Playful Kiss [E02] | සෙල්ලක්කාර හාදුව… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මම දෙවැනි කොටසත් අරන් ආවා. පලවෙනි කොටසින් දැක්කනේ ඔහ් හා නි බෙක් සෙන්ග් ජෝට ලියුමක් ලිව්වා. එත් එයාව බෙක් සෙන්ග් ජෝ ප්‍රතික්ෂේප කරනවානේ. ඔහ් හා නි ලා අලුත් ගෙදරට පදිංචියට ගියාට එයාලට හරි වැඩේ තමයි වෙන්නෙ. භුමිකම්පාව නිසා එයාලගේ ගෙදර විනාශ වෙනවනේ. මේක tv එකෙත් යනවනේ. හැබැයි එකෙන් ඔහ් හා නිගේ තාත්තට එයාගේ පරණ අඹ යාළුවව හොයා ගන්න පුලුවන් වෙනවා.
ඒ යාළුවා ඔහ් හා නිගේ තාත්තට එයාලගේ ගෙදර නවතින්න කතා කරනවා. පුදුමේ කියන්නෙ ඔහ් හා නිගේ තාත්තයි යාළුවගේ පුතා තමයි බෙක් සෙන්ග් ජෝ කියන්නේ. ඔහ් හා නිට නම් ඉහේ මලක් පිපුනා වගෙ. දැන් බෙක් සෙන්ග් ජෝයි ඔහ් හා නියි එකම ගෙදර ඉන්නෙ. ඉතින් දැන් කතාව තවත් රසවත් වෙනවා. මතක ඇතිනේ ඔහ් හා නියි බෙක් සෙන්ග් ජෝයි ඔට්ටුවකුත් අල්ලනවා.
එතින් ඔයාලා මේ කොටසත් බලන්නකෝ. මෙකෙත් මරැ දෙවල් සිද්ධ වෙනවා. මම ඊලඟ කොටසත් ඉක්මනින්ම අරන් එන්නම්.
[button link=”http://tinyw.in/jXPh” type=”icon” “center” newwindow=”yes”] 200 MB (3.2 GB)කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7168 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/චතුර-වීරසිරි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුශංක වීරසිරි” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
Thanks ……………….good luck ……………@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you bro!
මම මේක බලල තියනව. ලස්සන කතාවක්…
මම මේකට උපසිරස දෙන්න කියල කල්පනා කර කර ඉන්න අතරේ එක්කෙනෙක් දීලනේ..
කොහොම නමුත් බොහොම ස්තූතියි..!!
thnq saho
thank you macho….
anek sub tikath ekmanatama oni……
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
මේකේ 1080p BR ,youtube එකේ තියනවා ,
සබ් ගැලපෙනවා .ඉක්මනට ගන්න ඕනේ අයට එකෙන් ගන්න පුලුවන්
ඉතාම ඉහල කොලිටි එකක් තියනවා, ඒත් 2,3, 16 ..1080ප් නෑ , 1 කේ 720p ,අනිත් ඔක්කොම 1080p
700ත් -900ත් විතර වෙනවා කොටසක් ,
මේකට සබ් දුන්නට බොහොම ස්තුතියි, බලලා තියනවා ,හරිම ලස්සනයි
සබ් එක්ක ආයි බලනවා, දිගටම දෙන්න ..සුභ පැතුම්
https://www.youtube.com/results?search_query=D+A%5D+Playful+Kiss+E06+100916+HDTV+1080p+H264+AC3+…
තව කතාවක් දෙන්න අදහසක් නැද්ද?
ඉක්මනින්ම එකක් ඔනේ.
SEWWANDI akke thawa korean drama 1kata sub dennako…..
akki ilagata ”The Heirs” korean drama 1ta sub denn puluwanda??????
niyamai saho elaga ekath ekmanata demu patta kathawa
niyamai bro…..
digatama sub onaaa
එල
සබට තුති
ඔබට ජය……..
niyamai mcn….meka ikmanata dena 1ka hadai.ohoma digatama sub demu….CHATHURA saho…thanxs..sub 1ta…. jaya wewa…………….
නියමයි චතුර සහෝ..
ඉක්මනින් දෙන එක වටිනවා.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
love rain eke sub.tikath dunnoth kohomada?Korea wala telecast wunata wadi kalayak balan innawa sub.ganna.mekata tnx saho
elazz.thankx saho
ඉක්මනට අනිත් ඒවත් දේන්න සහා්‍ෙ. මේකට ටැංකු.
thanks