හොදයි මන් අද ආවෙ මගෙ 21 වැනි උපසිරැසිය ලෙස මෙම කතා මාලාවෙ 6 වන කොටසත් අරගෙනයි. මීට කලින් දුන්න සේරම කොටස් බලන්න ඇති කියලා හිතනවා. බලලා නැත්තන් 1, 2, 3, 4, 5 බලලම එන්න. මේ කතා එකිනෙක සම්බන්ධයක් නැති උනත් එකක්වත් මගහැරගන්න එපා. මොකද කලින් වතාවෙ කිව්වා වගෙ මේක වටිනවනෙ ඒකයි. බලපු අයනම් දන්නවා ඇති […]

හොදයි මන් අද ආවෙ මගෙ 21 වැනි උපසිරැසිය ලෙස මෙම කතා මාලාවෙ 6 වන කොටසත් අරගෙනයි. මීට කලින් දුන්න සේරම කොටස් බලන්න ඇති කියලා හිතනවා. බලලා නැත්තන් 1, 2, 3, 4, 5 බලලම එන්න. මේ කතා එකිනෙක සම්බන්ධයක් නැති උනත් එකක්වත් මගහැරගන්න එපා. මොකද කලින් වතාවෙ කිව්වා වගෙ මේක වටිනවනෙ ඒකයි. බලපු අයනම් දන්නවා ඇති මේකෙ වටිනාකම.
අද කොටසෙ තියෙන්නෙ පෘථිවියෙ ධ්‍රැවයන් 2කේ වෙසෙන ජිවින් ගැන. විශේෂයෙන්ම පෙන්ගුයින්ලා හා හිම වලසුන් ගැන. පෙන්ගුයින්ලා තම පිරිස බෝ කිරිමට දරන දුක ඔබලාගෙ දැසින්ම බලාගන්න. එය දැන් කාලයෙ වෙසෙන සමහරක් සිත්පිත් නැති දෙමාපියන්ටත් අගනා ආදර්ශයක්. ඊට අමතරව තම කැදලි ආරක්ශා කර ගැනිමට විශාල සතුන් පවා පන්නා දමන ස්කුවා පක්ෂින්, කෑම නැතිකමෙන් මුහුදු ඇතුන් සමග පොරබදින හිම වලසාව හෙම බලන්න වටිනවා.
එහෙනම් ඉතින් බලන්නලකො අදහස් එහෙම වැඩියෙන් වැටෙනවනම් ආසයි ඈ… මොකද වටින කියන එකක්නෙ මේක ඒකයි. එහෙනම් ගිහින් එන්නම්…

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDDVD පිටපත් සඳහා අදාළ වේ.
3,732 downloadsDownload Planet.Earth_.EP06.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චූටී-මල්ලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/11/19
Subtitles by
චූටී මල්ලි
Subtitles
54 comments
Nuwan
Isuru
bohoma pin :) machan
quick
thanks
lasidu
ජය වේවා
tharanga
බොහොම පින් දිගටම සබ් දෙන්න වාසනාව ලැබේවා!!!!
jaya
බොහොම ස්තුතියි
kalinga
බොහොම ස්තුතියි සහෝ
upali
ස්තුතියි
lk
gr8 work
vee
maxxa machan anith awath demu
amilatk
jayen jaya !!!!
ganidu
ජයවේවා!
දිගටම සබ් දෙන්න
dilan
loweth na subs denakm unne txz
roshan
good work
mudiya / මුදියා
නියමයි චූටි මල්ලියො.ඔක්කොම ටික දෙන්න.ජයවේවා.බොහෝ.............................................ම ස්තූතියි...!
ruchira
asawane onna liwuwa thank you aaa
harsha
supiri hode
නලින්
නියමයි චුටි මලේ
බාගෙන තියෙන්නේ සබ එනකම් බැලුවේ නැහැඔන්න එහෙනම් සබ ගත්තා
ජය වේවා!
senesh
thanks
wow
wow.maru :D
sisitha
නම චූටි මල්ලි වුණාට වැඩ නම් චූටි නැහැ,
බොහොම ස්තූතියි සහෝ.dushman
ජයවේවා!
දිගටම සබ් දෙන්න
බොහොම ස්තූතියි සහෝ.indika
niyamai.... thnx... !!
kaminda
thnx
godagandeniye nimalarathna
thank you
yasantha
එළකිරි මචන්. දිගටම සබ් දීපන්. මේ වගේ වැඩවල වටිනාකම කියලා වැඩක් නෑ මචන්.. ජයම වේවා..
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල චුට්ටෝ...අරින්න එපා...
අපි බලනවා...
ජය වේවා!!!දිදුල Kd සිල්වා
ඇත්තටම මේක නම් බලන්න වටිනම එකක්. කොටස් කීපයක්ම මම ඩවුන්ලෝඩ් කරල තියෙන්නෙ. ඉඩක් ලැබුන ගමන් බලන්න ඕනෙ.. බොහොම ස්තූතියි මචෝ මහන්සියට.. ජයවේවා෴
yeshu
thankZ
කේ.යූ.ජී. උදාර
බොහොම ස්තූතියි චූටියෝ.....
ඊළඟ කොටසත් ඉක්මනට ම දියන්.රොයිලි
බොහොම ස්තූතියි චූටි මලේ සිංහල උපසිරැසියට. මේ වගේ වටින කතාමාලාවකට උපසිරැසි දාපු එකම ලොකු පිනක් නොවැ. ජය෴෴ :P :P
Nelson
Thanks Friend,
dushman
jaya wewa kollo
mekanm kiyala wdak na saho
mewa khma gaththada kiyala hitha ganna bevernie
ස්තුතියි
වරුණ
මේක ගැන නම් කියන්න වචන නැහැ.... නියමම කතා මාලාවක් තමයි අපිට චූටි මල්ලි ගෙනත් තියන්නේ... ඉතිරි කොටස් වලටත් සබ් දෙනකල් නොඉවසිල්ලෙන් ඉන්නේ ඔන්න......
dimuthu තරංග ඉලුක්කුඹුර
නියමයි චුටි මල්ලි නියමයි, සමාවෙන්න කොමන්ට් කරන්න පරක්කු උනාට මගේ කොම් එකට වයිරස් එකක් ඇවිත් ඔක්කොම අවුල් උනා ඒකයි ,ජයවේවා, අනිත් ටිකත් දෙන්න ඉක්මනට.
HarshA LahirU
Thanks Bro
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි චුටි මල්ලි නියමයි, ඉතුරු ටිකත් හිමිහිට දෙන්න,ජයවේවා.
දිනිඳු සම්පත්
චූටි මල්ලිට බොහොම පිං මේ වගේ වටිනා කියන වාර්තාමය වැඩසටහනක් අපිට සිංහල උපසිරැසි සමගින් ලබා දෙනවට..
sameera
maxxa machan
Sandarujay
machn me sub eka extract karata passe sub file eka pennane na bn moko karanne?
Sanjaya
ඔව් මචන්. සබ් එක ගන්න බැහැනේ.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍NeRa
sinhala sub's biscope 1th ekke ma denne bari de?
anith eke thamaa X files ekath kohoma hari apita denne thnx!waruna
malli ubata pin...
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
chathura
thava movies bohomayaka sub hadannata vasanava labeva!
pasan mihidu
jaya wewa
Srimal Priyanga
තැන්කු වේවා..... !!
Udamith Damith (b\k )
ගොඩක් ස්තුතියි
anu
thx chuti malli, man hithanne oya sub dila awrudu 3kata withara passe man meka download karaganne, thx a lot
Advertisement


maxxa machan