Watch Trailer

Planet Earth [E07] Sinhala Subtitles – Great Plains | ආශ්චර්යමත් පෘථිවියෙ සත්වන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

හොදයි යාළුවනෙ, මන් අද ආවෙ මේ කතා මාලාවෙ 7 වන කොටසත් අරගෙනයි. මේ මගෙ 22 වන උපසිරැසි නිර්මාණය. ඉතිං කොහොමද. මන් හිතනවා කට්ටිය කලින් දුන්නු ටික බලන්න ඇති කියලා. තාම බැලුවෙ නැත්තන් 1, 2, 3, 4, 5, 6, කියන එව්වට ගිහින් බලන්නකො. හොඳයි, අද කතාවෙ තියෙන්නෙ අපේ පෘථිවියෙ තිබෙන විශාල තැනිතලා බිම් ගැනයි. මේකත් බ…

හොදයි යාළුවනෙ, මන් අද ආවෙ මේ කතා මාලාවෙ 7 වන කොටසත් අරගෙනයි. මේ මගෙ 22 වන උපසිරැසි නිර්මාණය. ඉතිං කොහොමද. මන් හිතනවා කට්ටිය කලින් දුන්නු ටික බලන්න ඇති කියලා. තාම බැලුවෙ නැත්තන් 1, 2, 3, 4, 5, 6, කියන එව්වට ගිහින් බලන්නකො.

හොඳයි, අද කතාවෙ තියෙන්නෙ අපේ පෘථිවියෙ තිබෙන විශාල තැනිතලා බිම් ගැනයි. මේකත් බොහොම ලස්සන රෑපරාමු රැසකින් සමන්විතයි. කලින් එව්වා බලපු අයනම් දැන් වැඩේ දන්නවනෙ. ඒවා වගෙ තමා මේකත්. මෙහිදි ඔබට තැනිතලා බිම්වල වෙසෙන සතුන්ට තණකොලත් සමඟ තිබෙන සම්බන්ධතව මැනවින් බලාගන්න හැකියි. එමෙන්ම බිලියන එකහමාරක් පමන වන රතු පෙදැති කුයිලියාවන් රෑන්, හිම පාත්තයින් හා ආක්ටික් නරියන් සද්ධන්ත බයිසන් ගවයන්, දුර්ලභ පිග්මි ඌරන් සහ ලොව උසින් වැඩිම තණකොල වර්ගය ආදි බොහෝදේවල් දැකබලාගන්න හැකිවේවි.

ඉතින් මෙම ලස්සන දේවල් සිංහලත් එක්කම දැක බලාගන්න ආරධනා කරන ගමන් මට ප්‍රතිචාරයක් දක්වන්නත් කියලා ඉල්ලාසිටිනවා, එහෙනම් ගොහින් එන්නම්…

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDDVD පිටපත් සඳහා අදාළ වේ.

3,101 downloadsDownload Planet.Earth_.EP07.zip18 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චූටී-මල්ලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/11/19

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චූටී මල්ලි

Subtitles

3,101 downloadsDownload Subtitles18 KB

51 comments

  1. notisamanalaya

    thanks machan....

  2. samith

    maxxa machan meyka

  3. upali

    ela ela ela

  4. Bandula

    digatama subs demu :) anith awath ikmnata demu

  5. ganidu

    තැන්ක්ස් වේවා!

  6. ositha

    patttaa :) bro

  7. quik

    thanks

  8. shann

    නියමයි ඉක්මනට දෙන්න බලමු නේ

  9. naleen

    maxxa :)

  10. dilan

    patta niyamama wadak

  11. amilatk

    jayen jaya!!!

  12. isuru

    athathatama meyka supiri sub denakam unne

  13. Harsha Lahiru

    එලකිරි කොල්ලෙක්නෙ ජයවේවා සහො

  14. tharanga

    එල මචං මේක බලන්නම උන්නේ බොහොම තුති!

  15. mb

    jaya!

  16. ranga

    mamath banwa dan :)

  17. g-a-n-d-u

    වටිනා වැඩක් ඉක්මනටම දෙනවා නම් හොදා

  18. fd

    elakii malli

  19. නලින්

    නියමයි චුටි මල්ලි..
    එළමකිරි මේ සෙට් එක නම්.

    ජය වේවා..

  20. eraNga

    sub aka gaththa txz

  21. venura

    bohoma thuthi

  22. ccnp

    Thanks

  23. vernie

    Planet Earth maru ,

  24. amila indrajith ahangama

    NIYAMAI MACHAN.. MAMA MEKA DOWNLOAD KARALA THIBUNE.. ETH WEDIYA BALANNA HITHUNE NA.. ADAI DAKKE KANAAWATA MEKE SUB NEDA ME THIYENNE KIYALA.. DAN IDAN BALANNA PATAN GANNAWA...
    GOOD WORK MACHAN.. KEEP IT UP...

  25. සිසිත සමරතුංග(සිසියා)

    එල චූටි මල්ලී......
    මේ වගේ අර්ථවත් දේකට සබ් දෙන එකත් හොඳයි............
    දිගටම කරගෙන යමු..

  26. Sisira Hegoda

    Thank You very much......... Pls try BBC Life

  27. thusitha

    ela ela enakam balan unne.onna uba mawa abbahi karala mewata.piliwelata balan yanawa wela thiyana widiyata ela saho thx

  28. shani

    thanks

  29. සමීර කරුණාරත්න

    තව කොටස් 4ක් විතරයි නේද අපිට මේ අශ්චාර්යමත් පෘථිවිය ගැන බලන්න වෙන්නේ. බොහොම ලස්සන කතා මාලාවක්. අපි ජිවත් වෙන මේ ලෝකය මේ තරම්ම ලස්සන බව දැනගන්න ලැබෙන්නේ මෙහෙමත් එකකින් තමා අපි බොහොම දෙනෙක්ට. බොහොම ස්තුතියි සහෝ.
    ඉතිරි කොටස් 4 ඉක්මනට දෙන්න සුභ පතනවා.

  30. dushman

    thanks chuti malli
    me eaka namei oya kawadada 50 k gahanne
    ikmanatama gahanna sahooo

  31. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    niyamai chutto...
    kalin kotas serama baalla thiyenne...
    eth meka nam labana maase thamai ganna wenne...
    packej eka iwarai..

    eth aniwa gannawa kiyala dannawane ithin...
    jaya wewa..

  32. indika

    thnx... sub 1ta

  33. කේ.යූ.ජී. උදාර

    ඔන්න එහෙනම් කලින් ඒව වගේම මේ සබ් එකත් ගත්තා.
    ඉතිරි ටිකත් ඉක්මනට ම දෙමු චූටියෝ.
    මේ වැඩේට බොහොම පිං.........

  34. upul

    thanks lot

  35. amila

    ple mata planet earth eke 8, 9, 10, 11 ewage sinhala subtitle tika mage e mail ekata email karanna puluwanda

  36. sura

    ela

  37. රොයිලි

    බොහොම ස්තූතියි චූටි මළේ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. thusitha

    ela ela kollo ohoma yamu ubata pin sidda wenna man bohoma asawen me tika balanawa.film ekakata wada mewa watinawa ban sira.welak adina eke mehema ekak beluwama watinakama kiyala wedak ne :D well done bro

  39. Sudarshana

    ගොඩක්ම ස්තුතියි මල්ලි මේ වගේ වැදගත් වාර්තා වැඩසටහනකට සබ් දීම නම් නියම වැඩක්.... ඔබට තවත් මෙවැනි දේ කරන්න ශක්තිය ලැබේවා.

  40. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි චුටියෝ එල එල ,ජයවේවා.

  41. sameera

    maxxa machan

  42. Rajith

    nayama serious eaka saho............. thanks...........
    ithuru tikath ikmanat denna saho.............

  43. gayan

    ithuru tikath daannako machan
    patta katha tika....

  44. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  45. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  46. Srimal Priyanga

    මේකත් අරගෙනම බලන්නම් කොහොමද කියල :D
    thanks bro....

  47. Udamith Damith (b\k )

    ගොඩක් ස්තුතියි

  48. Tharaka Lahiru

    tnq mcn

  49. Nirosha Nirosha

    thanks

  50. Bandara76

    Thanks bro.please more nature film or Documentary

Load more comments