Planet Earth [E07] Sinhala Subtitles – Great Plains | ආශ්චර්යමත් පෘථිවියෙ සත්වන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]
හොදයි යාළුවනෙ, මන් අද ආවෙ මේ කතා මාලාවෙ 7 වන කොටසත් අරගෙනයි. මේ මගෙ 22 වන උපසිරැසි නිර්මාණය. ඉතිං කොහොමද. මන් හිතනවා කට්ටිය කලින් දුන්නු ටික බලන්න ඇති කියලා. තාම බැලුවෙ නැත්තන් 1, 2, 3, 4, 5, 6, කියන එව්වට ගිහින් බලන්නකො.
හොඳයි, අද කතාවෙ තියෙන්නෙ අපේ පෘථිවියෙ තිබෙන විශාල තැනිතලා බිම් ගැනයි. මේකත් බොහොම ලස්සන රෑපරාමු රැසකින් සමන්විතයි. කලින් එව්වා බලපු අයනම් දැන් වැඩේ දන්නවනෙ. ඒවා වගෙ තමා මේකත්. මෙහිදි ඔබට තැනිතලා බිම්වල වෙසෙන සතුන්ට තණකොලත් සමඟ තිබෙන සම්බන්ධතව මැනවින් බලාගන්න හැකියි. එමෙන්ම බිලියන එකහමාරක් පමන වන රතු පෙදැති කුයිලියාවන් රෑන්, හිම පාත්තයින් හා ආක්ටික් නරියන් සද්ධන්ත බයිසන් ගවයන්, දුර්ලභ පිග්මි ඌරන් සහ ලොව උසින් වැඩිම තණකොල වර්ගය ආදි බොහෝදේවල් දැකබලාගන්න හැකිවේවි.
ඉතින් මෙම ලස්සන දේවල් සිංහලත් එක්කම දැක බලාගන්න ආරධනා කරන ගමන් මට ප්‍රතිචාරයක් දක්වන්නත් කියලා ඉල්ලාසිටිනවා, එහෙනම් ගොහින් එන්නම්…
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDDVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3837 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/චූටී-මල්ලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/11/19
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
ජය වේවා.!
Thanks bro.please more nature film or Documentary
thanks
tnq mcn
ගොඩක් ස්තුතියි
මේකත් අරගෙනම බලන්නම් කොහොමද කියල 😀
thanks bro….
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ithuru tikath daannako machan
patta katha tika….
nayama serious eaka saho…………. thanks………..
ithuru tikath ikmanat denna saho………….
maxxa machan
නියමයි චුටියෝ එල එල ,ජයවේවා.
ගොඩක්ම ස්තුතියි මල්ලි මේ වගේ වැදගත් වාර්තා වැඩසටහනකට සබ් දීම නම් නියම වැඩක්…. ඔබට තවත් මෙවැනි දේ කරන්න ශක්තිය ලැබේවා.
ela ela kollo ohoma yamu ubata pin sidda wenna man bohoma asawen me tika balanawa.film ekakata wada mewa watinawa ban sira.welak adina eke mehema ekak beluwama watinakama kiyala wedak ne 😀 well done bro
බොහොම ස්තූතියි චූටි මළේ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela
ple mata planet earth eke 8, 9, 10, 11 ewage sinhala subtitle tika mage e mail ekata email karanna puluwanda
thanks lot
ඔන්න එහෙනම් කලින් ඒව වගේම මේ සබ් එකත් ගත්තා.
ඉතිරි ටිකත් ඉක්මනට ම දෙමු චූටියෝ.
මේ වැඩේට බොහොම පිං………
thnx… sub 1ta
niyamai chutto…
kalin kotas serama baalla thiyenne…
eth meka nam labana maase thamai ganna wenne…
packej eka iwarai..
eth aniwa gannawa kiyala dannawane ithin…
jaya wewa..
thanks chuti malli
me eaka namei oya kawadada 50 k gahanne
ikmanatama gahanna sahooo
තව කොටස් 4ක් විතරයි නේද අපිට මේ අශ්චාර්යමත් පෘථිවිය ගැන බලන්න වෙන්නේ. බොහොම ලස්සන කතා මාලාවක්. අපි ජිවත් වෙන මේ ලෝකය මේ තරම්ම ලස්සන බව දැනගන්න ලැබෙන්නේ මෙහෙමත් එකකින් තමා අපි බොහොම දෙනෙක්ට. බොහොම ස්තුතියි සහෝ.
ඉතිරි කොටස් 4 ඉක්මනට දෙන්න සුභ පතනවා.
thanks
ela ela enakam balan unne.onna uba mawa abbahi karala mewata.piliwelata balan yanawa wela thiyana widiyata ela saho thx
Thank You very much……… Pls try BBC Life
එල චූටි මල්ලී……
මේ වගේ අර්ථවත් දේකට සබ් දෙන එකත් හොඳයි…………
දිගටම කරගෙන යමු..
NIYAMAI MACHAN.. MAMA MEKA DOWNLOAD KARALA THIBUNE.. ETH WEDIYA BALANNA HITHUNE NA.. ADAI DAKKE KANAAWATA MEKE SUB NEDA ME THIYENNE KIYALA.. DAN IDAN BALANNA PATAN GANNAWA…
GOOD WORK MACHAN.. KEEP IT UP…
Planet Earth maru ,
Thanks
bohoma thuthi
sub aka gaththa txz
නියමයි චුටි මල්ලි..
එළමකිරි මේ සෙට් එක නම්.
ජය වේවා..
elakii malli
වටිනා වැඩක් ඉක්මනටම දෙනවා නම් හොදා
mamath banwa dan 🙂
jaya!
එල මචං මේක බලන්නම උන්නේ බොහොම තුති!
එලකිරි කොල්ලෙක්නෙ ජයවේවා සහො
athathatama meyka supiri sub denakam unne
jayen jaya!!!
patta niyamama wadak
maxxa 🙂
නියමයි ඉක්මනට දෙන්න බලමු නේ
thanks
patttaa 🙂 bro
තැන්ක්ස් වේවා!
digatama subs demu 🙂 anith awath ikmnata demu
ela ela ela
maxxa machan meyka
thanks machan….