටියේ…. 😀 වැඩි වැඩියෙන් සබ් දාන්ඩ ෆිල්ම් හම්බවෙන්ඩ ඕනී……. :p ……. තැන්කූ සහෝ……

    Reply
  • Hasitha prasad

    ජය වේවා මචං

    Reply
  • mudiya / මුදියා

    හප්පොච්චියේ උදේ පාන්දරම දීල තියෙන්නෙ පැණි බේරෙන ලොවෙත් නැති ෆිල්ම් එකක්.
    මේවා ඉතිං උණු උණුවෙම දුන්නොත් ඉතිං අපේ හසන්තයා තමයි.
    ඔන්න බානවෝ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • හර්ෂ ලහිරු

    පට්ට හසන්ත සහො දැන් දිගට හරහට
    බොක්ස් ඔෆිස්හිට් වලට අත ගහලා වගේ
    ජයවේවා සහො 😀

    Reply
  • Saman Prasad (Black Cobra)

    ela ela saho. ape hasantha saho sub ekak dunnoth ithin a gana ahanna deyak nane. aye ithin supirima supiri tham. thanx sub ekata. meka api hamoma balagena hitapu flm ekak thama… jaya saho…

    Reply
  • rusuru | රුසිරු

    මැක්සා ෆිල්ම් එකක් හසන්ත ගෙනත් තියෙන්නේ ජය!

    Reply
  • නියමයි අයියා,මේක බලන්න ඔයා දෙනකම් උන්නේ? එල එල අද හවසට බලන්න ඇහැකි..

    :):):)

    Reply
    • mudiya / මුදියා

      නැද්ද මචෝ ඩිරෙක්ට් එකක් එහෙම.

      Reply
    • ශලින් හර්ෂාන්

      මේ වගෙ ඩිරෙක්ට් ලින්ක් තියෙනවන්ම් හැම ෆිල්ම් එකටම පට්ට මචන්.ටොරන්ට් පිස්සු කෙලිනවනෙ බන් එකයි.ස්තුති

      Reply
  • සුපිරිම කතාවක් අනිවා අදම බලනව සහෝ

    Reply
  • panditha sasika

    ELAKIRI MACHO

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

    Reply
  • mihin ලංකා

    බොහොම තුති ඔන්න බාන්න දැම්ම

    Reply
  • loweth na machan supiri

    Reply
  • නලින්

    එළ එල හසන්ත අයියා!
    මෙක මැක්සා කථාව හොල් එකේ බැලුවා පට්ට

    ජය වේවා

    Reply
  • Jaya wewa patta film akak ne

    Reply
  • අහා.. මේකනම් පට්ටයි වගේ. පළවෙනි එකත් බැලුවා ඒක නම් නියමයි. ඒනිසා මේකත් බලනවා. බොහොම ස්තූතියි සිංහල උපසිරස වෙනුවෙන්.
    හසන්ත අයියාට 100 කඩ ඉමට තව කීයද දන්නෑ තියෙන්නෙ…!
    ජය වේවා!

    Reply
  • maxxa machan sub akata 1i 2i dekama balanna one

    Reply
  • chamath cafe

    ජය වේවා!!!

    Reply
  • පට්ට පට්ට දෙනකම් උන්නේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *