Planet Earth [E01] Sinhala Subtitles – From Pole to Pole | ආශ්චර්යමත් පෘථිවියෙ පළමු දිගහැරුම [සිංහල උපසිරසි සමඟ]
මේ කතා මාලාව මන් දෙන්න පටන් ගත්තෙ ගිය වසරෙ. නමුත් මගෙ තිබ්බ නොදැනුවත්කම නිසා මන් ඒක දෙන්න පටන් අරන් තිබ්බෙ මැද්දෙන්. මැද්දෙන් කිව්වට මැද්දෙන්මත් නෙමෙ 3 වෙනි කොටසින්. නමුත් මට දිගන්න පුළුවන් උනේ එච්චරයි පොඩි පොඩි බාධක හින්දා මේ වැඩෙ දිගින් දිගටම මග ඇරුනා. නමුත් මේ මෑතකදි උදා සහෝ කල මතක් කිරිමක් නිසා ආයිත් වැඩෙට අත ගැහුවා. ඇත්තටම කියනව නම් උදා හිටියෙ නැත්තන් මට මේක කරන්න වෙන්නෙ නෑ. මොකද එයානෙ මට මේකෙ වීඩියෝ ෆයිල්ස් ටික ගෙදරටම එව්වෙ. කතා ඇති එහෙනම්
මෙම කතා මාලාව දැනට ලෝකයෙ හොදම කතා මාලාව ලෙස පලමු ස්ථානයෙ පසුවන්නෙ IMDb රේටින්ග්ස් වල 9.5 ක සුපිරි අගයක් ලබාගනිමින්. මේකෙ විකාශය උනේ එක් කතා සමයක් පමනයි, එහි කොටස් 11 අඩංගු වෙනවා. ඇත්තටම කියනවනම් එම කොටස් 11 තුල අඩංගු රූපපෙල වචනයෙන් විස්තර කල නොහැකි තරම් විශිෂ්ඨයි. ඔබ මෙය නරඹන විට සිතාවි මේවා කැමරාවට හසුකරග්ත්තෙ කෙසෙද යනවග. මන්ද මෙහි ඇති බොහෝ දර්ශන අපට පියවි ඇසින් දැකිය නොහැකි ඉතා දුර්ලභ දර්ශන එමෙන්ම ඒවා එකක්වත් බොරු මවාපෑම් නොව සත්‍යම දර්ශනයි. අද දෙන කොටසින් පෙන්වන්නෙ ලෝකයෙ ඇති ධ්‍රැව අතර සෘතුවෙන් සෘතුවට වන වෙනස්කම්. ඊටවඩා නම් කියන්න දෙයක් නෑ ඉතිං අරන් බලන්න තමා තියෙන්නෙ.
ඔයගොල්ලො ඔනි තරම් ෆිල්ම්ස් එහෙම බාගත කරලා බැලුවට පස්සෙ කියලා ඇති හප්පෝ මේකනම් සත පහකට වැඩක් නැති එකක් කියලා, ඊටපස්සෙ ඒවා ඩිලීට් කරලත් ඇති. හැබැයි මේක බාගත කරලා බලන කෙනෙක් ඒ දෙකෙන් එකක්වත් නොකරන බවනම් මට 1000% ක් ෂුවර්. මේක ඒ තරම්ම වටිනවා.
තව දෙයක් මේ මගෙ 17 වෙනි නිර්මානය, තවත් දෙයක් ඒ තමා මන් දැකලා තියෙනවා කතා මාලාවක් දෙන කොට පලමු කොටසට හොඳට අදහස් ලැබිලා ඊලග කොටස් වලදි ඒක ක්‍රමයෙන් අඩුවෙලා යනවග. අනෙ මේකටනම් එහෙම කරන්න එපා. මොකද මේක හරි වටින එකක්නෙ ඉතින් හැම කොටසකටම කමෙන්ට් 50ක් 60ක් ලැබෙන්න වැඩ සලස්වන්න, අනික් ටිකත් ඉක්මන්ට දෙන්න බලන්නම් (මේ දවස් වල වැඩ ගොඩායි). එහෙනම් ගිහින් එන්නම්.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDDVD පිටපත් සඳහා අදාළ වේ.
5561 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/11/19
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
meka download karaganna puluwan link ekak dennako kauruhari
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
ජය වේවා.!
thanks
Thanks a lot!!!
BluRay ekkata Galapena update ekak oni ah……
Patta machan.bohoma sthuthi sub ekata..digatama wade karanna…ela kiri…
ane bro ethuru tikath ekmanata denna… thanks a…. patta
Chuti Malli, thanks thun hathara parakma. baganna puluwan wune kotas hayai. eth thank nokara behene. niyama job ekak! jaya wewa! kotas hayata wena wenama comments danne nehe, honde?
බොහොම ස්තුතියි………………………….
…………………………..
thaks a lot brother
link eka wada natho…
Malli chooti unata wada suppa thanks mchn….
thankz
niyamai machan, good luck…………
niymai, mewage ekak balnawa nam aniwa Sub eka thiyenna oni, sub dena hamotama Pin 🙂
මේ ආකරයට උපසිරැසි ගන්වා අප වෙතට ලබාදෙන ඔබ සෑම දෙනාටම බොහොම පිං,තව මෙවැනි යහපත් කටයුතුවල නියැලීමට ඔබ සැම දෙනාටම ශක්තිය ධෛර්යය වාසනව ලැබේවා.තෙරුවන් සරණයි…………………………………………………!
Please update the download link here. I cant update with given link.
Appropriate your early attention.
patta machan. mewa thamai balanna one……… thanks……..
thz sub walata
මෙක ලස්සන වැඩසටහනක්.සබ් ඒකට ස්තුතියි මචන්
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
Mekanam Pahara wage.YIFI eken tv series ekak deela thiyanawa dakkama hitha ganna puluwan meka kochchara hodada kiyala.Godak thnx saho
thnz
Thanks
thz macho mekanam niyama wedak, mewa thamai balanna one
මම නම් මේක බලන්න සෑහෙන ප්‍රමාදයි. කොහොම වුනත් සේරම කොටස් ටික බෑ ගත්තා. බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන්. දැන් ඉතින් ඒක දිගට බල ඉවර කරන්න පුළුවන්.
බොහොම ස්තූතියි චූටි මල්ලි !!!
niyamai good luck
nice job bro..thanks
Thanks jaya wewa!!!!
thanks !
thanx machaan.. patta ubata pin sahoo.. jaya srii
Thank machan
ela elama ela asa hithenawa meka nam patta man part 2 ekath gatta digatam karan yamu ela
ela ela menna gatta thx
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks a lot.Keep it up
thankZ
ela ,ela
ඔබගේ උදාර වැඩට මගේ ප්‍රණාමය. මේ වගේ වැඩ තවත් කරන්න. කරනවනම් වැඩක් කියන්නම් නම තියෙන්න. මහාභාරත කථාමාලාවට සබ් දෙන්න. අද තරුණ/ළමා පරපුරට දැකගන්න හොඳ වැඩක්
තැන්ක්යූ..
මචං මේ කතා සෙට් එකේ වටිනා කම කියලා නිම කරන්න බෑ..වටිනවා මාර විදියට මම මුලින්ම දුන්න ෆිල්ම් එකෙන්ම ෆුල් සෙට් එකම බෑවා අපිට ජීවිතේට දකින්න නොලැබෙන දේවල් මේකෙ තියෙන්නෙ……..ස්තූතියි……
sirama wedak ,,thanks
supiri ah
ikmanata anith awath dennako oya karana wedeta godak pin
Ela ela….thawath me wage deyak krnna
Pattai Puluwang nam ma film eka sub ekath ekka danna makath niyama film ekak
snow white & the huntsman 1
snow white & the huntsman 2
http://www.baiscopelk.com/?p=15155
ඔන්න ඕකේ ගොහින් බලන්න
2012 ආපු එකට සබ් දිලා තියෙන්නෙ
Thanks
ela
harima vatinawa saho..”Fresh Water” ekath api hemadenama aasawen beluwa..Jayen jaya
ela ela…onna ehenam banna damma….thanks thanks sub ekatahh…..
මමත් මේක ආසාවෙන් බලපු කථා මාලාවක්, නියමයි. මේකේ ඉතිරි සබ් ටික දෙනකම් තමයි හිටියේ.
නියම වැඩකට අත ගැහුවෙ චූටි මලයො.මේකෙ ඔයා දුන්න කොටස ලැබුවට පස්සෙ පිස්සු වැටිල හිටයෙ.මේකෙ පෙන්නන දේවල් නම් බලන් ඉන්න ආස හිතෙනව.ඔක්කොම කතා ටිකට සබ් දෙන්න හිතපු එක නම් ලොකු දෙයක්.ජයවේවා.බොහෝ………………………………ම ස්තූතියි…!
සුපිරි වැඩක් මචෝ මමත් ඔක බලන්න හිටියේ. එල . Thanks
godak thanks meka dunnata anith tiketh sinhala sub ikmanatama denawanam godakkk hodai
Patta.Mama meka kalinma baluwa.Supiri.
onna mat demma banna…. .
bohoma stuti saho.. .
thanks a lot mate
බොහොම ස්තූතියි චූටි මලේ සිංහල උපසිරැසියට. ඔක්කොම බාගෙන තියෙන්නේ. දිගටම දෙමු එහෙනම්. ජය෴෴ 😛 😛
niyamai yalu patta film 1a,,fresh water kiyanne eke 2ni ekada, oyata meke okkoma movies walata ikmaninma sub denna labewai ma prarthana karami,obata jaya yalu…
ela…..
onna ohoma vatina daval anna kalathurakin loku dayak uba vaga kanak inna aka good luk
thanks
thanks yaluwa
Good Work bro.I was waiting for this.keep it up
ela machan,,, mama meka hoya hoya hitiye,,,, sinhalen sub ekkama balanna labuna.. tnxxx so mucha… jaya wewa,,,,
wade nam pattai machan… anith tikath ikmanata dapannnnn bn
elazzzzzzz
jayawewa
බොහෝම වටින වැඩක්..මම මේක ඉවර වෙනකන්ම බැලුවා සැබවින්ම විශිෂ්ඨ වාර්තාමය වැඩසටහනක්..අවුරුදු පහක් තිස්සේ..ලෝකෙ තැන විශාල ප්‍රමාණයක්..කැමරා බොහොමයක් පාවිච්චි කරලා හදපු දැවන්ත නිර්මාණයක්..අපි පොඩි කාලේ ඩිස්කවරි චැනලයේ ගිය මේ වගේ නිර්මාණ ඉංග්‍රීසි නොතේරුන නිසා රූප බලලා සතුටු වුනා හොඳින් මතකයි..මෙහම හරි උපසිරැසි වැටෙන නිස දැන් මේ වගේ විශිෂ්ඨ නිර්මාණ භාෂව ප්‍රශනයක් කරගන්නේ නැතුව රස විඳින්න පුලුවන්..ඉහලින්ම අගය කරනවා මේ උත්සාහය..
ela ela
thnx sub 1ta…
supiri macho….
මේ වීඩියෝ ටිකනම් අපිට කවදවත් දකින්න නොලැබෙන දේවල් පෙන්නා දෙන මිල කල නොහැකි තරමේ දෙයක්.
මේකට උපසිරැසි දෙන එක නම් වටින වැඩක්.බොහොම ස්තුතියි.
maxxa
niyamai kollo
ado ayya siravtama kyanne. mama meka bala sub nethi hinda nobala htye…oyta godk thnx
ඔයා මේ කතා මාලාව මුල ඉදන්ම දෙන්න පටන් ගත්ත එකනම් සුපිරි මම ළඟ කොටස් ඔක්කොම තියෙනවා, සබ් එක විතරක් ගත්තම ඇති, බොහොම වටින වැඩක් සහෝ මේක, එළකිරි,ජයවේවා.
patta machan digatama demu watinawa !!! 😀
සහෝල අනිවාර්යෙන් මේක බලනන්න. අවසානයේ ඔයගොල්ලන්ටත් තේරෙයි අපි ජීවත් වෙන මේ පොලෝ තලය කොච්චර ලස්සනද කියල. ඒක රැකගන්න එක අපේ යුතුකමක් නේද කියල. Trailer1 මෙතනින් බලල ඉන්න. චූටි මල්ලි සහෝ මේක ගැන මම කලින් පළ කරපු උපසිරසි රහිත ලිපිය දාන්න අමතක වුනාද? 😀
thanks saho
ආ.. චූටි මල්ලිත් හොද වැඩකට අත ගහලා තියෙන්නේ.. බොහොම හොදයි. මාත් ඔන්න බාගන්නවා.. ඉතිරි කොටස් ටිකටත් ඉක්මනින්ම දෙන්න.. ජයවේවා!!!
එල එල චුට්ටෝ, අනිවා දිගටම කරන් යන්න…
මෙව්වා බලන්න අපිත් ආසයි,….
ආයෙත් වැඩේට බැස්ස එකනම් ලොකු දෙයක්..
දිගටම කරමු..
අපි දිගටම උබ එක්ක ඉන්නවා…
ජය වේවා!!!
niyamay meke okkoma kotas denna aniwa
mama maka balala thiyanawa.maka patta.sinhala ekakama ayamath balamu
machan kalin deepu aewage link tika dapann.please.!! please..!!
elazzzz machan..thanks
Supiri wadak digatama karanna
මන් මේක මිට කලින් බැලුවා….කියල වැඩක් නැහැ…සුපිරි කියල තමා කියන්න තියෙන්නේ…..අපහු මුල ඉදන් බල්ලන්න ඕන..
බොහොම ස්තුති sub දෙන්න පටන් ගත්තට…..මගදී නවත්තන්නේ නැතුව ඔක්කොම දෙන්ට …..මොකද මේක බැලුවේ නැත්තම් අපරාදේ …ඒ තරම්ම මේක ලස්සනයි..ජයවේව සහෝ …
නියමයි චුටි මලේ..
ගිය සැරේ එකත් ගත්තා නියමයි..!
මේ ගැම්මට ඔක ඉවරයක් කරලාම දාමු හොදේ
ජය වේවා!
nice machan, man lagadi down kala episode 11ma. kiyala wadak na supiri………….jaya wewa
elama thamai saho mai dan banna yanne…..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා.
yify-torrents.com/browse-movie
වල හොද films තියනවා .English subtitle එක්කම .
ඒවාටත් සිංහල උපසිරසි දාන්න පුලුවන්නම් ලොකු දෙයක් .
ගොඩක් ස්තුතියි .
seyrama episode ikamanata denna labeywa
wow,, maru 🙂
elama machan
thanks
පට්ට පතුරු
අගය කලයුතු වැඩක් ඉවරයක් වෙන්නම දියන් හොදේ
ජය!
supiri chuti malaya anith awath diyan onna mn seyrama download wenna damma
bohoma pin
එලකිරි වැඩක් චුටි මල්ලි…………….
gr8 work
එලස් බ්‍රෝ මෙන්න මේක නම් සුපිරි
maxxa
තෑන්ක්ස් වේවා!
කියන්න වචන නෑ මේකට සබ් දෙන එක නම් පට්ටම තමා
මේ සීරිස් එකට සබ් දෙන එක නම් හුඟක් වටින වැඩක් චූටියෝ……….
උඹ කලින් දුන්න එකත් මං බාගෙන බැලුවා.
ඉක්මනට ම අනිත් කොටසත් අරන් එන්න.
සිංහල සබට බොහොම ස්තූතියි.
suba pathanwa
සුපිරි වැඩක් දිගටම මේකේ අනිත් ඒවාත් දෙමු
Thankz macho. Superi
Thanks Machn….
good work bro…
thnxxxxxxxxxxxxxxxxxxxxxx
මේක නම් පට්ට වැඩක් ජිවිතයට ගන්න පුළුවන් ඒවා දෙන එක වටිනවා
ela ela ela
පට්ට හොදේ පහරක් තමා
Thanks
jaya wewa!!!!
ජය!!! නියමයි
අඩේ පට්ට මචං මේක නම් මාරම වටිනවා, අනිත් ඒවාත් ඉක්මනට දෙන්න බලහං ජය!
downlod link ekak diyanko