Planet Earth [E06] Sinhala Subtitles – Ice Worlds | ආශ්චර්යමත් පෘථිවියෙ සයවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]
හොදයි මන් අද ආවෙ මගෙ 21 වැනි උපසිරැසිය ලෙස මෙම කතා මාලාවෙ 6 වන කොටසත් අරගෙනයි. මීට කලින් දුන්න සේරම කොටස් බලන්න ඇති කියලා හිතනවා. බලලා නැත්තන් 1, 2, 3, 4, 5 බලලම එන්න. මේ කතා එකිනෙක සම්බන්ධයක් නැති උනත් එකක්වත් මගහැරගන්න එපා. මොකද කලින් වතාවෙ කිව්වා වගෙ මේක වටිනවනෙ ඒකයි. බලපු අයනම් දන්නවා ඇති මේකෙ වටිනාකම.
අද කොටසෙ තියෙන්නෙ පෘථිවියෙ ධ්‍රැවයන් 2කේ වෙසෙන ජිවින් ගැන. විශේෂයෙන්ම පෙන්ගුයින්ලා හා හිම වලසුන් ගැන. පෙන්ගුයින්ලා තම පිරිස බෝ කිරිමට දරන දුක ඔබලාගෙ දැසින්ම බලාගන්න. එය දැන් කාලයෙ වෙසෙන සමහරක් සිත්පිත් නැති දෙමාපියන්ටත් අගනා ආදර්ශයක්. ඊට අමතරව තම කැදලි ආරක්ශා කර ගැනිමට විශාල සතුන් පවා පන්නා දමන ස්කුවා පක්ෂින්, කෑම නැතිකමෙන් මුහුදු ඇතුන් සමග පොරබදින හිම වලසාව හෙම බලන්න වටිනවා.
එහෙනම් ඉතින් බලන්නලකො අදහස් එහෙම වැඩියෙන් වැටෙනවනම් ආසයි ඈ… මොකද වටින කියන එකක්නෙ මේක ඒකයි. එහෙනම් ගිහින් එන්නම්…
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDDVD පිටපත් සඳහා අදාළ වේ.
3023 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/11/19
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
ජය වේවා.!
thanks
tnq mcn
thx chuti malli, man hithanne oya sub dila awrudu 3kata withara passe man meka download karaganne, thx a lot
ගොඩක් ස්තුතියි
තැන්කු වේවා….. !!
jaya wewa
thava movies bohomayaka sub hadannata vasanava labeva!
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
malli ubata pin…
sinhala sub’s biscope 1th ekke ma denne bari de?
anith eke thamaa X files ekath kohoma hari apita denne thnx!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
machn me sub eka extract karata passe sub file eka pennane na bn moko karanne?
ඔව් මචන්. සබ් එක ගන්න බැහැනේ.
maxxa machan
චූටි මල්ලිට බොහොම පිං මේ වගේ වටිනා කියන වාර්තාමය වැඩසටහනක් අපිට සිංහල උපසිරැසි සමගින් ලබා දෙනවට..
නියමයි චුටි මල්ලි නියමයි, ඉතුරු ටිකත් හිමිහිට දෙන්න,ජයවේවා.
Thanks Bro
නියමයි චුටි මල්ලි නියමයි, සමාවෙන්න කොමන්ට් කරන්න පරක්කු උනාට මගේ කොම් එකට වයිරස් එකක් ඇවිත් ඔක්කොම අවුල් උනා ඒකයි ,ජයවේවා, අනිත් ටිකත් දෙන්න ඉක්මනට.
මේක ගැන නම් කියන්න වචන නැහැ…. නියමම කතා මාලාවක් තමයි අපිට චූටි මල්ලි ගෙනත් තියන්නේ… ඉතිරි කොටස් වලටත් සබ් දෙනකල් නොඉවසිල්ලෙන් ඉන්නේ ඔන්න……
ස්තුතියි
jaya wewa kollo
mekanm kiyala wdak na saho
mewa khma gaththada kiyala hitha ganna be
Thanks Friend,
බොහොම ස්තූතියි චූටි මලේ සිංහල උපසිරැසියට. මේ වගේ වටින කතාමාලාවකට උපසිරැසි දාපු එකම ලොකු පිනක් නොවැ. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි චූටියෝ…..
ඊළඟ කොටසත් ඉක්මනට ම දියන්.
thankZ
ඇත්තටම මේක නම් බලන්න වටිනම එකක්. කොටස් කීපයක්ම මම ඩවුන්ලෝඩ් කරල තියෙන්නෙ. ඉඩක් ලැබුන ගමන් බලන්න ඕනෙ.. බොහොම ස්තූතියි මචෝ මහන්සියට.. ජයවේවා෴
එල චුට්ටෝ…අරින්න එපා…
අපි බලනවා…
ජය වේවා!!!
එළකිරි මචන්. දිගටම සබ් දීපන්. මේ වගේ වැඩවල වටිනාකම කියලා වැඩක් නෑ මචන්.. ජයම වේවා..
thank you
thnx
niyamai…. thnx… !!
ජයවේවා!
දිගටම සබ් දෙන්න
බොහොම ස්තූතියි සහෝ.
නම චූටි මල්ලි වුණාට වැඩ නම් චූටි නැහැ,
බොහොම ස්තූතියි සහෝ.
wow.maru 😀
thanks
නියමයි චුටි මලේ
බාගෙන තියෙන්නේ සබ එනකම් බැලුවේ නැහැ
ඔන්න එහෙනම් සබ ගත්තා
ජය වේවා!
supiri hode
asawane onna liwuwa thank you aaa
නියමයි චූටි මල්ලියො.ඔක්කොම ටික දෙන්න.ජයවේවා.බොහෝ………………………………………ම ස්තූතියි…!
good work
loweth na subs denakm unne txz
ජයවේවා!
දිගටම සබ් දෙන්න
jayen jaya !!!!
maxxa machan anith awath demu
gr8 work
ස්තුතියි
බොහොම ස්තුතියි සහෝ
බොහොම ස්තුතියි
බොහොම පින් දිගටම සබ් දෙන්න වාසනාව ලැබේවා!!!!
ජය වේවා
thanks
bohoma pin 🙂 machan
maxxa machan