Watch Trailer

Pirates of the Caribbean: Dead Man’s Chest (2006) with Sinhala Subtitles | උප‍රිමයි! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝම ආසාවෙන් බැලුව නේද Pirates of the Caribbean වල පළමු චිත්‍රපටය?මේ කියන්න යන්නෙ ඒකෙ දෙවනි කොටස ගැනයි.. පළවෙනි එක වගේම රසවත් මේ ෆිල්ම් එකත්..හිනා යන කෑලි ටිකකුත් තියෙනව.. කතාවත් වෙනස් පළමු එකට වඩා.. මේ ෆිල්ම් එකේ චරිත ආයෙ මුල ඉදල හඳුන්වාදෙන්න ඕන නෑ නෙ?මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..පළමු ෆිල්ම්…

හැමෝම ආසාවෙන් බැලුව නේද Pirates of the Caribbean වල පළමු චිත්‍රපටය?මේ කියන්න යන්නෙ ඒකෙ දෙවනි කොටස ගැනයි.. පළවෙනි එක වගේම රසවත් මේ ෆිල්ම් එකත්..හිනා යන කෑලි ටිකකුත් තියෙනව.. කතාවත් වෙනස් පළමු එකට වඩා..

මේ ෆිල්ම් එකේ චරිත ආයෙ මුල ඉදල හඳුන්වාදෙන්න ඕන නෑ නෙ?මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..පළමු ෆිල්ම් එකේදි මුහුදු කොල්ලකාරයෙක් වන කපිතාන් ජැක් ෂැරොව්ට පැන යාමට උදව් කළ චෝදනාව යටතේ විල් හා එලිසෙබෙත්ව අත්තඩංගුවට ගැනෙනව..ඔවුන් අත්තඩංගුවට ගන්න පිරිස විල්ට එක වැඩක් බාර දෙනව..එය හරි හැටි කළොත් ඔවුන්ගේ නිදහස ලබා දෙන බවත් පොරොන්දු වෙනව..මේ වැඩේ තමයි කපිතාන් ජැක් ෂැරොව් ගේ මාලිමාව ගෙනත් බාර දීම.. මේ ගිවිසුමට කැමති වෙන විල් මාලිමාව ගන්න කපිතාන් ජැක්ව හොයාගෙන යනව,නමුත් සුපුරුදු පරිදිම ජැක් තවත් පිස්සු වැඩකට අතගහල තියෙන්නෙ..විල් මේ සදහා තමන්ට සහාය දුන්නොත් ඔහුගේ මාලිමාව දෙන බව ජැක් පවසනව..මොකද්ද මේ වැඩේ කියල බලන්න ඕන නම් බාගන්න Pirates of the Caribbean: Dead Man’s Chest..

තවත් සිපිරිම මුහුදු ගමනකට අපිව කැදවාගෙන යන ෆිල්ම් එකක්..පළවෙනි ෆිල්ම් එක බලපු අය නම් කෙලින්ම මේක බලයි..ඒක බැලුවෙ නැති අය ඒක බලල මේකත් බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ.. 🙂

ඔස්කාර් සම්මානයක් ඇතුලු තවත් සම්මාන 29ක් දිනූ මෙම චිත්‍රපටය,

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

109,160 downloadsDownload Pirates.of_.the_.Caribbean-Dead.Mans_.Chest2006.zip85 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-11-01

Subtitles

109,160 downloadsDownload Subtitles85 KB

146 comments

  1. Panchi

    palaveni ekanam niyameee...........
    THNX

    1. නිලන්ත

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

  2. සරදියල්

    ආහ්... 1 බෑවා තාම ඒකත් බලන්න බැරි උනා... මේකත් බාන්න ඕනෙ....

  3. පොතේ ගුරා

    @Panchi !මේකත් එළම තමයි..බාන්නකෝ..

    @සරදියල් !ඒකත් බලල මේකත් බලපන්කො..අනිවා ආස වෙයි උඹ ජොනීගෙ රංගනයට.. :)

  4. Lahiru Randika

    ප‍ළ‍මූ‍ කො‍ට‍ස‍ න‍ම්‍ හො‍දයි‍ ම‍ම‍ බැ‍ලු‍වා‍...
    මේ‍ක‍ත්‍ ඒ‍ වා‍ගේ‍ ඇ‍ති‍ කි‍ය‍ලා‍ හි‍ත‍න‍වා.. ඕ‍න්‍න‍ බා‍න්‍න‍ ය‍න්නේ‍..

    තෑ‍න්‍ක්‍ස්‍ වේ‍වා‍ ගු‍රෝ‍..

  5. Uraj Deemantha

    බාමු බාමු...... :D නමුත් කොයි වෙලේ බලන්නද මන්දා මේවා....... :P

  6. kolla

    ගුරො මම මෙකත් බෑලුවා එල ෆිල්ම් එකක් තෑන්ක්ස්..

  7. kolla

    machan පොතේ ගුරා mama email ekak ewwa balanna.

  8. සහන්

    හප්පේ තැංකූ තැංකූ .. :)

  9. මලේකා

    මේකේ කොටස් 03ම බැලුවා මරු ෆිල්ම් ටික. තැක්ස් පොතේ ගුරා. :D

  10. පොතේ ගුරා

    @Lahiru Randika! අනිවා මචන් බාපන්.. :)

    @Uraj Deemantha! උඹ මේ ෆිල්ම් වලින් එකක් බැලුවොත් අනිවා ඉතුරු ටික බලනකම් ඉවසිල්ලක් නැති වෙයි.. :)

    @kolla! එළම තමයි මචෝ..වෙල්කම් වේවා!

    @සහන් ! වෙල්කම් වෙල්කම් සහෝ!

    @මලේකා! අනිවා සිස්..ෆිල්ම් ටික එළ!

  11. සරදියල්

    අඩේ කොටස් 2 ම බැලුවා.නියමයි. මටනම් 1 මරු. 2 වැඩියෙ ඇල්ලුවෙ නැ. ඉක්මනට 3 දාපන්. මොක්ඩ 2 නිකම් බාගෙට ඉවර කලා වගේනේ......

  12. රොයිලි

    මරුම ෆිල්ම් 3 තමයි.

  13. Uraj Deemantha

    ඔන්න මේකත් බලන්නයි හදන්නේ මම.... :D බලලා කියන්නම්කෝ විස්තර පළමු එක නම් මැක්සා..... :)

  14. sanath

    hodai da kiyala balaka kiyannam, ok

  15. gessy

    kaleka idala balanna hitapu film 1k..thanx machan

  16. Kasun.D

    Torrent not found

  17. Kasun.D

    ටොර්‍රෙන්ට් නොට් ෆොඋන්ඩ්

  18. kenny

    meke sinhala naddooooooo

  19. Shashi Fernando

    uparimaiiiiiiiiiii

  20. AL1717

    Thanks for Sinhala Sub...
    Jaya Wewaaa

    1 And 3 Ekatath Sinhala Sub Dannedda..?

  21. ashen malinda

    නියමයි,,,, බොහොම ස්තුති සබ් වලට.....

  22. nawodya

    mata meka dowenload karanena subtitle link aka load wenenay nay........mata makey link aka deneweda?

  23. mark

    කො බO සබ් ටයිට්ල්ස්...

  24. Ameera..

    Me thiyenne sub.....

  25. sampath

    ape darshana kollage weda nam maru. ele ele

  26. sahan thinusha

    1,2 & 4 tath subs damuda?

  27. chap

    සබ් වලට ස්තුතියි..!

  28. දසුන්

    එළ....

  29. Anonymous

    ela.ela.

  30. හේමාල්

    SINHALA SUB EKATA FILMA EKE MATCH WENNE NEHE.

  31. KriSh

    ෙගාඩාක් ස්තූතියි ස ෙහා් ෙම් වෙග් ෙහාද ෆිල්ම්ස් ෙදනවට

  32. chinthaka

    film ekai sub ekai match wenne nee.

  33. dn

    machn meke sub akai film akai match wenne nane .mokada karanne

  34. Madushan

    sub aka mathch wenne nene
    mokada akata karanne

  35. ruwan

    Ado ko sub.we de kethai aaaa....

  36. Saranga

    ගොඩක් ස්තුතියි සහෝදරයා.. පුලුවන්නම් අනිත් දෙකටත් සිංහල සබ් දෙන්න.

  37. ගිනි ලිහිණියා

    බොහොම ස්තුති :D

  38. k2abey

    sub galapenne nane ay a

  39. darshana

    ස්තුතියි

  40. mkiu

    mekanam maru 3 weni eketh sub ikmanata dennako

  41. Anonymous

    Ela Machan Lassana Wedak Aaa...

  42. *$hehan*

    ade mchn, subtitle play wenne video ekata wada pahu welane ,subtile eka edit karalath baluwa,e software eketh pennana widihata6 second withara pahu wela yanne...mage machine eke case ekakda danneth na...help ekak

  43. sanju

    Ela Machan

  44. Dulitha

    machan sub movie ekata gelapenne nehene.moko karanne PLZ

  45. nsr

    sub movie ekata match wenne nathooo.......... hariyata ekak hadapiyooo............

  46. nsr

    එල එල.... දැන් ඒක නියමෙට වැඩ. thanks මචන් fix කළාට. ජය වේවා!!!

  47. malinda

    Pirates Of The Caribbean – At Worlds End movie eketh sihala sub one.. ai eka maga ariye?

  48. vinodrox

    yep. a movie eketh sihala sub dunnoth hondai.

  49. jack sparrow

    3weni film ekata sub denne nadda bn?

  50. චානක

    3rd film එකේ සබ් නැද්ද?

Load more comments