Watch Trailer

Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003) Sinhala Subtitles | අනිවා බලන්න! [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට ඉදිරි දින කිහිපය ඇතුලත ලබාදෙන්න හිතුන සුපිරිම චිත්‍රපට මාලවක්..මේක බලල නැති කට්ටිය අපිත් එක්කම පිලිවෙලට බලමු.. 🙂 අද කියන්න යන්නෙ Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ පළමුවෙනි ෆිල්ම් එක ගැන..ඒ තමයි The Curse of the Black Pearl..IMDB රේටින්ග්ස් වල 8.0/10ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටය ක්‍රියාද…

ඔයාලට ඉදිරි දින කිහිපය ඇතුලත ලබාදෙන්න හිතුන සුපිරිම චිත්‍රපට මාලවක්..මේක බලල නැති කට්ටිය අපිත් එක්කම පිලිවෙලට බලමු.. 🙂 අද කියන්න යන්නෙ Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ පළමුවෙනි ෆිල්ම් එක ගැන..ඒ තමයි The Curse of the Black Pearl..IMDB රේටින්ග්ස් වල 8.0/10ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපටි ප්‍රිය කරන අයගෙ ආසම ෆිල්ම් එකක් බවට පත් වේවි..

මෙන්න මෙහෙමයි කතාවෙ මුල් ටික ගලාගෙන යන්නෙ..මීට බොහෝ කාලෙකට පෙර මුහුදු ගමනකදි එක්තරා කුඩා ගැහැණු ළමයෙක්ට දකින්න ලැබෙනව විනාශ වූ නැවකින් ඉතුරු වූ කුඩා පිරිමි ළමයෙක්..මේ ළමයාගෙ කරේ තියෙනව අමුතු මාලයක්,ඇහ මේක ගනවගන්නව..කාලය මෙහෙම ගත වෙලා දැන් අර දැන්‍රිය සුන්දර තරුණියක් වෙලා..මේ අතරතුර නගරයේ වරායට පැමිණෙන අදුරු පැහැති මුහුදු කොල්ලකරුවන්ගේ නැවක් මගින් මේ තරුණිය පැහැරගන්නව

මේ මොහොත වෙනකොට ඇයගේ කරේ ඉහත කී මාලය තියෙනව..මේ අයුරින් තමයි කතාව ගලාගෙන යන්නෙ..මින් ඉදිරියට වෙන දේවල් බලන්න ඕන නම් අනිවා බාගන්න වෙනව මේක ඔයාලට..විශාල වියදමකින් කරපු සුපිරිම නිර්මාණයක්..ජොනී ඩෙප් ප්‍රමුඛ ප්‍රසිද්ද නළු නිළියන්ගේ රංගනයෙන් හැඩවුන මේ චිත්‍රපටය ත්‍රාසජනක,අත්භූත ක්‍රියාදාම චිත්‍රපට බලන්න කැමති හැමෝම අනිවා බාගන්න.. 🙂

ඕප දූප :- ලොව හොදම ෆිල්ම් නාමකරණයේ 234 තැන ලබා ඔස්කාර් සම්මාන 5ක් හා තවත් සම්මාන 68ට නිර්දේශ වී ඇති මෙම චිත්‍රපටය සම්මාන 26ක් දිනාගෙන තිබෙනව.. 🙂

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

120,380 downloadsDownload Pirates.of_.the_.Caribbean.Curse_.of_.the_.Black_.Pearl_.2003Sinhala.Sub_.zip84 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෂාන් මලිඳු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/07/17

Subtitles

120,380 downloadsDownload Subtitles84 KB

164 comments

  1. කණිෂ්ක

    එල ෆිල්ම් එකක්... මාත් ආසම එකක්..

  2. දිසා

    එල එල උබනම් දෙයියෙක් බන් මම මෙක හැමතැනම හෙව්වා
    දැන්ම බානවා අනිත් ටිකත් දානවාද එල එල එල එල එල එලකිරි

  3. සම්පතයා

    මීට ටික දවසකට කලින් කවුරු හරි කෙනෙක් සින්හල උප සිරැසි ලිය ලියා හිටියා. දැන් බුවා නැද්ද?. සිය රට දේ සිරි සැප දේ කියනවා නේ. සුද්දන්ගේ ෆිල්ම් එක හරි සින්හලෙන් බලනකොට තමයි ෆන් එක වැඩි.
    මමත් පටන් ගත්තා සින්හලෙන් ලියන ඔය වැඩේ. ඒත් ඉතින් වෙලාව තමයි ප්‍රශ්නේ.....

  4. DragonD

    SIRAAA FILM EKA !

  5. charitha

    මාත් මේක බලලා තියෙනවා. එළම තමා.

  6. chalith

    elama film 1k... niyamai... ela wadak machan

  7. nelantha herath

    මාර ෆ්ල්ම් එක.ගුරාට thanks . සින්හල සබ් දාපන්කො.

  8. kolla

    අනිවා බලලා තියෙනවා!

  9. kolla

    machan ගුරා mama email 1kak ewwa balanna.

  10. සහන්

    torrent නම් ගොඩ ගැහිල මොනව කරන්නද ඉතිං මේකත් බාමු නේ

  11. පික්චර් පිස්සා

    මාත් බලලා තියෙනවා. මරු ෆිල්ම් එක .. මෙකෙ ෆිල්ම් 3ම එලකිරි ..

  12. Lahiru Randika

    @සහන්
    උ‍ඹ හැ‍ම‍දා‍ම‍ torrent ගො‍ඩ‍ග‍හ‍ ග‍න්‍න‍ව‍නේ‍... අ‍නේ‍ ම‍ං‍දා‍... ක‍ව‍දා‍ හැ‍දෙ‍යි‍ද‍ කි‍ය‍ලා‍..

    thanks weawa ගූ‍රෝ‍, ම‍‍ට‍ මේ‍ torrent 1ka අ‍ම‍ත‍ක‍ වෙ‍ලා‍ ති‍බු‍නෙ‍ බා‍න්‍න‍ .... දැ‍ං‍ ත‍ම‍යි‍ ම‍ත‍ක්‍ උ‍නේ‍ ....

    ම‍ච‍න්‍ මේ‍කේ‍ part 1 2 කි‍ය‍ කි‍ය‍ ති‍ය‍න‍වා‍නේ‍ද‍?? ඒ‍ව‍ත්‍ දා‍ප‍ං‍ හො‍ද‍ද‍??

  13. පොතේ ගුරා

    @කණිෂ්ක ! අනිවා මචන්..මමත් ආසම ෆිල්ම් වලින් එකක්..

    @දිසා! හික් හික්..එළම තමයි..ඔව් බන්z..ඒ ටිකත් පිළිවෙලටම දෙන්නම්..:)

    @සම්පතයා !රොයිලි බුවා නිවාඩුවකට ගිහින්,ලබන සතියෙ පොර එයි සබ් එක්ක ෆිල්ම් ටිකක් අරගෙනම.. :) අහ් ඔව්,හැමෝම දැන් ෆිල්ම් ගැන ලියන්න අරගෙන..

    @DragonD! අනිවා මචෝ..

    @charitha! ඔව් ඔව් මචෝ..පට්ට!

    @nelantha herath! ඉක්මනටම දාන්නම් මචන්.. :)

    @kolla ! අහ් ඔව් ඔව්..ඕං රෙප්ලයි කොළා! තෑන්ක්ස් මචො..

    @සහන් !අනිවා බාපන්..උඹ ආස වෙයි කියල් ෂුවර්!

    @පික්චර් පිස්සා ! ඔව් බන්..සිරාම කතා තුනක් තියෙන්නෙ.. :)

    @Lahiru Randika !එළ එළ..අදම බාගනින්..උප‍රිමයි!අනිවා මචන්..ඔක්කොම ටික පිළිවෙලට දාන්නම්. :)

  14. LishWish

    එළ කිරි.. මම ඕක බැලුවා.. සිරා ෆිල්ම් එක...

  15. ANURADHAX3

    හික්ස්..එල
    මම ඕක බැලුවා..පට්ට...

  16. පොතේ ගුරා

    @LishWish ! අනිවා මචන්..

    @ANURADHAX3! මොකේ හික්z ගාන්නෙ? :P එළ එළ මචෝ..

  17. Uraj Deemantha

    ඔන්න දැම්මා බාන්න. :D

    මචෝ දැන් නම් Wide Screen LCD එකක් තියෙන්නේ......!! :D බලන්න ඕනා ඔක්කොම ටික.... :)

  18. රොයිලි

    එලම ෆිල්ම තුනක් තමයි. මම ආසාවෙන් බැලුවා. ඔවට සබ් දාන්න ඇහුවා කොහෙද මූ එපා කිව්වනේ :)

  19. අසේල

    මේ පිචර් පටි සීරීස් එකම පට්ට සිරා

  20. ගෝලයා

    @අසේල : අනිවා... ඩෙෆා...

  21. Uraj Deemantha

    බෑවට බැලුවේ අද තමා.... :D පට්ට ෆිල්ම් එක .... :)

  22. Kasun.D

    පට්ට ෆිල්ම් එක.....

  23. Shashi Fernando

    supiriiiiiiiiii............

  24. Bagi

    thanks guys.......

  25. halapaya

    Maxxama film 1

  26. lalith

    මේ ෆිල්ම් එක මම බලල නැ ඒක නිසා මම මේක බාගන්නවා මේකේ අළුත් ෆිල්ම් එක තියෙනවද මේ සයිට් එකේ බාගන්ඩ

  27. lalith

    මේකේ ඉන්නේ මම ආසම නළුවා johnny depp

  28. shanaka

    mchn meke sinhala sub eka ganna netda....

  29. samaith4

    පට්ට මචෝ අනිත් ඒවා ටිකටත් සබ් දෙන්න

  30. සිංහලයා

    එල එල මේ සෙට් එකටම සබ් දෙන්න අයෙ බලනවා.. මුල ඉදලා සුපිරි වැඩක් මචෝ :) කියන්න දෙයක් නෑ

  31. Dilan

    ela kiri saho.. thanks..!! kalin balala tiyenaa patta film 1.

  32. kalinga

    එළනේ එල කිරි නියම කතා සෙට් එකක් ඔන්න සේරටම සබ් දෙන්න හෂාන් කොලුවෝ.

  33. වෙනුර

    පට්ට බොහොම ඉස්තූතී

  34. Lasindu Nadishan

    නියමයි මේකේ උපසිරසි දීපු එකනම්, මමත් ආසම ෆිල්ම් එකක්, අනිවාර්යෙන් බාමි :)

  35. damith

    නියම වැඩක් සෙට් එකටම සබ් දෙමු නේද

  36. xEX

    meka huga denekgen illalla hitiye sub denna kiyala atha na..oyaa meykata dunna aka nam loku deyaak.bohoma pin hashan

  37. akila

    විශිෂ්ට ගනයේ පරණ චිත්‍රපට දෙන එක නම් කියලා නිම කරන්න බෑ..කවුරු උනත් පිලිගන්නවා නේද අලුත් නිර්මාණ ගුණාත්මක බැවින් අඩු බව.හුගක් ඒවා පරණ ඒවායේ කොපි..ඉතින් මේ වගේ පරණ සුපිරි ඒවාට දෙන එක නම් ලොකු දෙයක් නෙමේ සුපිරිම සුපිරි දෙයක්...

  38. යසිරු මධුක

    ස්තුතියි මචන්.

  39. දුලාන්

    වැඩේ නම් පංකාදුයි යාලුවා..ඉතුරු ඒවාටත් දෙමු උපසිරස..නැත්තම් ගතියක් නෑ දිගටම මේ වැඩේ කරගෙන යමු සුභ අනාගතයක් ජය වේවා!

  40. uda

    බොහොම ස්තුතියි සහෝ, මේක බොහොම හොඳ දෙයක්.
    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කතාවක් සිංහල එක්ක බැලුවම තවත් ආස හිතෙනවා...
    මේකේ ඔක්කොම ටිකට සිංහල ගෙනෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා.
    එහෙමනම් ජය හොඳේ!

  41. ymail

    සිරා සිරා පරණ ඒවා තමයි මැක්සා ..මේ සෙට් එකටම දෙන්න හෂාන් ඉස්තූතී :)

  42. හසිත

    සුපිරි වැඩක්...
    Dead Man's Chest (2006)
    At World's End (2007)
    දෙක තමයි තව දෙන්න තියෙන්නෙ මතක විදියට ඒ දෙකටත් දෙන්න අපි බලන් ඉන්නවා... ස්තූතියි යාළු...

  43. elakiri

    එල කිරි නේ මේ සේරටම සබ් දෙන්න අයෙ බලනවා මුල ඉදලා.මෙලෝ මගුලක් තේරුනේ නෑ මුල් කාලේ බලනකොට මේ ටික.දැන් දන්නා සිංහලෙන් බලන්න පුළුවන්.සේරටම සබ් දෙන්න හෂාන් ඇත්ත පරණ එව්වා තමා පට්ට

  44. ganidu

    වටිනා කියන වැඩක් සහෝ ඉතුරුවටත් සබ් දෙන්න ඒවා දෙන කම්බලාගෙන ඉන්නවා.. තුති :)

  45. kasun sameera

    කොයි තරම් බැලුවත් එපා වෙන්නැති ෆිල්ම් එකක්. එල maeksaa

  46. mihin ලංකා

    Pirates of the Caribbean: Dead Man’s Chest (2006) සබ් දාල බයිස්කෝප් එකෙන්... සබ් එක ගන්න බෑ ඒක හදන්න මචෝ

    http://www.baiscopelk.com/?p=1204

    අද දුන්න එක නම් පට්ට

  47. Budditha Fernando

    මේ ෆිල්ම් එක මම බලල නැ එවුනාට පට්ට ෆිල්ම් එක.. ස්තුතියි සබ් වලට!

  48. ns

    Pirates of the Caribbean 3 - At Worlds End [2007] මේකටත් පුලුවන්නම් සබ් දෙන්න

  49. හොට්ටා

    නියමම නියමයි 1 යි 2 කටයි සබ් තියෙනවා 3 වෙනි එකත් ඕනේ ඉක්මනට

  50. රංග

    එළනේ කොල්ලෝ මම ආසම කතා මාලාවක් ආයේ සබ් දෙන එක නම් කියන්න බැරි තරම් සතුටුයි මුල ඉදන් බලනවා,,මේකේ 3 වෙනි එකට සබ් දෙන්න ඉක්මනට :) :)

Load more comments