Watch Trailer

Players (2012) | රත්තරන් ද…ජීවිතේ ද…? [සිංහල උපසිරැස සමඟ]

ඔයාලාට ඔන්න මම අද මගේ 3වෙනි පෝස්ට් එකත් අරගෙන ආවා. මුලින් දාපු 2ම දමිල බයිස්කෝප් නේ, ඔන්න මම අද අරගෙන ආවා හින්දි බයිස්කොප් එකක්. ඔයාලා RACE, 36 CHINA TOWN එහෙම බලලා තියනවා කියලා මම හිතනවා, මොකද ඒ ෆිල්ම් හදපු කට්ටියම තමා මේකත් හදලා තියෙන්නෙ. අබ්බාස්, මුස්තාන්ලාගේ තමා මේ මූවී එකත්, මේකේ ඉන්න නළු නිළි…

Players (2012)ඔයාලාට ඔන්න මම අද මගේ 3වෙනි පෝස්ට් එකත් අරගෙන ආවා. මුලින් දාපු 2ම දමිල බයිස්කෝප් නේ, ඔන්න මම අද අරගෙන ආවා හින්දි බයිස්කොප් එකක්. ඔයාලා RACE, 36 CHINA TOWN එහෙම බලලා තියනවා කියලා මම හිතනවා, මොකද ඒ ෆිල්ම් හදපු කට්ටියම තමා මේකත් හදලා තියෙන්නෙ. අබ්බාස්, මුස්තාන්ලාගේ තමා මේ මූවී එකත්, මේකේ ඉන්න නළු නිළි සෙට් එක ගත්තොත් ඉන්දියවෙ ඉන්න සුපිරිම නලු නිළි සෙට් තමා රඟපාන්නේ. අභිශේක්, බොබී ඩියෝල්, බිපාෂා බාසු, සෝනම් කපූර් වගේ සුපිරිම කට්ටියක් තමා මේකෙ ඉන්නෙ.

අපි දැන් යමු කථාව පැත්තට, මේ කථාවේ ඉන්නවා සුපිරිම හොරු සෙට් එකක්. ඒ හොරු වටා තමා කථාව යන්නේ. පොඩි පොඩි හොරකම් කීපයක් කරලා මේ චාලී හෙවත් අභිෂේක් ලෑස්තිවෙනවා ලොකූ රත්තරන් හොරකමකට. මේකෙදි එයාත ඕන වෙනවා ලෝකේ ඉන්න දක්ෂම කන්ඩායම. ඉතින් යාළුවනේ මෙයා හොයගන්නවා හොඳම Playersලා සෙට් එක. මේකට එයාට උදව් කරන්නෙ මෙයාලාගෙ ලොකුම මොලකාරයා. හැබයි මෙයා ඉන්නෙ හිරගෙදර. ඇත්තටම මෙයාලාට මොකටද මේ රත්තරන්?? කණ්ඩායමේ සාමාජිකයන්ටනම් එයාලගේම සිහින තියනවා සැබෑකරගන්න. ඒත් චාලී ගේ අරමුණ හුඟාක් හොඳ එකක්. ඉතින් බලලම දැනගන්නකො මොකක්ද චාලී ගෙ අරමුණ?, කොහොමද මෙයාලා රත්තරන් හොරකම් කරන්නේ? කොහොමද කණ්ඩායම හදාගන්නේ? ඒ වගේම මෙ කණ්ඩායමේ එකමුතුකම, සමගිය, සහ එයාලගේ වැඩ කිඩ ටිකත් බලලම දැනගම්මු.

ඒ වගේම මේකෙ සුපිරි සින්දු ටිකකුත් තියනවා. ලස්සන ආදර කථාවකුත් මේ සටන් අස්සේ ඇදිල යනවා. කොටින්ම කියනවානම් මේක සුපිරි ෆිල්ම් එකක්, හැබයි යාළුවනේ මේක හොලිවූඩ් ෆිල්ම් එකක කොපි එකක් වගේ, ඒ උනාට කථාවනම් සුපිරි. කථාව ඉවරවෙනකන්ම අපිට හිතාගන්නවත් බෑ මෙ රත්තරන් කොහෙද තියෙන්නෙ කියලා. අන්තිම වෙනකන් හිතාගන්න බෑ කව්ද ද්‍රෝහියා කියලා. ඉතින් බලලාම කියන්නකො ෆිල්ම් එක හොඳද කියල!!

එහෙනම් යාළුවනේ මම 4වෙනි පෝට් එකත් අරගෙන ඉක්මනටම එන්නම්. එතකල් ඔයාලාට ජයෙන් ජය!!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “කසුන් රංගන“ සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…

Players (2012) on IMDb

 

 

710 MB කොපිය මෙතනින් බාගන්න 67bfa1a97ceb5cf0a5d1ef1278e0a3d4431d4534 980 MB කොපිය මෙතනින් බාගන්න 5a946f2a4df24f8292a014568996cb82a4e0ac2e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,871 downloadsDownload Players.2012.zip113 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත කුමාර ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලසන්ත ගමගේ

Subtitles

6,871 downloadsDownload Subtitles113 KB

68 comments

  1. Ionizeccc

    Ammata siri mama eka oonnn..ela ela...thnx Kasun

  2. Alaya

    andenawa..kaalekin awe..onna baawa..jaya wewa \m/

  3. B.Withanage

    මරු ෆිල්ම් එකක් තැන්ක් යූ

  4. Theeka

    කෝ සිංහල සබ්????? හින්දි ෆිල්ම් වලටනම් සිංහල සබ් නම් ඔනෙමයි............... කොහොම උනත් ෆිල්ම් එකට තැන්ක්ස්.........

  5. blackcorde

    onna banawo............... elama thama...thnxxx

  6. Danu

    මේක නම් කලින් බැලුව. අනික මේක සිංහල එක්කනෙ දෙනවා කියල තිබුනෙ.

  7. ආලකමන්දාව|Alakamandhawa

    The Italian Job චිත්‍රපටිය ආශ්‍රයෙන් , සැහෙන වෙනස් කම් කරල හදපු චිත්‍රපටියක් . එච්චරම රසයක් නැහෑ මට නම් . චිත්‍රපටියේ තාක්ෂනික දෝෂ රාශියක් තියෙයි , විශේෂයෙන්ම රංගනය සෑහෙන්න අවුල්(බොබි ඩියෝල් ඇරුණාම )

  8. Ranil

    thanx friend fillm ekata,onna apith bawo

  9. chamila

    thanks....

  10. ashan suranga

    thanks machan....

  11. iromi

    thanks….

  12. SHANI

    thanks

  13. Ishara C

    Superrrr

  14. sujeewa

    thanks

  15. යසිරු මධුක

    බොහොම ස්තුතියි සහෝ. දිගටම ෆිල්ම්ස් දාන්න. හින්දි ඒවා නම් ගොඩක් හොදයි.

  16. upul hewagamage

    thnx bro... balannamkoo ahenam... tawath post akakata suba pethum.........

  17. D_DASH

    thanks........ machan.. sin sub akka dunnanam patta... thanks.. damma download wenneda.. jaya wewa... tamil film ahema digatama diyan,.

  18. pramith

    The Italian Job film 1ke copy yakne meka monaunath hodaiii

  19. Asitha

    Thanx thanx thanx thanx machaaan..!!!
    Supppppppiriiiiiii

  20. mathisha

    copyyak film eka nam.... post ekata thanks machan..
    me film eka attatama echchara gross karalath na

  21. Budditha Fernando

    බොහොම ස්තුති කසුන් රංගන මචන් තුන්වෙනි post එකට තව දිගටම බයිස්කොප් දෙන්න ලැබෙවා කියලා ප්‍රර්තනා කරනවා.

  22. Ishara C

    elazzzz

  23. heshanhhh

    thanks machN.!!

  24. රාම් රාජ්

    thanks

  25. ishara

    මචන් උම්බලගෙ වෙඩෙ නම් එල කිරි........

  26. Ruwan

    ඔයාගේ පොස්ට් එක කියවල ආසහිතිලා මම නිකමට town එකේ ෂොප් එකක බැලුව... සුපිරිම ප්‍රින්ට් එකක් නම් හම්බවුණා...THANKS A LOT.. අනේ සිංහල Subtitles කව්රුහරි දෙනවනම් කොච්චර හොදයිද ...

  27. kalum gunasekara

    Maxxxa film ekak ne? mulin nam kammali hituna.e unata patta film eka. sinhala sub tibuna nam tawat hodi. thank's .

  28. indika

    meka baluwa wadak na italian jobe 1 lagin wath thiyanna ba. copy gahanawanam ita wada hodata gahanna one.

  29. Kasun.D

    the Italian Job eke copiyak...
    thanx.. keep it up!

  30. Ranil

    elama fillm ekak ,mekata godak thanx

  31. krishantha

    max...................a

  32. nilanka

    hi...mta kuruhari kiynawada move 1k sinhala sub 1ka banne khmda kiyala???

  33. SUPUN

    SINHALA SUB AKA DENNAKOOOOOOOOO

  34. kuda

    THANKZZ machan!!!!!!!!!!

  35. mda

    hindinam danna apoooooooooooo

  36. Dinesh

    Sinhala sub dannako

  37. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  38. Laz

    පට්ටම සුපිරි movie 1ක්....................එල......

  39. Menu

    Movie eka download wenna damma....but sinhala sub dunna nam hondai....any way thankz a lot !

  40. charuka

    Sinhala sub nane palyers film eke

  41. ranga

    thanks saho

  42. naleen

    ela niyama akak tnxz subs walata

  43. tharanga

    ජය වේවා පළමු වැඩේ වගේ නේ

  44. quik

    thanks

  45. kalana

    patta machan meyka balala na balanna one

  46. ganidu

    පට්ට මචං 1 st වැඩේට සුභ පැතුම්!

  47. vee

    maxxa macho all the best

  48. was

    බලන්න ඕනේ සහෝ තුති

  49. rusuru | රුසිරු

    ජය වේවා සහෝට

  50. dilan

    bohoma pin

Load more comments